🔴 හදිස්සි 🔴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අර පිස්සා ජාතිය අමතලා ඉවරවුන ගමන් උස්සන් යයි.
    ඔව් මගේ හිතේ. එක නිසා වෙන්න ඕන දාන්නේ.. කලබල වෙන්න එපා. මොනවද වෙන්නේ කියල බලන්න ඉස්සෙල්ල..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔය අරගලෙ ඖරුඩ්ඩක් කලත් ඔච්චරඉ
    මඉන ගියෙත් නෑ ,සමිති ටික බහින එක තමයි හරි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් තව ටිකකින් දාපන් පුලුවන් නම් Fake News කියලා
    Galle face එකේ ඉන්න එවුන් උබව හොයාගෙන එයි ගහන්න
    බොරුනම් ඉන්න එකෙක් ගෙන් අහපන්


    ------ Post added on Apr 18, 2022 at 7:43 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ බන් ඩයන මැඩම්ට ඇමතිකමක් දීල සිස්ටම් චෙන්ජ් කරන්න මට සන්තෝසයි...ගඩුවක් බහල ආතල් එකේ ඉම්මු දැන්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth

    මේ මොන හුත්තක්ද බන් මේ ? :lol:

    ගෝඨාභය පොන්නයා කැබිනට් එක අමතලා ගියාම උන් කට්ටියත් යයි.
    ------ Post added on Apr 18, 2022 at 8:11 PM
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,110
    735
    113
    gampaha
    Dan aaye mirihaanen patanganna oone.heta kattiya udeema mirihane enna. Anuradapure ara huttige geeth watakaranna oone. Hirunikatath enna kiyanna. Competition is death cooperation is life.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Malli man rathupaswala scene ekee hitiya TELecom scene ekee hitiya ubalata wada api game diila tiyanawa.
    උබ එහෙනම් හෙන නාකියෙක් නේ රතු පස්වල කියන්නේ දැන් අවු බර ගානක් සීන් එකක් නේ
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Dan aaye mirihaanen patanganna oone.heta kattiya udeema mirihane enna. Anuradapure ara huttige geeth watakaranna oone. Hirunikatath enna kiyanna. Competition is death cooperation is life.
    හිරුනිකා එයිද කියලා ශුවර් නෑ. කෑගල්ලෙ එවුන් පුක කන්න ගියානෙ