sauce kohomath godak kanna honda na , viegar tiyanawaඕවා ඔක්කොම මස් මාළු කන අයට නෙ.මට හරියන්නේ තක්කාලි සෝස් තමා
ඔව්.පොඩ්ඩක් හදලා බලලා. තියා ගන්න පස්සේ හදනවා.විනාකිරි හින්දා පුළුවන් වෙයි කියලා හිතනවා
------ Post added on Apr 18, 2022 at 11:53 PM
wakugadu walata case longterm enna puluwan
tamarind sauce - siyambala+ hakuru + spices
mint sauce - mint leaves + curd + salt pepper
kochchi sauce - nai miris + garlic + vinegar + salt - blend
oya wage eva try karala balahan