para wahala ballo

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පාරේ යන මිනිස්සුයි පාර වහන මිනිස්සුයි කියලා දෙග‌ොල්ලක් නැ මචන්. පාරේ යන්න ගියපු මිනිස්සුම තමයි පාරවහලා තිය‌ෙන්නේ..
    ඉතින් ගොනෝ උන් විතරද යන්න ඕනෙ පාරේ? පාරෙන් අයින් වෙලා කරගනිල්ලකො
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    පාරේ යන මිනිස්සුයි පාර වහන මිනිස්සුයි කියලා දෙග‌ොල්ලක් නැ මචන්. පාරේ යන්න ගියපු මිනිස්සුම තමයි පාරවහලා තිය‌ෙන්නේ..
    උන් පාරෙ දිගේ ගිහින් තම්යි වහලා තියෙන්නෙ, මේක JVP 100% ශුවර්. එක එක ටවුන් එකට එක එක සෙට් බස්සල තියෙන්නෙ. පාරවල් වහන්නෙ නතිව කරන්ම් තමඉ හොඩ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කොට්ටාවේ ඕක උදේ කරන්න ගියා.
    අපි නං විරුද්ධ වුණා.
    දැන් ඉස්කෝලේ ඇරියට පස්සේ හවස දෙකට ආයෙත් කරන්න තමයි කට්ටිය බලන් ඉන්නේ.
    මම නම් කියන්නේ ඔය වැඩ කරා කියලා පාලකයන්ට දැනෙන්නෙ නැහැ.
    නිකං අපි අපිම පීඩනයට පත්වන එක තමයි වෙන්නේ.
    sira bn...epa unama okun rata gedara yai... gewal paththe unta nam apahu wahane harawan hari giyahaki... pitin ena aya mokada karanne?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දැන් රෑකට පාරෙ යන්නත් බයයි බන්. මිනිසු කල්ලි ගැහිල පාරවල් අයිනෙ මහ රෑ. සමහරු පාර අයිනෙ බුදි. විකාරයි.

    matath bn... oya ekek wahanayata wath keliyoth ehema... okkoma uge paththa gani... titak hoda wahanayaka yaddi un hithanne api amathilage puththu kiyala... dan rich vs poor case ekak adenna yanne...
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,475
    2,025
    113
    Stress release කරගන්න කරන වැඩ. තේරුමක් නෑ. අද කරා හෙට කරා ඉවරයි. මන්ත්‍රී කැ@යෙක්ගේ ගෙවල් ඉස්සරහට ගියා නම් හරි.
     
    • Love
    Reactions: HAneo

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කොන්දෙ අමාරුව තියෙන සීයව පුදුම අමාරුවකින් හොස්පිටල් අරන් ගියෙ බන්. යන යන පාර වහල. විනඩි 40 ගමන පය ඩෙකහමාරක් කරකිලා ගියෙ අතුරු පාරවල් වලින්. මුන් කෙලින්ම වහන්නෙ ප්‍රඩාන පාරවල්වල තුන්මන්හඩි හතරමන් හන්දි. JVP සටන් පාට කිය කියා හිටියෙ. අනුරයව ආය්ත් මිනිස්සුන්ට එපාවෙනව මේ වැඩෙන්
    Ahhhh.. JVP satan patada kiya kiya hitiye pare minissu? 🤭

    උන් පාරෙ දිගේ ගිහින් තම්යි වහලා තියෙන්නෙ, මේක JVP 100% ශුවර්. එක එක ටවුන් එකට එක එක සෙට් බස්සල තියෙන්නෙ. පාරවල් වහන්නෙ නතිව කරන්ම් තමඉ හොඩ.
    අරගල කොතනද, සේනාධිපතිගේ කුලී වේසි එතන...

    අහුවෙන්න එපා මුගේ කුලී කමෙන්ට් වලට
    ------ Post added on Apr 19, 2022 at 2:13 PM
     
    • Like
    Reactions: Identity

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Ahhhh.. JVP satan patada kiya kiya hitiye pare minissu? 🤭

    අරගල කොතනද, සේනාධිපතිගේ කුලී වේසි එතන...

    අහුවෙන්න එපා මුගේ කුලී කමෙන්ට් වලට
    ------ Post added on Apr 19, 2022 at 2:13 PM
    උම්බෙ අම්මත් ඉන්නවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Stress release කරගන්න කරන වැඩ. තේරුමක් නෑ. අද කරා හෙට කරා ඉවරයි. මන්ත්‍රී කැ@යෙක්ගේ ගෙවල් ඉස්සරහට ගියා නම් හරි.
    මාත් හිතන්නේ මෙන්න මේක. ගිහින් ගහලා ගිනි තියන සින් නෙමේ. හෙන සෙට් එකක් ගිහින් උද්ගෝෂණයක් කරන්න ඕනේ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොන්දෙ අමාරුව තියෙන සීයව පුදුම අමාරුවකින් හොස්පිටල් අරන් ගියෙ බන්. යන යන පාර වහල. විනඩි 40 ගමන පය ඩෙකහමාරක් කරකිලා ගියෙ අතුරු පාරවල් වලින්. මුන් කෙලින්ම වහන්නෙ ප්‍රඩාන පාරවල්වල තුන්මන්හඩි හතරමන් හන්දි. JVP සටන් පාට කිය කියා හිටියෙ. අනුරයව ආය්ත් මිනිස්සුන්ට එපාවෙනව මේ වැඩෙන්
    බයි ජංගිය චුට්ටක් එලියට ඇවිල්ලා වගේ..😂😂
    JVP සටන් පාට…😂😂😂
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් පාර වැහුව කියල ආණ්ඩුවට රිදෙයි
    යන්න ඕනේ පාර්ලිමේන්තු කට්ටිය අපු දවසට ගිහින් 225 වට කරන්න ඕනේ කාලකන්නි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,673
    6,259
    113
    ගග අද්දර
    Dan karanna hadanne avissawella BOI zone eke entrance exit block karana eka.
    Dn lamai off wenna lagaine. Ita passe hena crowd ekk set wenawa. Udgoshane wage pennawa.

    Athal athal. Hena keliyak wei wage....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,791
    113
    ගොතට ඡන්දෙ දීපු මොලේ කළදක් නැති අමු මිහරක් පාර වහල ටයර් පුච්චනවා...
    තේරුමක් නැති හරක්..