Ude avissawelle ctb bus ekaka drivertat kelala tibba
bus walata galuth gahala kiyala rumors awa... aththa naththa danne nah...
Ude avissawelle ctb bus ekaka drivertat kelala tibba
ඉතින් ගොනෝ උන් විතරද යන්න ඕනෙ පාරේ? පාරෙන් අයින් වෙලා කරගනිල්ලකොපාරේ යන මිනිස්සුයි පාර වහන මිනිස්සුයි කියලා දෙගොල්ලක් නැ මචන්. පාරේ යන්න ගියපු මිනිස්සුම තමයි පාරවහලා තියෙන්නේ..
උන් පාරෙ දිගේ ගිහින් තම්යි වහලා තියෙන්නෙ, මේක JVP 100% ශුවර්. එක එක ටවුන් එකට එක එක සෙට් බස්සල තියෙන්නෙ. පාරවල් වහන්නෙ නතිව කරන්ම් තමඉ හොඩ.පාරේ යන මිනිස්සුයි පාර වහන මිනිස්සුයි කියලා දෙගොල්ලක් නැ මචන්. පාරේ යන්න ගියපු මිනිස්සුම තමයි පාරවහලා තියෙන්නේ..
sira bn...epa unama okun rata gedara yai... gewal paththe unta nam apahu wahane harawan hari giyahaki... pitin ena aya mokada karanne?කොට්ටාවේ ඕක උදේ කරන්න ගියා.
අපි නං විරුද්ධ වුණා.
දැන් ඉස්කෝලේ ඇරියට පස්සේ හවස දෙකට ආයෙත් කරන්න තමයි කට්ටිය බලන් ඉන්නේ.
මම නම් කියන්නේ ඔය වැඩ කරා කියලා පාලකයන්ට දැනෙන්නෙ නැහැ.
නිකං අපි අපිම පීඩනයට පත්වන එක තමයි වෙන්නේ.
දැන් රෑකට පාරෙ යන්නත් බයයි බන්. මිනිසු කල්ලි ගැහිල පාරවල් අයිනෙ මහ රෑ. සමහරු පාර අයිනෙ බුදි. විකාරයි.
Ahhhh.. JVP satan patada kiya kiya hitiye pare minissu?කොන්දෙ අමාරුව තියෙන සීයව පුදුම අමාරුවකින් හොස්පිටල් අරන් ගියෙ බන්. යන යන පාර වහල. විනඩි 40 ගමන පය ඩෙකහමාරක් කරකිලා ගියෙ අතුරු පාරවල් වලින්. මුන් කෙලින්ම වහන්නෙ ප්රඩාන පාරවල්වල තුන්මන්හඩි හතරමන් හන්දි. JVP සටන් පාට කිය කියා හිටියෙ. අනුරයව ආය්ත් මිනිස්සුන්ට එපාවෙනව මේ වැඩෙන්
අරගල කොතනද, සේනාධිපතිගේ කුලී වේසි එතන...උන් පාරෙ දිගේ ගිහින් තම්යි වහලා තියෙන්නෙ, මේක JVP 100% ශුවර්. එක එක ටවුන් එකට එක එක සෙට් බස්සල තියෙන්නෙ. පාරවල් වහන්නෙ නතිව කරන්ම් තමඉ හොඩ.
උම්බෙ අම්මත් ඉන්නවාAhhhh.. JVP satan patada kiya kiya hitiye pare minissu?
අරගල කොතනද, සේනාධිපතිගේ කුලී වේසි එතන...
අහුවෙන්න එපා මුගේ කුලී කමෙන්ට් වලට
------ Post added on Apr 19, 2022 at 2:13 PM
Dan tikakata kalinut avissawella wahala kiyala aranchiyak awabus walata galuth gahala kiyala rumors awa... aththa naththa danne nah...
ආනේ.. කුලියට ලියන සියුමැලි පොන්න වේසි හිත රිද්දෝගෙනඋම්බෙ අම්මත් ඉන්නවා
මාත් හිතන්නේ මෙන්න මේක. ගිහින් ගහලා ගිනි තියන සින් නෙමේ. හෙන සෙට් එකක් ගිහින් උද්ගෝෂණයක් කරන්න ඕනේ.Stress release කරගන්න කරන වැඩ. තේරුමක් නෑ. අද කරා හෙට කරා ඉවරයි. මන්ත්රී කැ@යෙක්ගේ ගෙවල් ඉස්සරහට ගියා නම් හරි.
බයි ජංගිය චුට්ටක් එලියට ඇවිල්ලා වගේ..කොන්දෙ අමාරුව තියෙන සීයව පුදුම අමාරුවකින් හොස්පිටල් අරන් ගියෙ බන්. යන යන පාර වහල. විනඩි 40 ගමන පය ඩෙකහමාරක් කරකිලා ගියෙ අතුරු පාරවල් වලින්. මුන් කෙලින්ම වහන්නෙ ප්රඩාන පාරවල්වල තුන්මන්හඩි හතරමන් හන්දි. JVP සටන් පාට කිය කියා හිටියෙ. අනුරයව ආය්ත් මිනිස්සුන්ට එපාවෙනව මේ වැඩෙන්