Imf ena ekak ne bn

thomian

Well-known member
  • May 20, 2011
    12,155
    16,947
    113
    1650386984026.png
     
    • Sad
    Reactions: praveenKF

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එදා ඒවායි අද ඒවායි වෙනස හරි මිනිස්සුන්ට තේරෙන්නේ නැතෑ. අනික imf regulation වලට වැඩ කරන්න ගියාම ඒ ආන්ඩුව ඊළඟ පාර එකෙන්ම ගෙදර. තාම මෙයාලට පොඩි හරි බලාපොරොත්තුවක් ඇති
    එක ඇත්ත. Tax වැඩි වීම, privatization, ආණ්ඩුවේ රැකියා නැති වීම අනිවාර්යය න් නාකි මයින ගෙ පක්ෂ යට දැනෙනවා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,718
    20,994
    113
    enne naha rajapaksha resign wenakan

    heta dollar eka thawa wadi wey apahu thel wadi wey
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    එක ඇත්ත. Tax වැඩි වීම, privatization, ආණ්ඩුවේ රැකියා නැති වීම අනිවාර්යය න් නාකි මයින ගෙ පක්ෂ යට දැනෙනවා.
    අන්න අදට වඩා එදාට රටේ තත්වය දරුණු වෙනවා.
     
    • Like
    Reactions: dmsupun and U-tag

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සමහර විට IMF support හම්බ උනොත් අරගල කරන මිනිස්සු ටික කාලෙකට හරි hold කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඇති අලුත් බලාපොරොත්තුවක් නිසා. බොක්කෙන්ම රට ගොඩ දාන්න උවමනාවක් තියන උන් නම් මෙච්චර ඉන්නේ නෑ imf යන්නේ නැතුව
     
    • Like
    Reactions: buddikagayan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    සමහර විට IMF support හම්බ උනොත් අරගල කරන මිනිස්සු ටික කාලෙකට හරි hold කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඇති අලුත් බලාපොරොත්තුවක් නිසා. බොක්කෙන්ම රට ගොඩ දාන්න උවමනාවක් තියන උන් නම් මෙච්චර ඉන්නේ නෑ imf යන්නේ නැතුව
    Munta hold karanna ona kamak ne bn.munta one buruthu pitin maranna chance ekak
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Munta hold karanna ona kamak ne bn.munta one buruthu pitin maranna chance ekak
    මට මේක හිතුනේ imf හම්බ වුණාම හොඳයි ඔක්කොම හරි වගේ කියන reply ටිකක් මේකෙ දැක්ක නිසා. Imf එකෙන් කීයක් හරි හම්බ උනා උනත් ඒකත් හොරා කාලා ආයේ ඒ පැත්තේ යන්න බැරි වෙන්න රීගන්නවා sure.
     
    • Like
    Reactions: lilman

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    https://si.rata.lk/24612/රඹුක්කන පොලිස් ප්‍රහාරයෙන්, පස් වැන්නාත් මියයයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,661
    113
    එන්නැත්තන් නිකන් ඉන්න කියපන් හුත්තො. මුලින් මේක විඋසදන් ඉමු.