Wenawa bn.awulak wenne nathi wei...
Wenawa bn.awulak wenne nathi wei...
එක ඇත්ත. Tax වැඩි වීම, privatization, ආණ්ඩුවේ රැකියා නැති වීම අනිවාර්යය න් නාකි මයින ගෙ පක්ෂ යට දැනෙනවා.එදා ඒවායි අද ඒවායි වෙනස හරි මිනිස්සුන්ට තේරෙන්නේ නැතෑ. අනික imf regulation වලට වැඩ කරන්න ගියාම ඒ ආන්ඩුව ඊළඟ පාර එකෙන්ම ගෙදර. තාම මෙයාලට පොඩි හරි බලාපොරොත්තුවක් ඇති
අන්න අදට වඩා එදාට රටේ තත්වය දරුණු වෙනවා.එක ඇත්ත. Tax වැඩි වීම, privatization, ආණ්ඩුවේ රැකියා නැති වීම අනිවාර්යය න් නාකි මයින ගෙ පක්ෂ යට දැනෙනවා.
නොරොච්චෝලේ කෝල් රිසව් ඉවර උනාම සැප්තැම්බර් ඉඳන් කොහොමත් කරුවලේ තමා බං. IMF නැති වුනොත් කන්නත් නෑ. enjoyAdo etchara suffer karanna be bn.current nethuwama giyoth
Munta hold karanna ona kamak ne bn.munta one buruthu pitin maranna chance ekakසමහර විට IMF support හම්බ උනොත් අරගල කරන මිනිස්සු ටික කාලෙකට හරි hold කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා ඇති අලුත් බලාපොරොත්තුවක් නිසා. බොක්කෙන්ම රට ගොඩ දාන්න උවමනාවක් තියන උන් නම් මෙච්චර ඉන්නේ නෑ imf යන්නේ නැතුව
මට මේක හිතුනේ imf හම්බ වුණාම හොඳයි ඔක්කොම හරි වගේ කියන reply ටිකක් මේකෙ දැක්ක නිසා. Imf එකෙන් කීයක් හරි හම්බ උනා උනත් ඒකත් හොරා කාලා ආයේ ඒ පැත්තේ යන්න බැරි වෙන්න රීගන්නවා sure.Munta hold karanna ona kamak ne bn.munta one buruthu pitin maranna chance ekak
Imf අබ සරණයි වගේ. ඩොලර් බිලියන 4ක්4k marilalu danata.mata hithenne meka loku case ekak wenawa
spa gihinuth iwarai neda tho...Man nan ausi.man hituww ubala gena![]()