බඩවෑල් එලියෙ රබුක්කන

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    1650377827995.png
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    පැහැදිලි නෑ බඩ වැල් එළියට ඇවිත් වගේ තමා පේන්නේ නම් රෙද්දක් තියලා නම් නෙමෙයි වගේ.පිටිපස්සෙන් හරි සයිඩ් එකෙන් හරි වෙන්න ඕන වෙඩි තියලා තියෙන්නේ බඩ පසාරු කරගෙන උණ්ඩයක් ගිහිල්ල අනිත් පැත්තෙන්.පිටිපස්සට දුවපු කොල්ලෙක්ට වගේ මේ බල්ලෝ වෙඩි තියලා තියෙන්නේ 🤬🤬🤬🤬

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ටී ෂර්ට් එකකින් තුවාල වෙච්ච තැන වහලා ලේ නවත්තන්න.ඔය කියන විදියට බඩවැල් එළියේ නම් ඔය මනුස්සයා නිදිකරවලා තියෙන තැන රබර් ෂිට් ඒකේ ලේ ගලාගෙන ගිහිල්ලා හරි විසිරිලා හරි තියෙන්න ඕන මොකද මේ කෝච්චියකට අහුවෙච්ච මනුස්සයෙක් නෙවෙයි වෙඩි වැදිච්ච තුවාල කාරයෙක්නේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ටී ෂර්ට් එකකින් තුවාල වෙච්ච තැන වහලා ලේ නවත්තන්න.ඔය කියන විදියට බඩවැල් එළියේ නම් ඔය මනුස්සයා නිදිකරවලා තියෙන තැන රබර් ෂිට් ඒකේ ලේ ගලාගෙන ගිහිල්ලා හරි විසිරිලා හරි තියෙන්න ඕන මොකද මේ කෝච්චියකට අහුවෙච්ච මනුස්සයෙක් නෙවෙයි වෙඩි වැදිච්ච තුවාල කාරයෙක්නේ.
    video eka balapn eke thiyenawanm hariyata pahadiliwa
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    video eka balapn eke thiyenawanm hariyata pahadiliwa
    බැලුවා යකෝ පිස්සු හැදෙනවා ඒ බඩවැල් තමයි.මේ කාලකන්නින්ව මරාගෙන කෑවත් මදි බං. යකෝ ඒක බලන්න බෑ. කොහොමද බං හතුරෙක්ට හරි එහෙම කරන්නේ. ඔය කොල්ලගේ අම්මා තාත්තා එහෙම ඕක දැක්කනම් කොහොමද බං මැරෙනකම් ඒ මිනිස්සු හිත හදාගන්නේ. අප්පිරියයි බං මේ ජඩ දේශපාලුවෝ සේරම. පුළුවන් උන් බලපල්ලා

    ටී ෂර්ට් එකකින් තුවාල වෙච්ච තැන වහලා ලේ නවත්තන්න.ඔය කියන විදියට බඩවැල් එළියේ නම් ඔය මනුස්සයා නිදිකරවලා තියෙන තැන රබර් ෂිට් ඒකේ ලේ ගලාගෙන ගිහිල්ලා හරි විසිරිලා හරි තියෙන්න ඕන මොකද මේ කෝච්චියකට අහුවෙච්ච මනුස්සයෙක් නෙවෙයි වෙඩි වැදිච්ච තුවාල කාරයෙක්නේ.

    කෑගහාලා අඬන්න තරම් දුකයි යකෝ ඒ තියෙන්නේ කොල්ලගේ බඩවැල් තමයි ☹️☹️
    ------ Post added on Apr 20, 2022 at 5:11 AM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එදා වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ අද කෑම ඉල්ලලා පාරට ආපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ. සාටක ඝාතකයෝ මුන්ට යන්න අපායක් නෑ