Sachin Ratwatte kiyala liyanne ඉරේසාන් da ban ?
Ow. Meke erozan kiyala hitiyeth okama wenna athi
Sachin Ratwatte kiyala liyanne ඉරේසාන් da ban ?
Sachin Ratwatte kiyala liyanne ඉරේසාන් da ban ?
man hituwe hena seriouse post ekak kiyala. Sanath Nishantha meka dekkoth walen negitala ewilla oya mittata gahanneඉන්දියාව ඒ රටේ හමුදා සොල්දාදුවො වීරත්වයට නගන 'බෝඩර් 2' චිත්‍රපටයත් හදලා.
තව ටික දවසකින් 'බෝඩර් 2' තිරගත වෙනවා.
ලංකාව ?
ලංකාවේ සුපුරුදු රැඩිකල්, ජෙපි සිනමාකාරයොත් ෆිල්ම් එකක් හදලා.
මිනී මරපු පාතාල නායකයෙක් ගැන.
අදාල පාතාල නායකයාම චිත්‍රපටයේ මාකටිං වැඩ වලට සම්බන්ධ වෙනවා දැකලා පුදුම හිතුණා.
හිර ගෙදරක ඉන්න ඕන මනුස්සයෙක්, තමන් ගැනම හදපු ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට එනවා.
ඒ තමයි මාලිමාව හදපු රට.
(ආණ්ඩුව මුල් කාලයේ පෙන්නපු පාතාල නාට්‍යයේ දුෂ්ටයො වුනේ, මේ ජෙප්පො හදපු ෆිල්ම් එකේ වීරයාගේ හතුරො.
එතනින් ආණ්ඩුවේ පාතාල මර්ධනය ගැනත් අපිට උපකල්පනයකට එන්න පුලුවන්.
එක පැත්තකින් ආණ්ඩුවේ සිනමාකාරයො පාතාලයො පිරිසක් වීරත්වයට නගනවා.
අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ පොලිස් සිනමාකාරයො උන්ගේ හතුරො දුෂ්ටයො කරනවා.
සිංහලෙන් කිව්වොත් පාතාල ගැටුම තිබුණේ ඔස්මන් කියන බුවා සහ පද්මෙ කියන බුවා අතර.
එක් පැත්තකින් පද්මේ හිරේ. ඔස්මන් ගැන ෆිල්ම් එක හැදෙන්නේ.
ආණ්ඩුවට ක්ලීයර්ලි 'ෆේවරිට්ස්' ලා ඉන්න බව පේනවා පාතාල ලෝකයේ)
යූටියුබ් එකේ අහම්බෙන් දැක්කා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ පොඩි වීඩියො කෑල්ලක්.
මිනිහා මාලිමා ආණ්ඩුවේ සහ ජනාධිපති අනුරගේ ප්‍රධාන ව්‍යාපෘතිය වන 'ක්ලීන් ශ්‍රී ලංකා' බලකායේ ප්‍රධානියෙක්.
කොටින්ම වර්තමාන ආණ්ඩුවේ බලවතෙක්. මේ ෆිල්ම් හැදෙන්නේ ප්‍රවර්ධනය කෙරෙන්නේ පැහැදිලිව මාලිමා ආණ්ඩුවේ අනුග්‍රහයෙන්.
මිනිහා උඩ දාගෙන සිංහල බෞද්ධයාට නෙලනවා.
මේ තමයි ලංකාවේ සහ මාලිමාවේ රැඩිකල් සිනමාව.
වෙන වැඩක් නැත්නම් ඔය ෆිල්ම් බලන සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න.
ඔය යක්කුන්ට දෙන රුපියල් දාහත් තමන්ගේ විනාශයට තමන්ම වැය කරන සල්ලි.
-Sachin Ratwatte (facebook)-
Real ම කැරියෙක් ඔස්මන් කියන්නෙඅද father movie එක බැලුවා. ගතියක් තියේ recommend කරන්න පුලුවන් බලන්න කියල. ඒත් මට තියන ප්‍රශ්නෙ උසාවියක් ඇතුලෙ මිනිස්සු දෙන්නෙක් මරල කියල දන්නවනම් කොහොමද පොර නිදහසේ එලියෙ ඉන්නෙ? මන් ඇත්ත ඉතිහාස කතාව දන්නෙ නෑ. පාතාලෙන් තර්ජන තියන එක ඇත්ත, ඒත් නීතියෙන් බේරිල ඉන්නෙ කොහොමද පොර?
Erozan eken log une tho ne httpOw. Meke erozan kiyala hitiyeth okama wenna athi
2010-2015 wage kale basil ge kathawa atta. dan nam koheta set wela innawada danne na. kalekata kalin Eran ekkama inna lesiyen hodak kiyanne nathi ape maama kenek osman ge hoda kiyanawa mama ahagena idala thiyenawa.කතා දෙකම ඇහුවෙ අද. කෝකද හරි?
වෙන පාස්පෝර්ට් එකකින් ජපන් ඉදන් උසාවිය ඇතුලට ඇවිත් වෙඩි තියලා ආපහු ගිහින් තියෙන්නේ. පොලිසියට ඔප්පු කරන්න බැරි නිසා නිදොස්කොට නිදහස් කරලා. ඊට පස්සේ 12 පාරක් වෙඩි තියලා මරන්න හදලා.
ඉස්සර ඉඳන් ගම්පහ ජිවත් උන උන් දන්නවා ඔස්මන් අයියා කියන්නේ කවුද කියලා. ශ්‍රී බෝධි පාරේ ගෙවල් තියෙන්නේ.
හෑලි ලියන උන්ට බනින්න බෑ මොකද උන් දන්නේ නෑ ඔස්මන් කියන්නේ කවුද කියල.
මගෙන් අහන්නත් එපා මොකද ඒවා මේකේ කියලා මට එක එක කතා අහගන්න ඕන නෑ.