ගම්පහ ඔස්මන් කොහොමද එලියෙ නිදහසේ ඉන්නෙ?

rajitha_5j

Well-known member
  • Nov 1, 2009
    1,121
    741
    113
    gampaha
    Osmange gedara tiyenne a
    Gampaha Thakshila College eka laga. Osmange putha podikale hitiya kollo set eka ekka thaama innawada danne nah.
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,557
    1,030
    113
    Negombo paththe thama
    මෙයා ඉන්නකන් ගම්පහට කුඩු ගෙන්න බෑ. කප්පම් ගන්න බෑ කියලලු තියෙන්නේ. ගනේමුල්ලේ සංජිව, කෙහෙල්බද්දර පත්මේ වගේ උන් මෙයාව මරන්න ට්‍රයි කරලා තියෙනවා. දැන් වයස 68ක්ලු.

    View attachment 261265
    borune ban
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ගම්පහ බිස්නස් කරන අය ඔස්මන්ට කැමතියි, මොකද කප්පම් ගන්න එක නතර කරන්න මැදිහත් උන හින්දා,
    ඒවගෙම කුඩු විකුණන උන්ටත් මිහිහා ඉඩ දුන්නෙ නැ
    ලොකු පාතාලයො කාටවත් ගම්පහට එන්න බැරි උනෙ පොර හින්දා
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,388
    1,989
    113
    ඉන්දියාව ඒ රටේ හමුදා සොල්දාදුවො වීරත්වයට නගන 'බෝඩර් 2' චිත්‍රපටයත් හදලා.

    තව ටික දවසකින් 'බෝඩර් 2' තිරගත වෙනවා.

    ලංකාව ?

    ලංකාවේ සුපුරුදු රැඩිකල්, ජෙපි සිනමාකාරයොත් ෆිල්ම් එකක් හදලා.

    මිනී මරපු පාතාල නායකයෙක් ගැන.

    අදාල පාතාල නායකයාම චිත්‍රපටයේ මාකටිං වැඩ වලට සම්බන්ධ වෙනවා දැකලා පුදුම හිතුණා.

    හිර ගෙදරක ඉන්න ඕන මනුස්සයෙක්, තමන් ගැනම හදපු ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට එනවා.

    ඒ තමයි මාලිමාව හදපු රට.

    (ආණ්ඩුව මුල් කාලයේ පෙන්නපු පාතාල නාට්‍යයේ දුෂ්ටයො වුනේ, මේ ජෙප්පො හදපු ෆිල්ම් එකේ වීරයාගේ හතුරො.

    එතනින් ආණ්ඩුවේ පාතාල මර්ධනය ගැනත් අපිට උපකල්පනයකට එන්න පුලුවන්.

    එක පැත්තකින් ආණ්ඩුවේ සිනමාකාරයො පාතාලයො පිරිසක් වීරත්වයට නගනවා.

    අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ පොලිස් සිනමාකාරයො උන්ගේ හතුරො දුෂ්ටයො කරනවා.

    සිංහලෙන් කිව්වොත් පාතාල ගැටුම තිබුණේ ඔස්මන් කියන බුවා සහ පද්මෙ කියන බුවා අතර.

    එක් පැත්තකින් පද්මේ හිරේ. ඔස්මන් ගැන ෆිල්ම් එක හැදෙන්නේ.

    ආණ්ඩුවට ක්ලීයර්ලි 'ෆේවරිට්ස්' ලා ඉන්න බව පේනවා පාතාල ලෝකයේ)

    යූටියුබ් එකේ අහම්බෙන් දැක්කා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ පොඩි වීඩියො කෑල්ලක්.

    මිනිහා මාලිමා ආණ්ඩුවේ සහ ජනාධිපති අනුරගේ ප්‍රධාන ව්‍යාපෘතිය වන 'ක්ලීන් ශ්‍රී ලංකා' බලකායේ ප්‍රධානියෙක්.

    කොටින්ම වර්තමාන ආණ්ඩුවේ බලවතෙක්. මේ ෆිල්ම් හැදෙන්නේ ප්‍රවර්ධනය කෙරෙන්නේ පැහැදිලිව මාලිමා ආණ්ඩුවේ අනුග්‍රහයෙන්.

    මිනිහා උඩ දාගෙන සිංහල බෞද්ධයාට නෙලනවා.

    මේ තමයි ලංකාවේ සහ මාලිමාවේ රැඩිකල් සිනමාව.

    වෙන වැඩක් නැත්නම් ඔය ෆිල්ම් බලන සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න.

    ඔය යක්කුන්ට දෙන රුපියල් දාහත් තමන්ගේ විනාශයට තමන්ම වැය කරන සල්ලි.

    -Sachin Ratwatte (facebook)-
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,151

    gampaha un nan porata salakanawa miniha gana danna hinda kohewath nathi uttala hali liynawa :lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052

    ammo haalla.. :lol: :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මෙයා ඉන්නකන් ගම්පහට කුඩු ගෙන්න බෑ. කප්පම් ගන්න බෑ කියලලු තියෙන්නේ. ගනේමුල්ලේ සංජිව, කෙහෙල්බද්දර පත්මේ වගේ උන් මෙයාව මරන්න ට්‍රයි කරලා තියෙනවා. දැන් වයස 68ක්ලු.

    View attachment 261265
    කුඩු කප්පම් බෑ මීන්ස් බයියො බඩගින්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,755
    113
    ඉන්දියාව ඒ රටේ හමුදා සොල්දාදුවො වීරත්වයට නගන 'බෝඩර් 2' චිත්‍රපටයත් හදලා.

    තව ටික දවසකින් 'බෝඩර් 2' තිරගත වෙනවා.

    ලංකාව ?

    ලංකාවේ සුපුරුදු රැඩිකල්, ජෙපි සිනමාකාරයොත් ෆිල්ම් එකක් හදලා.

    මිනී මරපු පාතාල නායකයෙක් ගැන.

    අදාල පාතාල නායකයාම චිත්‍රපටයේ මාකටිං වැඩ වලට සම්බන්ධ වෙනවා දැකලා පුදුම හිතුණා.

    හිර ගෙදරක ඉන්න ඕන මනුස්සයෙක්, තමන් ගැනම හදපු ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට එනවා.

    ඒ තමයි මාලිමාව හදපු රට.

    (ආණ්ඩුව මුල් කාලයේ පෙන්නපු පාතාල නාට්‍යයේ දුෂ්ටයො වුනේ, මේ ජෙප්පො හදපු ෆිල්ම් එකේ වීරයාගේ හතුරො.

    එතනින් ආණ්ඩුවේ පාතාල මර්ධනය ගැනත් අපිට උපකල්පනයකට එන්න පුලුවන්.

    එක පැත්තකින් ආණ්ඩුවේ සිනමාකාරයො පාතාලයො පිරිසක් වීරත්වයට නගනවා.

    අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ පොලිස් සිනමාකාරයො උන්ගේ හතුරො දුෂ්ටයො කරනවා.

    සිංහලෙන් කිව්වොත් පාතාල ගැටුම තිබුණේ ඔස්මන් කියන බුවා සහ පද්මෙ කියන බුවා අතර.

    එක් පැත්තකින් පද්මේ හිරේ. ඔස්මන් ගැන ෆිල්ම් එක හැදෙන්නේ.

    ආණ්ඩුවට ක්ලීයර්ලි 'ෆේවරිට්ස්' ලා ඉන්න බව පේනවා පාතාල ලෝකයේ)

    යූටියුබ් එකේ අහම්බෙන් දැක්කා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ පොඩි වීඩියො කෑල්ලක්.

    මිනිහා මාලිමා ආණ්ඩුවේ සහ ජනාධිපති අනුරගේ ප්‍රධාන ව්‍යාපෘතිය වන 'ක්ලීන් ශ්‍රී ලංකා' බලකායේ ප්‍රධානියෙක්.

    කොටින්ම වර්තමාන ආණ්ඩුවේ බලවතෙක්. මේ ෆිල්ම් හැදෙන්නේ ප්‍රවර්ධනය කෙරෙන්නේ පැහැදිලිව මාලිමා ආණ්ඩුවේ අනුග්‍රහයෙන්.

    මිනිහා උඩ දාගෙන සිංහල බෞද්ධයාට නෙලනවා.

    මේ තමයි ලංකාවේ සහ මාලිමාවේ රැඩිකල් සිනමාව.

    වෙන වැඩක් නැත්නම් ඔය ෆිල්ම් බලන සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න.

    ඔය යක්කුන්ට දෙන රුපියල් දාහත් තමන්ගේ විනාශයට තමන්ම වැය කරන සල්ලි.

    -Sachin Ratwatte (facebook)-

    ඔස්මන් ගැන ගම්පහ දන්න උන් දන්නව. ඌ නිකන් මිනී මරපු එකෙක් නෙවේ. ගම්පහ සක්කිලි සරනයගෙ කප්පම් ගැනිල්ල නැවැත්තුවෙත් ඔස්මන්. ඒ කාලෙ බැසිල්ට සෙට් වෙලා හිටිය හින්ද සරන කියන වේසිගෙ පුතාට ඔස්මන්ට ගේමක් දෙන්න බැරුව හිටියෙ.
    කතා දෙකම ඇහුවෙ අද. කෝකද හරි?
     
    • Like
    Reactions: $Gangster$

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    කතා දෙකම ඇහුවෙ අද. කෝකද හරි?
    ජෙප්පන්ගෙ කතාවල හැටියට රටේ බාගයක්ම හිරේ ඉන්න ඕනා බන් උන් ඇරෙන්න. උන්ගෙ උන්නම් හොරකම්/බොරුව කරන්නෙ නෑ. වෙන්නෙ අත්වැරදීම් විතරයි.

    සාක්ශි නැතුව නිදොස්කොට නිදහස් උනානම් ඉතින් ආයි කියවන්න දෙයක් නෑ බන්. කලා කියලා දන්නවා ඒත් ඔප්පු කරගන්න බෑ බයිලා හරියන්නෙ පොලිටිකල් ස්ටේජ් එකට විතරයි. ඒකත් ජෙප්පන්ගෙ ස්ටේජ් එකට.

    මූ හොඳ එකෙක් වෙන්න බෑ. සමහර විට මිනිස්සු අතරේ ඉන්න මිනිසුන්ට අඩුවෙන්ම විනකරන නරක එකෙක් වෙන්න ඇති. මිනිස්සුට තෝරගන්න වෙලා ඇත්තේ නරක පැති 2කින් අඩුම නරක පැත්ත වෙන්න ඇති.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,755
    113
    ජෙප්පන්ගෙ කතාවල හැටියට රටේ බාගයක්ම හිරේ ඉන්න ඕනා බන් උන් ඇරෙන්න. උන්ගෙ උන්නම් හොරකම්/බොරුව කරන්නෙ නෑ. වෙන්නෙ අත්වැරදීම් විතරයි.
    හම්මේ ඉතිං එව්ව ගැන මොන කතාද. procurement fraud නිසා ජොබෙන් අයින් කල් කිව්ව එකාගෙ කෙලි පේනවනෙ දැන්
    සාක්ශි නැතුව නිදොස්කොට නිදහස් උනානම් ඉතින් ආයි කියවන්න දෙයක් නෑ බන්. කලා කියලා දන්නවා ඒත් ඔප්පු කරගන්න බෑ බයිලා හරියන්නෙ පොලිටිකල් ස්ටේජ් එකට විතරයි. ඒකත් ජෙප්පන්ගෙ ස්ටේජ් එකට.
    මගෙ යාලුවෙක් දන්න එකෙක් ඕසි ඉදල ඉන්දියාවට ඇවිත් බෝටුටුවෙන් ලංකාවට ඇවිල්ල එකෙක්ට ගේමක් දීල ගිහින් තිබ්බ. සාක්කි ඔප්පු කරගන්න බැරුව ඌට මොකුත් අවුලක් වෙලා නෑ.
    මූ හොඳ එකෙක් වෙන්න බෑ. සමහර විට මිනිස්සු අතරේ ඉන්න මිනිසුන්ට අඩුවෙන්ම විනකරන නරක එකෙක් වෙන්න ඇති. මිනිස්සුට තෝරගන්න වෙලා ඇත්තේ නරක පැති 2කින් අඩුම නරක පැත්ත වෙන්න ඇති.
    :yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කුඩු කප්පම් බෑ මීන්ස් බයියො බඩගින්නෙ
    akane sarana gunawardanaya osman ekka taraha. a kale basil ekka set wela hitiye hinda beruna.

    කතා දෙකම ඇහුවෙ අද. කෝකද හරි?
    gampaha gana danna ekekgen ahala balapanko. etakota uth kiyai. gampaha un minihata kamathi wenne nane bn osman kiyanne nikan paathale ekek nam.
    ------ Post added on Jan 11, 2026 at 11:30 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    408
    528
    93
    borune ban

    බොරු පම්ක

    ඇසින් දුටු සාක්ෂි තිබිලත් ටයර් සෑයවල් දාපු අය නඩුවෙන් නිදහස් :baffled:
    විශ්වාසභංගයක් දිනන්න පාර්ලිමේන්තුවේ පුටු වල ඌරු තෙල් ගාපු එකෙක් හිටපු කාලේක ඔව්වා ටොයිස් වැඩ
    ------ Post added on Jan 11, 2026 at 11:49 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඉන්දියාව ඒ රටේ හමුදා සොල්දාදුවො වීරත්වයට නගන 'බෝඩර් 2' චිත්‍රපටයත් හදලා.

    තව ටික දවසකින් 'බෝඩර් 2' තිරගත වෙනවා.

    ලංකාව ?

    ලංකාවේ සුපුරුදු රැඩිකල්, ජෙපි සිනමාකාරයොත් ෆිල්ම් එකක් හදලා.

    මිනී මරපු පාතාල නායකයෙක් ගැන.

    අදාල පාතාල නායකයාම චිත්‍රපටයේ මාකටිං වැඩ වලට සම්බන්ධ වෙනවා දැකලා පුදුම හිතුණා.

    හිර ගෙදරක ඉන්න ඕන මනුස්සයෙක්, තමන් ගැනම හදපු ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට එනවා.

    ඒ තමයි මාලිමාව හදපු රට.

    (ආණ්ඩුව මුල් කාලයේ පෙන්නපු පාතාල නාට්‍යයේ දුෂ්ටයො වුනේ, මේ ජෙප්පො හදපු ෆිල්ම් එකේ වීරයාගේ හතුරො.

    එතනින් ආණ්ඩුවේ පාතාල මර්ධනය ගැනත් අපිට උපකල්පනයකට එන්න පුලුවන්.

    එක පැත්තකින් ආණ්ඩුවේ සිනමාකාරයො පාතාලයො පිරිසක් වීරත්වයට නගනවා.

    අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ පොලිස් සිනමාකාරයො උන්ගේ හතුරො දුෂ්ටයො කරනවා.

    සිංහලෙන් කිව්වොත් පාතාල ගැටුම තිබුණේ ඔස්මන් කියන බුවා සහ පද්මෙ කියන බුවා අතර.

    එක් පැත්තකින් පද්මේ හිරේ. ඔස්මන් ගැන ෆිල්ම් එක හැදෙන්නේ.

    ආණ්ඩුවට ක්ලීයර්ලි 'ෆේවරිට්ස්' ලා ඉන්න බව පේනවා පාතාල ලෝකයේ)

    යූටියුබ් එකේ අහම්බෙන් දැක්කා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ පොඩි වීඩියො කෑල්ලක්.

    මිනිහා මාලිමා ආණ්ඩුවේ සහ ජනාධිපති අනුරගේ ප්‍රධාන ව්‍යාපෘතිය වන 'ක්ලීන් ශ්‍රී ලංකා' බලකායේ ප්‍රධානියෙක්.

    කොටින්ම වර්තමාන ආණ්ඩුවේ බලවතෙක්. මේ ෆිල්ම් හැදෙන්නේ ප්‍රවර්ධනය කෙරෙන්නේ පැහැදිලිව මාලිමා ආණ්ඩුවේ අනුග්‍රහයෙන්.

    මිනිහා උඩ දාගෙන සිංහල බෞද්ධයාට නෙලනවා.

    මේ තමයි ලංකාවේ සහ මාලිමාවේ රැඩිකල් සිනමාව.

    වෙන වැඩක් නැත්නම් ඔය ෆිල්ම් බලන සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න.

    ඔය යක්කුන්ට දෙන රුපියල් දාහත් තමන්ගේ විනාශයට තමන්ම වැය කරන සල්ලි.

    -Sachin Ratwatte (facebook)-

    මැරුණත් ඉරේසාන් බයියගෙ හෑලි වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ. 🙈

    Mage ammage hora shot eka😁

    skeleton-meme.gif
     
    • Dislike
    • Haha
    Reactions: skymicro and 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    මැරුණත් ඉරේසාන් බයියගෙ හෑලි වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙ නෑ. 🙈

    skeleton-meme.gif

    Sachin Ratwatte kiyala liyanne ඉරේසාන් da ban ?
     
    • Like
    Reactions: shenat