ganna minissu ona tharam innawa ban, Ara mahindrala genalla wikuna ganna baruwa thibba e2 da mokadda patta katha 40km wath range nathi indian EV ekath dan sold out... ekata dan waiting list lu..මුන්ට සයිකෝ
දැන් මොන වාහනද බන්
ev නේමේ ඇල් වී දුන්නත් මිනිස්සුන්ට සල්ලි කෝ ඕවා චාර්ජ් කරන්න, සල්ලි තිබ්බත් කරන්ට් එක කෝ
lankawe ganna puluwan hama wahanetama dan patha waiting list thiyenne... thel adala na ganna ewun innawa..




