maru kale car ekak introduce karanna. munta pissu නෑ, මේ වගේ කාලයක් තමා හොඳම. බයර්ස්ල අවුරුද්දක් වුනත් ලිස්ට් එකක ඉඳී. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි වැඩක් නැතත් රටේ බිස්නස් රන් වෙන්න මේ වගේ දේවල් ඕන.