Micro එකෙන් අලුත්ම කාර් එකක් !?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,970
    12,055
    113
    මුන්ට සයිකෝ
    දැන් මොන වාහනද බන්
    ev නේමේ ඇල් වී දුන්නත් මිනිස්සුන්ට සල්ලි කෝ ඕවා චාර්ජ් කරන්න, සල්ලි තිබ්බත් කරන්ට් එක කෝ
    ganna minissu ona tharam innawa ban, Ara mahindrala genalla wikuna ganna baruwa thibba e2 da mokadda patta katha 40km wath range nathi indian EV ekath dan sold out... ekata dan waiting list lu..

    lankawe ganna puluwan hama wahanetama dan patha waiting list thiyenne... thel adala na ganna ewun innawa..
     
    • Sad
    Reactions: kevin_levin

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මුන්ට සයිකෝ
    දැන් මොන වාහනද බන්
    ev නේමේ ඇල් වී දුන්නත් මිනිස්සුන්ට සල්ලි කෝ ඕවා චාර්ජ් කරන්න, සල්ලි තිබ්බත් කරන්ට් එක කෝ

    sola walin karanna panel ko :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සෝලාර් තියෙනව නම් ඕක හොදයි. තෙල් නම් කොහොමත් හිග වෙනවා.

    ඒත් ඉතින් ඉස්සරහට ගම් බයියෝ ප්‍රොටෙස්ට් කරනවා, හොද ඉන්ෂුවරන්ස් එකක් නැතිව වාහනේ පාරට දාන්න එපා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    BwA7.gif
     
    • Haha
    Reactions: kevin_levin

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔවා පාරේ යනවා දැක්කෝත් එකට ත් ගල් ගහයි

    දුවන්නේ වතුර දාලද ?
    Current eken
    ------ Post added on Apr 22, 2022 at 4:09 PM