පරණ කාසි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රැජිනගෙ‌ කාලෙ, ඊටත් කලින් නිකුත් කරපු ලංකාවෙ කාසා ගන්න උන් ඉන්නවද බං. ඒවා විකුනන්න පුළුවන්ද? කාසි වගයක් තියෙනවා, සත භාගෙ කාසිත් තියෙනවා.

    ඔෆිස් එකේ තියෙන්නෙ. විකුණලා පාටියක් දාන්න සෙට් වෙලා ඉන්නෙ කට්ටිය
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,246
    1
    2,925
    113
    රැජිනගෙ‌ කාලෙ, ඊටත් කලින් නිකුත් කරපු ලංකාවෙ කාසා ගන්න උන් ඉන්නවද බං. ඒවා විකුනන්න පුළුවන්ද? කාසි වගයක් තියෙනවා, සත භාගෙ කාසිත් තියෙනවා.

    ඔෆිස් එකේ තියෙන්නෙ. විකුණලා පාටියක් දාන්න සෙට් වෙලා ඉන්නෙ කට්ටිය
    අපිටත් කාසියක් වත් diaynko bn
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,022
    8,399
    113
    රැජිනගෙ‌ කාලෙ, ඊටත් කලින් නිකුත් කරපු ලංකාවෙ කාසා ගන්න උන් ඉන්නවද බං. ඒවා විකුනන්න පුළුවන්ද? කාසි වගයක් තියෙනවා, සත භාගෙ කාසිත් තියෙනවා.

    ඔෆිස් එකේ තියෙන්නෙ. විකුණලා පාටියක් දාන්න සෙට් වෙලා ඉන්නෙ කට්ටිය
    mage langath thiyenawa bn, math okama ahala thread ekak damma.

    vikunanna eun set unoth kiyapan matath :)
    keeyatada denne?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    විකුනන්නපුලුවන් පේස්බුක් ගෘප් තියෙනව ඕවා යන පොඩ්ඩක් ඔලුව දාලා අයිඩියා එකක් ගනින්
     
    • Like
    Reactions: SK29

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    Lakmadura කොලඹ ලඟ ඉන්නව මේසයක් දාගෙන පොරක් පාර අයිනේ, එතනින් ගිහිල්ල අහපන්. මං එතන සම්පත් සුපර් බ්‍රාන්ච් එකට යද්දි දැකල තියෙනව