රැජිනගෙ කාලෙ, ඊටත් කලින් නිකුත් කරපු ලංකාවෙ කාසා ගන්න උන් ඉන්නවද බං. ඒවා විකුනන්න පුළුවන්ද? කාසි වගයක් තියෙනවා, සත භාගෙ කාසිත් තියෙනවා.
ඔෆිස් එකේ තියෙන්නෙ. විකුණලා පාටියක් දාන්න සෙට් වෙලා ඉන්නෙ කට්ටිය
ඔෆිස් එකේ තියෙන්නෙ. විකුණලා පාටියක් දාන්න සෙට් වෙලා ඉන්නෙ කට්ටිය