IMF LOAN hukala gihin

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,807
    20,337
    113
    හස්තිශෛලපුර
    walk GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,556
    1
    15,172
    113
    RFI දෙන්නෙ නැ කියලා කලින් කිවා නෙහ්
    RFI දෙන්නෙ යුද්ද වගෙ තියෙන රටවල් වලටලු,,,,
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    This is because our delegates didn’t do home work. They need a frame work of how we are planning to repay. This was told in the first day it self
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    Audit නැත්නම් කිසිම උදව්වක් නෑ..... ADB එකෙන් සෞක්ය වැඩිදියුණු කරන්න දුන්න සල්ලි හොරාකාලා කියලා , දැන් වෙනම HSEP project office එකක් හරහා කරන්නේ. කට්ටිය එකතු වෙලා ගහන්න හදන ඒවා, independent audit එකකට දාලා බලලා තමයි ඕඩර් දෙන්නේ. දැනට නම් ඒකේ එවුන් ගහනවා කියලා ආරංචි නෑ...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    RFI දෙන්නෙ නැ කියලා කලින් කිවා නෙහ්
    RFI දෙන්නෙ යුද්ද වගෙ තියෙන රටවල් වලටලු,,,,
    ඉතිං යුද්ධයක් පටන් ගමු කෝ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    හොරාකන්න සල්ලි දෙන්න උන්ට පිස්සුයෑ. අනික IMF එකටත් පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ඇතිනෙ මුන් දීපු ටෝක් වල හැටියට
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    මුන්ට වැදුනේ නියම සාපයක් ආණ්ඩුව ආපු දවසේ ඉඳල උන්ට නිවනකුත් නැහැ අපිටත් නැහැ