අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    RDR2 ගහපන්.



    මගෙ එක දෙන්නම් ඕන නම් campaign එක ගහල දීපන්.
    175GB + download කරන්න පුළුවන් ද ?
    අඩෝ එච්චර තියේද බන්, හාර්ඩ් එකේ පාර්ටිශන් එකක් 195යි තියෙන්නෙ :( මදි වෙයි නේ

    "මගෙ එක දෙන්නම් ඕන නම් campaign එක ගහල දීපන්." ඒ කිව්වෙ බන්, තේරුනෙ නෑ
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    හිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.

    මේ වල ගහන්න පුලුවන්, ග්‍රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.

    Ryzen 5 5600H
    16GB RAM
    GeForce RTX 3050


    ෆ්‍රී ගන්න ශුවර් ක්‍රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.
    oya deketa wada hoda ekak gahapan. COD Modern Warfare
    Farcry 6
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,139
    113
    Red Dead Redemption 2

    තාම මේකට ගහන්න එකක් ආවෙ නෑ




    Red Dead Redemption 2 IT is
    Modern Warfare

    Sniper: Ghost Warrior Contracts 2.

    PC games gena ahuwama mu PS games gena kiyonwa lol

    PS: Red Dead Redemption 2 gahapan
    නැද්ද Red Dead Redemption 2 ෆ්‍රී ගන්න ක්‍රමයක්, අකවුන්ට් එකක් එහෙම නැද්ද :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    RDR2 ගහපන්.



    මගෙ එක දෙන්නම් ඕන නම් campaign එක ගහල දීපන්.
    175GB + download කරන්න පුළුවන් ද ?

    blizzard account එක බන්. battlenet එක download කරල ඒක හරහා ගහන්න තියෙන්නෙ.
    multiplayer/warzone මම ගහන account එක මේ. උබට story එක play කරත හැකි.

    ඕව වැඩක් නෑ බන් RDR2 ගහපන් කියනවට. ඕකට ගහන්න ගේම් එකක් තාම ඇවිත් නෑ AI එකේ ඉදල පට්ටම advanced.
     
    • Like
    Reactions: vito