JVP මල ගම

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ජවිපේ ඉස්සරහට එන්න හදන්නේ මේ වගේ රැඩිකල් නිරාගමිකයෝ කරපින්නගෙන නම් ජවිපේ මලගම අත ලග

    278824428_544500857039918_2992866925941443565_n.jpg

    278813390_544500953706575_2987129590712485303_n.jpg

    මේ ජොයින්ට් ගහලා ෆේස්බුක් එකේ බුදු දහමට අපහාස කරන පෝස්ට් දාන. මේ වගේ බැල්ලියෝ කරපින්නගෙන එනවනම් උබලගෙ චන්දයි කැඩෙන්නේ.මාත් ජවිපෙට දෙන්න හිතාන හිටියේ.ඒත් මෙක දැක්කම අදහස වෙනස් කර ගත්තා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    mamath oya JVP eka wate inna unta kamathi na

    eth me welawe hatiyata wena karanna dekuth na

    ohoma agam magul onewata wada oluwe thiyagaththoth kohomatawath goda yamak nathi scene ekak thiyenne
    ඔහොම කියල තමා ගොට්ට දුන්නේ
    දැන් හරිනේ ඒ වගේ තමා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,878
    1
    15,599
    113
    රැඩිකල්, නිරාගමික, උන් ආස්සරය කරලා තියෙද?

    හොරු මොඩිෆයි කරපු ආගම් අදහනවට වඩා නිරාගමික එල

    පොටො එකක් බලලා චරිත සහතික ලියන්න නම්
    සිංහලු උපතින්ම දක්කසයි :rofl:
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    පොඩි ලොජික් එකක් දාල බලමු. ඔයා බෞද්ධ නම් මේ වගේ දේවල් දැක්කම කටයුතු කරන්ඩ ඕන බුදුහාමුදුරුවෝ කියපු විදියටනේ. ඔයා එහෙම කරන්නේ නැතුව ට්‍රිගර් වෙනවා කියන්නේ ඔයා බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් පාවිච්චි කරන්නේ නෑ කියන එක. එහෙම බැලුවම ඔයා නියම බෞද්ධයෙක් නෙමේ කියල නිගමනය කරන්ඩ පුලුවන්. ඉතින් ඔයා බෞද්ධයෙකුත් නෙමේ නම් ඇයි මේ ට්‍රිගර් වෙලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,

    බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????

    පොඩි ලොජික් එකක් දාල බලමු. ඔයා බෞද්ධ නම් මේ වගේ දේවල් දැක්කම කටයුතු කරන්ඩ ඕන බුදුහාමුදුරුවෝ කියපු විදියටනේ. ඔයා එහෙම කරන්නේ නැතුව ට්‍රිගර් වෙනවා කියන්නේ ඔයා බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් පාවිච්චි කරන්නේ නෑ කියන එක. එහෙම බැලුවම ඔයා නියම බෞද්ධයෙක් නෙමේ කියල නිගමනය කරන්ඩ පුලුවන්. ඉතින් ඔයා බෞද්ධයෙකුත් නෙමේ නම් ඇයි මේ ට්‍රිගර් වෙලා.
    බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
    ------ Post added on Apr 23, 2022 at 3:19 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රැඩිකල් නිරාගමිකයෝ way.............................. better than බදු මුදල් හොරා කන, මිනී මරන , ආර්තික ගාතක, uneducated මොඩ රාජපක්ස ක්ලෑන්

    Anyway, bloody religion must be separated from the bloody state ( this is a proven fact )

    Give Jeppos a chance first :D
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
    ------ Post added on Apr 23, 2022
    සීයට දාහක් ඇත්ත සුපිරි කතාව ඒක නම්
    කෙටියෙන්ම කිව්වේ❤️❤️💐❤️❤️
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,

    බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????

    බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
    ------ Post added on Apr 23, 2022 at 3:19 PM
    සීයට දාහක් ඇත්ත සුපිරි කතාව ඒක නම්
    කෙටියෙන්ම කිව්වේ❤️❤️💐❤️❤️

    රැඩිකල්, නිරාගමික, උන් ආස්සරය කරලා තියෙද?

    හොරු මොඩිෆයි කරපු ආගම් අදහනවට වඩා නිරාගමික එල

    පොටො එකක් බලලා චරිත සහතික ලියන්න නම්
    සිංහලු උපතින්ම දක්කසයි :rofl:
    කියන්න ඕන දේ ෆොටෝ එකෙන් පෙන්නුම් කරලා තියෙනවා හැබැයි ඒක තේරුම් ගන්න බැහැ මාර ඥානාන්විතයි ඈ.... 😜
    ------ Post added on Apr 23, 2022 at 4:37 PM
     
    • Like
    Reactions: erozan

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ජවිපේ ඉස්සරහට එන්න හදන්නේ මේ වගේ රැඩිකල් නිරාගමිකයෝ කරපින්නගෙන නම් ජවිපේ මලගම අත ලග

    278824428_544500857039918_2992866925941443565_n.jpg

    278813390_544500953706575_2987129590712485303_n.jpg

    මේ ජොයින්ට් ගහලා ෆේස්බුක් එකේ බුදු දහමට අපහාස කරන පෝස්ට් දාන. මේ වගේ බැල්ලියෝ කරපින්නගෙන එනවනම් උබලගෙ චන්දයි කැඩෙන්නේ.මාත් ජවිපෙට දෙන්න හිතාන හිටියේ.ඒත් මෙක දැක්කම අදහස වෙනස් කර ගත්තා

    Ekanan attha. Wate inna aya balala dunnoth ayeth ithing Sirta ma thama. Johnston, Ratharan wage wadagathun watakaran ne inne.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ජවිපේ ඉස්සරහට එන්න හදන්නේ මේ වගේ රැඩිකල් නිරාගමිකයෝ කරපින්නගෙන නම් ජවිපේ මලගම අත ලග

    278824428_544500857039918_2992866925941443565_n.jpg

    278813390_544500953706575_2987129590712485303_n.jpg

    මේ ජොයින්ට් ගහලා ෆේස්බුක් එකේ බුදු දහමට අපහාස කරන පෝස්ට් දාන. මේ වගේ බැල්ලියෝ කරපින්නගෙන එනවනම් උබලගෙ චන්දයි කැඩෙන්නේ.මාත් ජවිපෙට දෙන්න හිතාන හිටියේ.ඒත් මෙක දැක්කම අදහස වෙනස් කර ගත්තා

    එන උන්ට එන්න එපා කියන්නේ කොහොමද ?
    බය නැතුව චන්දේ දීපන්. මුන්ට තීරන ගන්න බලයක් නෑ. පක්ශ අභ්‍යන්තරය සන්කීර්නයි
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    කොහොමත් මටත් හිතෙන්නෙ ජවිපෙ පරක්කුයි. මෙච්චර රට කෙලවෙලා තියෙද්දි, මිනිස්සු නායකයෙක් නැතුව පාරට බැහැල නායකයෙක් හොයද්දි, පෙලපාලියක් ඇවිත් රැස්වීමක් තියල ගෙදර යනවට වඩා මැදිහත්වීමක් ඕන. මට පේන්නෙ එයාල බලන් ඉන්නෙ, මිනිස්සුම එකතුවෙලා ඉන්න එවුන්වත් එලවල ඔක්කොම කරල දෙයි කියල ගිහින් පුටුවෙ ඉදගන්න. මැදිහත්වෙලා වැටිච්ච රටක් ගන්න බයයිනං මිනිස්සු අරන් දුන්නත් කරයිද මන්ද. පැචුම් පුතාගෙවත් පිහිටයි.

    එන උන්ට එන්න එපා කියන්නේ කොහොමද ?
    බය නැතුව චන්දේ දීපන්. මුන්ට තීරන ගන්න බලයක් නෑ. පක්ශ අභ්‍යන්තරය සන්කීර්නයි
    ඒකනං ඇත්ත, ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ චරිත ටිකනං ඕන බලේ ගන්නකං විතරයි, ඊට පස්සෙ ගන්ජ සුරුට්ටුවක් දීල පුකට පයින් එකක් ගහන එකනෙ.
    ------ Post added on Apr 23, 2022 at 5:17 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    මිනිස්සු කල්ලි ගැහෙන්නේ ඇයි ? වෙන් වෙලා ඉන්නේ, වෙනස් අය බව පෙන්වන්නේ ඇයි ?

    බඩු / පොර ගහන්න, මත්ද්‍රව්ය ගන්න ( ආගමත් :- empty soul ශෝ එකට කරනවා කියන්නේ මත් ද්‍රවයක්)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    thopita tiyenne duka, maha ponnayata karaganna bari duka

    maha ponnayawa genawa , uta karaganna baa, aiya one kiwwa uva dunna , eth baa
    2/3 one kiwwa , dunna , eth baa .
    20 sansodana one kiwa ,dunna , eth baa
    malli one kiwwa , dunna , eth baa

    thope labbalata baa ma tami

    horun hadu ratawal natha