JVP මල ගම

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    6. පඩි මදි එවුන්ට රස්සාවෙන් අයින් වෙලා යන්න කිව්වා නම් හරි. ඇත්තටම උන් තව සේවා ස්ථානයකට වටිනවා නම් ඕකුන්ව වැඩි පඩියකට තව ප්‍රයිවට් කම්පැනි එකකින් හරි හයර් කරන්නැතැයි. ඔය කියන තරම් ස්කිල්ස් තියෙනවා නම් උන් රට ගිහිල්ල හොඳ පඩියකට වැඩ කරන්නෙත් නැතියැ. කොහොමත් එකෙක් අයින් වෙලා ගිහාම එන්න දහදෙනෙක් විතර ඉන්නවා රජයේ රස්සාවලට. :poop:

    අපි එහෙම අස් වෙලා වෙන රටකට ගියාම ලංකාවේ වැඩ කරන්නේ කවුද බන්? :(

    ඔය උබ කියන එක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. අයි ටී අල්ලලා දාපන්කො, හෙට අනිද්දා වෙද්දී ගාමන්ට් එකක මහන්නවත් එකෙක් නැති වෙනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහල බෞද්ද කියාගෙන මිනීමර මර, හොරකම් කම් කර කර, රට නැත්තටම නැති කරන සක්කිලි බල්ලන්ට වඩා එලි පිට නිරාගමික කියන උන් හොදයි.
     
    • Like
    Reactions: ElaBaba

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    6. පඩි මදි එවුන්ට රස්සාවෙන් අයින් වෙලා යන්න කිව්වා නම් හරි. ඇත්තටම උන් තව සේවා ස්ථානයකට වටිනවා නම් ඕකුන්ව වැඩි පඩියකට තව ප්‍රයිවට් කම්පැනි එකකින් හරි හයර් කරන්නැතැයි. ඔය කියන තරම් ස්කිල්ස් තියෙනවා නම් උන් රට ගිහිල්ල හොඳ පඩියකට වැඩ කරන්නෙත් නැතියැ. කොහොමත් එකෙක් අයින් වෙලා ගිහාම එන්න දහදෙනෙක් විතර ඉන්නවා රජයේ රස්සාවලට. :poop:
    Hama ekatma ehema na..example ekak vidiyata maths/science/english/it ehema teaching yan na godak aya padi madi nisa. Vadak nathi aya ain karoth inna ayage padith thava vadi karanna puluvan.