JVP මල ගම

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    JVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.
    උන් hybrid system එකක් propose කරන්නේ.. ලිබරල් ගිහිල්ලා මීට වඩා වැටෙන්න තැනක් නෑනේ

    උඹ දන්නව ඇතිනෙ පෙරෙට්ටො කරන විනාසෙ 😡. උන් කරේ නගින්න එනව බං. එක exhibition එකකට ගැහුව නුඩ්ල්ස් කම්පැනියක කොඩියක් ගැහුව කියල.
    මං තව ටිකක් දැම්ම ලිස්ට් එකට. පොඩ්ඩක් බලපන්
    ඒ පෙරෙට්ටෝ... මේ ජෙප්පෝ
    ------ Post added on Apr 23, 2022 at 10:20 PM
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,628
    2,136
    113
    උබේ චන්දේ තීරණය වෙන්නේ පක්ෂෙක මීටිමකට ගිය කෙල්ලෙක් මතද? 🤔
    සිරා කතාව.. ඔය මානසිකත්වය එක්ක මෙ රට කා එක්ක හදන්නද
     
    • Like
    Reactions: earthling

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.
    නිකන් නොකෙරන වෙදකමට අර මොකක්ද ඒවා හත්පට්ටයයි කිව්ව වගේ.. ඹන්න ඹහේ සජියට හරි ආපහු රාජපක්ෂ කෙනෙක්ටම දීලා නිකන් හිටපන් බං 🤣

    උබ දෙයි ජෙප්පන්ට චන්ද 😝
     
    • Haha
    Reactions: u_make_me_sick_

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    නිකන් නොකෙරන වෙදකමට අර මොකක්ද ඒවා හත්පට්ටයයි කිව්ව වගේ.. ඹන්න ඹහේ සජියට හරි ආපහු රාජපක්ෂ කෙනෙක්ටම දීලා නිකන් හිටපන් බං 🤣

    උබ දෙයි ජෙප්පන්ට චන්ද 😝
    ජෙප්පන්ටත් දීල කෙලෝ ගනින්කො. අපි නන් කලින්ම ගියා. මම දාල තියෙන ඒවට රිප්ලයි එකක් දාපන්කො පුලුවන්නන්
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Me photo eke inna un parlimenthu enne na. Mata awula thiyenne Anura Parlimenthu ewwoth PM Tilvin da :lol: Anura uge Cabinet eka gana kiyanakan man JVP chanda nodemi.
     
    • Like
    Reactions: sakuntha1996

    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    සමනලී වගේ ගොන් වේස හු**යෝ ෆෝම් කරලා මොනවා කරන්නද බං? එකම වෙනස මුන් අර පියුමි හංසමාලි වගේ ඔක්කොම එළියේ දාගත්තු අනාථ ගොන්බඩු නෙමෙයි, next level ගොන්බඩු.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පොඩි ලොජික් එකක් දාල බලමු. ඔයා බෞද්ධ නම් මේ වගේ දේවල් දැක්කම කටයුතු කරන්ඩ ඕන බුදුහාමුදුරුවෝ කියපු විදියටනේ. ඔයා එහෙම කරන්නේ නැතුව ට්‍රිගර් වෙනවා කියන්නේ ඔයා බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් පාවිච්චි කරන්නේ නෑ කියන එක. එහෙම බැලුවම ඔයා නියම බෞද්ධයෙක් නෙමේ කියල නිගමනය කරන්ඩ පුලුවන්. ඉතින් ඔයා බෞද්ධයෙකුත් නෙමේ නම් ඇයි මේ ට්‍රිගර් වෙලා.
    මොකක්ද බුදුහාමුදුරුවෝ කියපු විදිය, මෙවගෙ දේකදි ?
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,396
    2,778
    113
    මොකක්ද බුදුහාමුදුරුවෝ කියපු විදිය, මෙවගෙ දේකදි ?
    සතර සතිපට්ටානය තමා කෝකටත් බේත කියල නිර්දේශ කරල තියෙන්නේ. ඒක පොඩ්ඩක් කියවල අවබෝධ කරගෙන සතර කමටහන් ප්‍රායෝගිකව පාවිච්චි කරා නම් හොදයි කියල මගේ මතය. පොඩි පොඩි දේවල්නේ. තරහක් එනකොට මෛත්‍රිය වඩනවා, රාගයක් එනකොට වීතරාගි කරනවා. කරල බැලුවොත් බර අඩු ගතියක්, සැහැල්ලුවක් තමන්ට දැනෙනවා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕකුන් නේ ඕවගේ ඉන්න නිරාලා
    ආං ඒකයි ඒ වගේද බං පෑඩ් සංජීවනී! ඒමත් නැහ්නං ඇස් පියාගත්තම රාජපක්ශලා පේන කුශුම් රේනු අක්කා! කිව්වොත් කිව්වා! දේශ ප්‍රේමි යක්ක පුත්තුන්ට ගැලපෙන *ත්තියෝ! ජෙප්පො ආවොත් දලදාවත් විකුනයිනේ? හැබයි ඉතින් මාක්ස් කිව්වේ මෙහෙම

    Religion is the opium of the people. It is the sigh of the oppressed creature, the heart of a heartless world, and the soul of our soulless conditions.”
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,590
    7,905
    113
    Kotahena
    mamath oya JVP eka wate inna unta kamathi na

    eth me welawe hatiyata wena karanna dekuth na

    ohoma agam magul onewata wada oluwe thiyagaththoth kohomatawath goda yamak nathi scene ekak thiyenne
    wena karanna dekuth ne kiyala thamai gota ta dunneth
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,779
    113
    එකමත් එක රටක
    ආගම් නම් ඉතිහාසගත බොරු ඉතින්.
    ඉපදුනු ගමන් අපිට ලැබුණු ID එකක් තමයි ඇත්තම කියලා ජිවිතේ ඉතුරු කාලේ විශ්වාස කරගෙන ඉන්නවට වඩා, ඒකට තේරුමක් නැතුව කඩේ යනවට වඩා තමන්ට තේරුම් යන කාලෙට එනකොට තමන් කැමති විදියට ජිවත් වෙන එක හොදයි...
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,856
    1
    9,095
    113
    මෙයා ජේතවනාරාමෙට කුණු පුරවන්න ගියා නේද ?
    ඒක තමයි එහෙම කියපු වීඩියෝ එකක් හරි එහෙම ලියපු පෝස්ට් එකක් හරි දාන්නකො බලන්න

    උන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.
    කොහෙවත් සමාජවාදයක් ගැන කියන් නෑ දැන්.දැන් සමාජවාදය ගැන කතා කරන්නෙ පෙරටුගාමීන්.
    ------ Post added on Apr 24, 2022 at 8:31 AM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටත් ඕකුන් සෙට් එකනම් පෙන්න බැහැ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,856
    1
    9,095
    113
    1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි 😂).
    2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
    3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
    4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😂
    5) රැකියා විරහිත උපාධිධාරී කියල සංගම් හදාගන පිකට් කරනව. අන්තිමට ආණ්ඩු ඉන්නවත් ඉඩ නැති වෙන්න බොරු රස්සා දෙනව. ඒ දෙකම වැරදියි
    6) යුනියන් අටෝගෙන පඩි වැඩි කරන්න පිකට් කරනව strike කරනව. සමහර ආයතන විනාස වෙලා තියෙනව මුන් හින්ද.
    7) ළඟදිත් jvp උන් පාලිමන්ට් එකේ කිව්ව ආය සියලුම රජයේ සේවකයන්ට pension දෙන්න කියල කලින් විදියට. එහෙම නෙමෙයි වෙන්න ඕනෙ private/government සේරම ජොබ් කරන උන්ට එක pension scheme එකක් හදන එක වෙන්න ඕනෙ.
    ඔය මං කියපුව හොරකම් කරන එකට වඩා ගොඩක් බරපතලයි. හොරකම් කරන එක ඉක්මනට නවත්තන්න පුලුවන්. ඒ උනාට ඔය කියල තියෙන ඒවගෙ බලපෑම අවුරුදු 50ක් වගේ අඩුම බලපානව.
    1.කැම්පස් වල උන් විතරක් නෙවෙයි අනිත් උනුත් දේශපාලනය කරනවා.බලහත්කාරෙන් කරන් නෑ.දේශපාලනය කරන එක තහනම් නෑනෙ.
    2.රටට හානි වෙන්න ගියපු තීරණ ගන්නකොට මුන් තමා ඒව වැලක්වුවේ.සුනාමි සහන මන්ඩලය,මහින්දට සපෝට් කරපු එක උදාහරණ.ඒව නොකළ නම් තමයි රටට හානි වෙන්නේ.
    මොන බහුජාතික සමාගමටද විරුද්ධ වුනේ?
    3.මේව නම් අවුරුදු ගනන් තිස්සෙ උත්තර දෙන මඩ.ජවිපෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නෑ.සයිටම් ඇරෙන්න වෙන මොන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හරි ජවිපෙ විරුද්ධ වුන තැනක් පෙන්නන්න.ජවිපෙ කියන්නේ මුදල් කියන සාධකය මත පදනම් නොවී හැමෝටම අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙන්න ඕන කියල විතරයි.
    4.මේවට නම් උත්තර දීල වැඩක් නෑ.නොදැනුවත්කමට කියන මනස්ගාත. කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඡන්දෙ දෙන මිනිස්සු බහුතරයක් ඉන්නෙ ජේවීපී එකේ.
    5.රැකියාවන් දෙනඑක/හදන එක එක රජයෙ යුතුකමක්.උන්ගෙ ඩිග්‍රි එකට කවුරුත් රස්සා දෙන් නැත්තම් කාලෙට ගැලපෙන විදියට ඩිග්‍රි එකේ අන්තර්ගතය වෙනස් කරන එකත් රජයෙ වැඩක්.එහෙම නොකර ඩිග්‍රි එකට රස්සා නැති උනාම උන්ට බැනල වැඩක් නෑ. අයිතිවාසිකම් ඉල්ලලා පිකට් කරන එක වරදක් නෙවෙයි.තෙල් ඉල්ලලා පිකට් කරනව වගේම තමයි.
    6.ගුරු ප්‍රශ්නෙ ගන්න.ආණ්ඩුවම පත් කරපු කමිටු දෙකකින් පඩි වැඩි කරන්න කියල නිර්දේශ කරා.ඒත් පඩි වැඩි කරේ නෑ.ඉතින් පඩි වැඩි කරන්න කියල උද්ඝෝෂණ කරා යූනියන් එකතු වෙලා.මොකද්ද ඒකෙ වැරැද්ද?උඹ කැමතිද එහෙම අඩු පඩියට වැඩ කරන්න?
    7.ප්‍රතිපත්ති ප්‍රකාශයෙ පැහැදිලිව තියෙනව පුද්ගලික අංශයටත් පෙන්ෂන් දෙනව කියල. මේව කරන්න යූනියන් නැතුව බෑ.උඩ යූනියන් වලට බැනපු උඹම දැන් පුද්ගලික අංශෙට පෙන්ෂන් ඉල්ලන එකෙන්ම උඹේ නොදන්නාකම තේරෙනව
     
    • Like
    Reactions: u_make_me_sick_

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒක තමයි එහෙම කියපු වීඩියෝ එකක් හරි එහෙම ලියපු පෝස්ට් එකක් හරි දාන්නකො බලන්න

    කොහෙවත් සමාජවාදයක් ගැන කියන් නෑ දැන්.දැන් සමාජවාදය ගැන කතා කරන්නෙ පෙරටුගාමීන්.
    ------ Post added on
    ගොඩක් policies සමාජවාදී යල් පැන ගිය ඒව 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,856
    1
    9,095
    113
    ගොඩක් policies සමාජවාදී යල් පැන ගිය ඒව 😂
    NPP ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියෙන,එහෙම යල් පැනගිය පොලිසීස් මෙතන දාපන් බලන්න.උඹ දන්නව ඇතිනෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කොහෙවත් ඉන්න එකියක් හින්ද තමන්ගෙ චන්දෙ වෙනස් කරන්න හදන උගත් බුද්දිමත් කෙනෙක්. :lol: :lol: :rofl:
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    1.කැම්පස් වල උන් විතරක් නෙවෙයි අනිත් උනුත් දේශපාලනය කරනවා.බලහත්කාරෙන් කරන් නෑ.දේශපාලනය කරන එක තහනම් නෑනෙ.
    2.රටට හානි වෙන්න ගියපු තීරණ ගන්නකොට මුන් තමා ඒව වැලක්වුවේ.සුනාමි සහන මන්ඩලය,මහින්දට සපෝට් කරපු එක උදාහරණ.ඒව නොකළ නම් තමයි රටට හානි වෙන්නේ.
    මොන බහුජාතික සමාගමටද විරුද්ධ වුනේ?
    3.මේව නම් අවුරුදු ගනන් තිස්සෙ උත්තර දෙන මඩ.ජවිපෙ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ නෑ.සයිටම් ඇරෙන්න වෙන මොන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට හරි ජවිපෙ විරුද්ධ වුන තැනක් පෙන්නන්න.ජවිපෙ කියන්නේ මුදල් කියන සාධකය මත පදනම් නොවී හැමෝටම අධ්‍යාපනය ලබන්න හැකියාව තියෙන්න ඕන කියල විතරයි.
    4.මේවට නම් උත්තර දීල වැඩක් නෑ.නොදැනුවත්කමට කියන මනස්ගාත. කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඡන්දෙ දෙන මිනිස්සු බහුතරයක් ඉන්නෙ ජේවීපී එකේ.
    5.රැකියාවන් දෙනඑක/හදන එක එක රජයෙ යුතුකමක්.උන්ගෙ ඩිග්‍රි එකට කවුරුත් රස්සා දෙන් නැත්තම් කාලෙට ගැලපෙන විදියට ඩිග්‍රි එකේ අන්තර්ගතය වෙනස් කරන එකත් රජයෙ වැඩක්.එහෙම නොකර ඩිග්‍රි එකට රස්සා නැති උනාම උන්ට බැනල වැඩක් නෑ. අයිතිවාසිකම් ඉල්ලලා පිකට් කරන එක වරදක් නෙවෙයි.තෙල් ඉල්ලලා පිකට් කරනව වගේම තමයි.
    6.ගුරු ප්‍රශ්නෙ ගන්න.ආණ්ඩුවම පත් කරපු කමිටු දෙකකින් පඩි වැඩි කරන්න කියල නිර්දේශ කරා.ඒත් පඩි වැඩි කරේ නෑ.ඉතින් පඩි වැඩි කරන්න කියල උද්ඝෝෂණ කරා යූනියන් එකතු වෙලා.මොකද්ද ඒකෙ වැරැද්ද?උඹ කැමතිද එහෙම අඩු පඩියට වැඩ කරන්න?
    7.ප්‍රතිපත්ති ප්‍රකාශයෙ පැහැදිලිව තියෙනව පුද්ගලික අංශයටත් පෙන්ෂන් දෙනව කියල. මේව කරන්න යූනියන් නැතුව බෑ.උඩ යූනියන් වලට බැනපු උඹම දැන් පුද්ගලික අංශෙට පෙන්ෂන් ඉල්ලන එකෙන්ම උඹේ නොදන්නාකම තේරෙනව
    සිත නිවන කතා අසා පින් අනුමෝදන් වෙමු. 🙏🙏🙏
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    NPP ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියෙන,එහෙම යල් පැනගිය පොලිසීස් මෙතන දාපන් බලන්න.උඹ දන්නව ඇතිනෙ
    1)Free higher education. Can you name a single developed country with free higher education? 😂
    2) Trying to regualate the fees of the private educational institutes. If people can spend money then they should be allowed.