JVP මල ගම

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    එන උන්ට එන්න එපා කියන්නේ කොහොමද ?
    බය නැතුව චන්දේ දීපන්. මුන්ට තීරන ගන්න බලයක් නෑ. පක්ශ අභ්‍යන්තරය සන්කීර්නයි
    JVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.
     
    • Haha
    Reactions: JINX_XNIJ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Horakan karanne nattam echcharai :D mokada apita dan kela wela tiyenne agama nisawath, radical nisawath nemei horakamai nastiyay nisa

    JVP unat dinala horakan karanne naha kiyala apita sahathika denna bahane
    eka nisa dan inna ewun pannaddi horakam karapu salliy unta daduwam denna minissu try karanna oni
    etakota tamai ayet ena ekek unat horakan karanna baya wenne
     
    • Like
    Reactions: Champ HB and Didy

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    නිරාගමික උනොත් වැරදි තිරුපති ගියොත් යහපති

    4Jay7DK.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    කරන්න බැරි නම් අපිට බාර දෙන්න කිව්ව අපි කරලා පෙන්නන්නං කිව්වා ඩොලර් 500 ගානේ ගෙනල්ල මේක ගොඩදානවා කිව්වා 🤣🤣කයිවාරු ජෙප්පෝ දැන් ඇදිවතේම තෙමාගෙන මල් පහත් කරගෙන ගඳ ගස්සගෙන එකම ජංජාලයයි🤭🤭
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Horakan karanne nattam echcharai :D mokada apita dan kela wela tiyenne agama nisawath, radical nisawath nemei horakamai nastiyay nisa

    JVP unat dinala horakan karanne naha kiyala apita sahathika denna bahane
    eka nisa dan inna ewun pannaddi horakam karapu salliy unta daduwam denna minissu try karanna oni
    etakota tamai ayet ena ekek unat horakan karanna baya wenne
    ඔය අනිත් උන්ට හොරා හොරා හොරා ගාන ජෙප්පො කෝටිපතියො උනේ කොහොමද බන්??
     
    • Like
    Reactions: weer 11

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    JVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.
    NPP එක හැදුවේ ඒකට තමයි මචන්. සමාජවදේ දැන් expired . තමන්ගෙ ජිවිතේ ඔකට කැප කරපු cadre එකකට ඕක කියන්න බෑනේ. NPP හරහා වෙන්නෙ සමාජවදෙන් එලියට එන එක. පක්ශෙ structure එකට හානියක් නොකරගෙන
     
    • Like
    Reactions: SupiriKollek

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    NPP එක හැදුවේ ඒකට තමයි මචන්. සමාජවදේ දැන් expired . තමන්ගෙ ජිවිතේ ඔකට කැප කරපු cadre එකකට ඕක කියන්න බෑනේ. NPP හරහා වෙන්නෙ සමාජවදෙන් එලියට එන එක. පක්ශෙ structure එකට හානියක් නොකරගෙන
    උන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,

    බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????

    බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
    ------ Post added on Apr 23, 2022 at 3:19 PM
    meka thamai atta. mun niragamika newei bn mun buddagamata ghana eun . ape gon yakkut munge passen yanawa colombo campus eke father kenek Chancellor unama kisi aulk ne hamuduruwo kenek Chancellor unama fire wenawa. ape agame prashnayak thiyenawanm eka agama api balagannm. aurudu 30k LTTE eken kochcara ahinsaka minissu maruwada podi daruwo polawe ghala marala thiyeawa gamwalata penala wedi athaka newei 2009 . e kale mun kathakarada ewa . kalakanni
     
    • Like
    Reactions: erozan

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.
    JVP එකේ කියනවා. Not NPP. Cadre එක තියාගන්න පක්ශේ සම්ප්‍රදාය තියගන්න වෙනවා
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    ඔය අනිත් උන්ට හොරා හොරා හොරා ගාන ජෙප්පො කෝටිපතියො උනේ කොහොමද බන්??
    pakshikayo maseta ganak denawa kiyanne unta

    buddagama kiyanne sinhala kama kiyanne Rajapakshe family eka newei . un eka awabawitha kara attama un hari bauddayoth newei un hora kawa kiyala agama jathiya ekata pali ne
    ------ Post added on Apr 23, 2022 at 6:25 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    JVP එකේ කියනවා. Not NPP. Cadre එක තියාගන්න පක්ශේ සම්ප්‍රදාය තියගන්න වෙනවා
    මිනිස්සු රවට්ටන එකනෙ ඒ. අනික් උන් වගේමයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මිනිස්සු රවට්ටන එකනෙ ඒ. අනික් උන් වගේමයි.
    ම්ම්ම්...
    කාගෙවත් දේවල් වංචා කරනවද ?
    රටට හානි වෙන තීරණ ගන්නවද ?
    political ideology පිළිබද ප්‍රශ්නයක් විතරයි නේද ?
    අනික NPP එකේ ප්‍රතිපත්ති පැහැදිලිව එලියට කියනවා.
    මිනිස්සුන්ට චන්දෙකදී කතා කරන්නේ NPP හැටියට.
    මොකක්ද වරද මිනිස්සුන්ට කරන ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ම්ම්ම්...
    කාගෙවත් දේවල් වංචා කරනවද ?
    රටට හානි වෙන තීරණ ගන්නවද ?
    political ideology පිළිබද ප්‍රශ්නයක් විතරයි නේද ?
    අනික NPP එකේ ප්‍රතිපත්ති පැහැදිලිව එලියට කියනවා.
    මිනිස්සුන්ට චන්දෙකදී කතා කරන්නේ NPP හැටියට.
    මොකක්ද වරද මිනිස්සුන්ට කරන ?
    1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි 😂).
    2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
    3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
    4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😂
    5) රැකියා විරහිත උපාධිධාරී කියල සංගම් හදාගන පිකට් කරනව. අන්තිමට ආණ්ඩු ඉන්නවත් ඉඩ නැති වෙන්න බොරු රස්සා දෙනව. ඒ දෙකම වැරදියි
    6) යුනියන් අටෝගෙන පඩි වැඩි කරන්න පිකට් කරනව strike කරනව. සමහර ආයතන විනාස වෙලා තියෙනව මුන් හින්ද.
    7) ළඟදිත් jvp උන් පාලිමන්ට් එකේ කිව්ව ආය සියලුම රජයේ සේවකයන්ට pension දෙන්න කියල කලින් විදියට. එහෙම නෙමෙයි වෙන්න ඕනෙ private/government සේරම ජොබ් කරන උන්ට එක pension scheme එකක් හදන එක වෙන්න ඕනෙ.
    ඔය මං කියපුව හොරකම් කරන එකට වඩා ගොඩක් බරපතලයි. හොරකම් කරන එක ඉක්මනට නවත්තන්න පුලුවන්. ඒ උනාට ඔය කියල තියෙන ඒවගෙ බලපෑම අවුරුදු 50ක් වගේ අඩුම බලපානව.
     
    Last edited:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    ඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,

    බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????

    බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
    ------ Post added on Apr 23, 2022 at 3:19 PM
    Dn thope sinhala Baudda nayakaya Mahinda BUddagamata hodak kolada ? :angry: :angry: :angry: :angry: :angry: Deshapalana Pakshektaa agama wenuwen krnna puluwan hodama de agama thamage pakshen ain krla thiyana eka. Mahinda kale uge laga kotuwe wage hamuduru set ekak thiyagena sinhala bauddha chanda kadapu eka. :angry::angry::angry::angry:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ වගේ උන් තමයි 2019ත් රට ජාතිය ආගම බේර ගත්තේ. දැන් අපි ඔක්කොම එකට විදවනවනේ. :yes::yes::yes:

    ආයේ බේර ගන්න එපා. මේ ඇති. :love: :love:

    1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි 😂).
    2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
    3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
    4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😂
    1. මම ගිය කැම්පස් එකේ නම් හිටියේ පෙරෙට්ටෝ. උන් එහෙම කරේ යන්න එන්නේ නෑ
    2. ඕකේ දෙපැත්තම තියෙනවා. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ.
    3. මේකෙ නම් දෙපැත්තක් නෑ. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ. ඕක ජෙප්පන්ට වඩා පෙරෙට්ටන්ගේ සීන් එකක්
    4. ඔව් බන්. මුන්ගේ පහල ලෙවල් එක නම් සාපයක්

    ------ Post added on Apr 23, 2022 at 7:53 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබ වගේ උන් තමයි 2019ත් රට ජාතිය ආගම බේර ගත්තේ. දැන් අපි ඔක්කොම එකට විදවනවනේ. :yes::yes::yes:

    ආයේ බේර ගන්න එපා. මේ ඇති. :love: :love:

    1. මම ගිය කැම්පස් එකේ නම් හිටියේ පෙරෙට්ටෝ. උන් එහෙම කරේ යන්න එන්නේ නෑ
    2. ඕකේ දෙපැත්තම තියෙනවා. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ.
    3. මේකෙ නම් දෙපැත්තක් නෑ. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ. ඕක ජෙප්පන්ට වඩා පෙරෙට්ටන්ගේ සීන් එකක්
    4. ඔව් බන්. මුන්ගේ පහල ලෙවල් එක නම් සාපයක්

    ------ Post added on Apr 23, 2022 at 7:53 PM
    උඹ දන්නව ඇතිනෙ පෙරෙට්ටො කරන විනාසෙ 😡. උන් කරේ නගින්න එනව බං. එක exhibition එකකට ගැහුව නුඩ්ල්ස් කම්පැනියක කොඩියක් ගැහුව කියල.
    මං තව ටිකක් දැම්ම ලිස්ට් එකට. පොඩ්ඩක් බලපන්
     
    Last edited: