Tik Tok එකක්

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    fb story එකකද කොහෙද දැක්කෙ
    මේක දන්නවා නම් කියන්න.

    වීඩියෝ එකේ තිබුනෙ,
    කොල්ලෙක් වාහනයක් ඇතුලේ ඉදන් සිංහල රැප් එකක් කියනවා ඒ වෙලාවෙ අවට වෙන දේවල් බලලා.
    වාහනේ වීදුරුව පාත් කරන්න, කෙල්ලෙක් පාරෙ යනවා ඔන්න ඕවගේ ටිකක් කියන්නෙ ගානට ගලපලා.
    කොල්ලා දෙපැත්තේ තව කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා කියන ඒවා අහගෙන හිනාවෙවී...
     
    • Like
    Reactions: kinkon

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,543
    20,952
    113
    a9356fbfe7c590080c655f72edd5fc41.gif