JVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.එන උන්ට එන්න එපා කියන්නේ කොහොමද ?
බය නැතුව චන්දේ දීපන්. මුන්ට තීරන ගන්න බලයක් නෑ. පක්ශ අභ්‍යන්තරය සන්කීර්නයි
JVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.එන උන්ට එන්න එපා කියන්නේ කොහොමද ?
බය නැතුව චන්දේ දීපන්. මුන්ට තීරන ගන්න බලයක් නෑ. පක්ශ අභ්‍යන්තරය සන්කීර්නයි
mokada apita dan kela wela tiyenne agama nisawath, radical nisawath nemei horakamai nastiyay nisa
ඔය අනිත් උන්ට හොරා හොරා හොරා ගාන ජෙප්පො කෝටිපතියො උනේ කොහොමද බන්??Horakan karanne nattam echcharaimokada apita dan kela wela tiyenne agama nisawath, radical nisawath nemei horakamai nastiyay nisa
JVP unat dinala horakan karanne naha kiyala apita sahathika denna bahane
eka nisa dan inna ewun pannaddi horakam karapu salliy unta daduwam denna minissu try karanna oni
etakota tamai ayet ena ekek unat horakan karanna baya wenne
NPP එක හැදුවේ ඒකට තමයි මචන්. සමාජවදේ දැන් expired . තමන්ගෙ ජිවිතේ ඔකට කැප කරපු cadre එකකට ඕක කියන්න බෑනේ. NPP හරහා වෙන්නෙ සමාජවදෙන් එලියට එන එක. පක්ශෙ structure එකට හානියක් නොකරගෙනJVP උන් තාම සමාජවාදෙ අත ඇරල නෑනෙ බං . එක රටක් කියපන් සමාජවාදෙන් දියුණු උන.
උන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.NPP එක හැදුවේ ඒකට තමයි මචන්. සමාජවදේ දැන් expired . තමන්ගෙ ජිවිතේ ඔකට කැප කරපු cadre එකකට ඕක කියන්න බෑනේ. NPP හරහා වෙන්නෙ සමාජවදෙන් එලියට එන එක. පක්ශෙ structure එකට හානියක් නොකරගෙන
meka thamai atta. mun niragamika newei bn mun buddagamata ghana eun . ape gon yakkut munge passen yanawa colombo campus eke father kenek Chancellor unama kisi aulk ne hamuduruwo kenek Chancellor unama fire wenawa. ape agame prashnayak thiyenawanm eka agama api balagannm. aurudu 30k LTTE eken kochcara ahinsaka minissu maruwada podi daruwo polawe ghala marala thiyeawa gamwalata penala wedi athaka newei 2009 . e kale mun kathakarada ewa . kalakanniඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,
බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????
බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
------ Post added on Apr 23, 2022 at 3:19 PM
JVP එකේ කියනවා. Not NPP. Cadre එක තියාගන්න පක්ශේ සම්ප්රදාය තියගන්න වෙනවාඋන් දැනුත් සමාජවාදෙ ගැන කියනවනෙ මචං පහල ලෙවෙල් එකේ මීටිං වල. එතනම බොරුවනෙ බං.
pakshikayo maseta ganak denawa kiyanne untaඔය අනිත් උන්ට හොරා හොරා හොරා ගාන ජෙප්පො කෝටිපතියො උනේ කොහොමද බන්??
මිනිස්සු රවට්ටන එකනෙ ඒ. අනික් උන් වගේමයි.JVP එකේ කියනවා. Not NPP. Cadre එක තියාගන්න පක්ශේ සම්ප්රදාය තියගන්න වෙනවා
ම්ම්ම්...මිනිස්සු රවට්ටන එකනෙ ඒ. අනික් උන් වගේමයි.
1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයිම්ම්ම්...
කාගෙවත් දේවල් වංචා කරනවද ?
රටට හානි වෙන තීරණ ගන්නවද ?
political ideology පිළිබද ප්‍රශ්නයක් විතරයි නේද ?
අනික NPP එකේ ප්‍රතිපත්ති පැහැදිලිව එලියට කියනවා.
මිනිස්සුන්ට චන්දෙකදී කතා කරන්නේ NPP හැටියට.
මොකක්ද වරද මිනිස්සුන්ට කරන ?
Dn thope sinhala Baudda nayakaya Mahinda BUddagamata hodak kolada ?ඔය නිරාල ඔක්කොම කතෝලිකයො බන්, උන් කරන්නෙ බුද්ධාගමට පහර ගහන එක විතරයි, ඔකුන් කවද්ද කතෝලික දෙයියට මික් කිවෙ ,
බෝම්බ ගහල යනකන් කතෝලික දෙයිය බල්ලො ගගහද උන්නෙ කියලවත් ඇහුවද ඔය එක නිරාගමිකයෙක්????
බෞද්ධයො ට්ගර් උනානම් වෙන ආගම්වල උන් මේකෙ ඉන්නෙ කොහොමද බන්????
------ Post added on Apr 23, 2022 at 3:19 PM
Deshapalana Pakshektaa agama wenuwen krnna puluwan hodama de agama thamage pakshen ain krla thiyana eka. Mahinda kale uge laga kotuwe wage hamuduru set ekak thiyagena sinhala bauddha chanda kadapu eka. 







1. මම ගිය කැම්පස් එකේ නම් හිටියේ පෙරෙට්ටෝ. උන් එහෙම කරේ යන්න එන්නේ නෑ1)අවුරුදු ගානක් තිස්සෙ කැම්පස් වල දේශපාලනය කරනව බලහත්කාරයෙන්. (මට ඕකුන් පේන්න බැරි ඒකයි).
2)රටට හානි වෙන තීරන ගන්නව. බහුජාතික සමාගම් වලට එහෙම විරුද්ධයි.
3) Private කැම්පස් වලට විරුද්ධයි. අපි රටින් ගියාට පස්සෙ තමයි දැක්කෙ මේ රටවල් කොච්චර සල්ලි education සෙක්ටර් එකෙන් හොයනවද කියල.
4) අනික jvp එකේ පහල ලෙවල් එකේ ඉන්නෙ මානසික ලෙඩ්ඩු![]()
උඹ දන්නව ඇතිනෙ පෙරෙට්ටො කරන විනාසෙඋබ වගේ උන් තමයි 2019ත් රට ජාතිය ආගම බේර ගත්තේ. දැන් අපි ඔක්කොම එකට විදවනවනේ.
ආයේ බේර ගන්න එපා. මේ ඇති.![]()
1. මම ගිය කැම්පස් එකේ නම් හිටියේ පෙරෙට්ටෝ. උන් එහෙම කරේ යන්න එන්නේ නෑ
2. ඕකේ දෙපැත්තම තියෙනවා. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ.
3. මේකෙ නම් දෙපැත්තක් නෑ. විරුද්ධ වෙන එක ගොබ්බයි. නියාමනය කරන්නයි ඕනේ. ඕක ජෙප්පන්ට වඩා පෙරෙට්ටන්ගේ සීන් එකක්
4. ඔව් බන්. මුන්ගේ පහල ලෙවල් එක නම් සාපයක්
------ Post added on Apr 23, 2022 at 7:53 PM