Baby soap 175/= 😵‍💫

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොන සබන් තිබුණත් බේබි සබන් තරම් වෙන එකක් සෙට් නෑ :D
    ඩෙටෝල්, ලයිෆ්බෝයි වල වැඩිය පෙණ එන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,965
    1
    100,519
    113
    33
    Kalutara
    කලින් ගාන


    Lm2kIh5.png



    දැන් සබන් ගාලා නාන මිනිස්සුත් කෙලින්ම හයි සොසයිටි මිනිස්සු බවට පත් වෙනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,826
    73,524
    113
    බේබි ඔයිල් තවම වැඩි වෙලා නෑ නේද @erozan @N A K A M U R A අයියෙ.?

    වැඩි වෙන්න කලින් ලීටර් 5 කෑන් දෙක තුනක් ගැම්මෙන් අරන් තියාගම්මුද ? :)
    Cow & Gate -- 1550 --> 2030 --> 2700
     
    • Sad
    Reactions: lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    බේබි ඔයිල් තවම වැඩි වෙලා නෑ නේද @erozan @N A K A M U R A අයියෙ.?

    වැඩි වෙන්න කලින් ලීටර් 5 කෑන් දෙක තුනක් ගැම්මෙන් අරන් තියාගම්මුද ? :)
    baby oil dala pukshanaye yedune nadda langadi @erozan ?
    injuk injuk injuk
     
    • Like
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,116
    113
    Erozan's Mom's room
    සබන් නම් කොහොඹ කැටයක් හරි ගාගෙන ඉඳි.. කොහොමද බන් අර ඇන්කර් 150g ගත්තු උන් දැන් පිටි ගන්නේ​
     
    • Like
    Reactions: Solo Rider

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,273
    1
    2,525
    113
    අද මෙහෙ කාර්ගීල්ස් එකේ සබන් රැක් ටික විතරයි,ඔක්කොම සුද්ද කරගෙන අරන් ගිහින්,
     
    • Haha
    Reactions: Solo Rider

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,896
    3,231
    113
    අනෙ චිචිගෙ පොඩි එකා පවු. ඒ දරුවාව නාවන්නෙ කොහොමද දැන්.