මේ වෙලාවේ මේක කරමු ......

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ ලෝකේ මොන පාටද වත් හරි හැටි දන්නේ නැති මේ පොඩි උන් ගැන අපි මේ වෙලාවේ බලමු.රට ඉන්න අපේ උන් හෙල්ප් එකක් දෙන්න.

    PS: මේ නම්බර්ස් ලෑන්ඩ් ලයින් නේ. අපි හෙට කතා කරමු ඕවට. ඩොනෙට් කරන්න පුළුවන් මෙතඩ් එක හොයාගන්න එතකොට පුළුවන් වෙයි. ඒ අස්සේ කව්රු හරි දන්නවා නම් හෝ දැනටම මෙඩිකල් දේවල් ඩොනෙට් කරලා තියනවා නම් ප්ලීස් කමෙන්ට් කරන්න මේකේ

    View attachment 168369
    up
     
    • Like
    Reactions: HAneo and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ ඇතුලේ තියේ නම් ලෝකල් ඔර්ඩර් කරලා ගන්නවා නේද හොස්පිටල් වලින්. මම හිතන්නේ ලංකාවේ මේවා හොයන්නම නැ වගේ

    ලංකාවේ ඇතුලේ තියෙන්න පුළුවන් ෆාමසි වල ගෙනාපු පරණ තොග.. ඒවා තමයි තියෙන තැන් අහන්නේ
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Process eka balala meke update karanna.... Puluwan widihata deyak karanawa....
    එළකිරි එකේ එක්කෙනෙක් කිව්වා ඒ අය රට ඉදන් බලනවා කියල සෙට් වෙලා. ඔක්කොම හරි ගියාම කියන්නම් කිව්වා ට්‍රස්ට් එකක් එක්ක වැඩේ කරන්න
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එළකිරි එකේ එක්කෙනෙක් කිව්වා ඒ අය රට ඉදන් බලනවා කියල සෙට් වෙලා. ඔක්කොම හරි ගියාම කියන්නම් කිව්වා ට්‍රස්ට් එකක් එක්ක වැඩේ කරන්න
    Elaz.... 🙂