රැට්ටා දවල්ට බයි ඉල්ලයි. මොනවද බන් මේ??? මෙන්න රියල් අරගලේ!!!

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    අපිට ඉස්සරහට යන්න තවමත් බැරි ඇයි කියන එක මේ ත්‍රෙඩ් එකෙන් පේනවා. ඇයි? මොන දේ කරත් ඉස්තරම්ව විදිහට ඇදකුද හොයන්න අපි තරම් කවුරුත් අති දක්ෂ නැහැ මෙතන සමහරුන්ගේ තර්ක දැක්කහම

    මහින්ද හරි ගෝඨා හරි දැන් ආණ්ඩුවේ හෝ විපක්ෂ‌යේ කවුරු හරි හින්දා ගෙදර බත් ඉදෙන, බිස්නස් එක කෙරෙන, එහෙමත් නැත්නම් ඒ කට්ටිය හින්දා තමන්ගේ අසල්වාසියාට හින්ට් පාස් කරන්න හරි තියෙන චාන්ස් එකේ සතුට විදින, කවුරු හරි මෙතන ඉන්නවා ද කියලා මම දන්නේ නැහැ. හැබැයි රජෝ මගේ ගෙදර නම් එහෙම නැහැ. ඔය කොයි කවුරුත් බලයේ හිටියත් මගේ ගෙදර බත් ඉදෙන්නේ මම මහන්සි වුනොත්. අද රටේ තත්ත්වය එක්ක බතක් ඉදවගන්නත් කොච්චර මහන්සි වෙන්න ඔ්නෙද කියලා ඒ හින්දම මම දන්නවා.

    ඒ නිසා මම මේ අරගලයට, අමුතු විදිහට- අලුත් අදහස් ඇතුව ඇත්තටම සිහියක් තියෙන කෙනෙක්ට හිතන්න දෙයක් ඉතුරු කරන අරගලයට ඇත්තටම පක්ෂයි. ඔය ප්‍රසිද්ධියේ උදව් ඉල්ලන, පෙනී ඉන්න අයට වෙන අරමුණු ඇති. ඒක නොතේරෙන්න අපි කවුරුවත් අද ඉපදුණ අය නෙවේ. හැබැයි උන්, අපි, උඹලා සේරටම නැති වෙන්නම වදිනවා මේ අවුල ලිහාගත්තේ නැත්තම්. ඒක දැන් තියාම ඔලුවට ගන්න එක හොදයි හැම ඒකේම හොද නරක හොයන්න වචන සහ කාලය නාස්ති කරන්නේ නැතිව.

    පුෂ් එකක් දෙන්න මහ මැතිවරණයකට. මම හිතන්නේ අරගලයත් ඉස්සරහට ඒ පැත්තට හැරේවි. පත්කරගමු ඇත්තටම වැඩ කරන්න පුලුවන් සෙට් එකක්. එහෙම කලත් අපිට අමාරු වෙයි ඉස්සරහට. මොකද මේක කාලා තියෙන්නේ හැම තැනින්ම. හැබැයි මේ යන විදිහට වඩා නම් ඒක දාහෙන් සම්පතක් වේවි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හායි බැසිල්ගෙ හොර ෂොට් එක :lol:
    උඹ මගේ content බැලුවේ නැහැ නේ පොන්නයෝ 😂 ගිහින් ඒවා බලලා වරෙන්..ඔහොම තමා ඉතින් කිච වුණාම හිත රිදෙනවා තමයි, ඒවුණාට ඔයවගේ ගොබ්බ joke දැම්මට වේදනාව යන්නේ නැහැ බන් 😂😂😂😂

    පුෂ් එකක් දෙන්න මහ මැතිවරණයකට
    සල්ලි නැහැ නේ :( වෙලාවේ හැටියට හොඳම විසඳුම අන්තර්වාර ආණ්ඩුවක්.. ඒක කරගන්නවත් හොඳ විපක්ෂයක්‌ නැහැ නේ..
    ------ Post added on Apr 23, 2022 at 10:44 PM
     
    • Like
    Reactions: White_Raven

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,266
    10,093
    113
    අවජාතක @handley කොපි පේස්ට් පොන්නයා 😂😂😂😂😂😂😂
    බල්ලෝ උඹේ අම්මට හුකද්දී කරුමෙට හිටලා ඉපදුන එකෙක්නේ තෝ..එතකොට දෙයක් තේරුම් ගන්න බැරි, කතා කරන්න දන්නැති මන්දබුද්ධික වේසාවෝ ඉපදෙනවා තමා බන්...
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මං කියන්නේ අරගලේ වැඩක් නැහැ කියලා නෙවේ බන්.. ඔය උඹ කියපු සේරම උනේ මිරිහානේ incident එකෙන් පස්සේ.. Galleface ඇවීත් පැලපදියම් වුණාට පස්සේ මොකක්ද කියහන්කෝ ලැබුනේ? Event organize කරන එක හොඳයි.. ඒත් තැන වැරදි බං.. ඕවා රට පුරාම කෙරෙන්න ඕනේ.. ඔතන නිකන් ආතල් ගන්න එක නෙවේ..

    ගෝල්ෆේස් එකේ ජනධිලති කාර්යාලය දෙදරවන්න කෑ ගැහුවත් මේ රටේ බහුතරයක් තාම දැනුවත් නෑ, උන්ට තියෙන්නේ නිකන්ම නිකන් කෑම බීම ප්‍රශ්නයක් විතරයි... මං කාලෙකට කලින් මේ ගැන thread එකකුත් දැම්ම.. එ විදිහට වෙන එක ගැන සතුටුයි bt ඒක වෙන්න ඕනේ ඔතන නෙවෙයි...
    https://elakiri.com/threads/අරගලය-ගැන.2039748/
    උබ එහෙනම් උබට ඹින තැන තනියම හරි පටන්ගනින්.. මොකෝ අදත් ලංකාවේ කී තැනක වෙන වෙනම උද්ගෝෂණ යනවද?

    ගෝල්ෆේස් එක දැන් අරගලේ හයිලයිටි එක. ඒක යන විදිහට යයි..
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    ගෝල් ෆේස් එක කිට්ටුව ඉන්න හිඟන වේසිගෙ පුතාලා දුවලා ගෙවල් වල උයන්නෙ නැතුව අරගලේ අස්සට ගිහින් කෑම අරන් යනවා,ගිරියකඩ්න් කෑගහන උන්ට කන්න ගෙනාපු කෑම ලෙප්ට්

    අරගලේ කොල්ලො කෙල්ලන්ට ගේන කෑම වලට වැඩේ දෙන වේසිගෙ හැත්තට දවස් හතක් බඩ යන්න ඕනෙ
     
    • Like
    Reactions: Idias

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බල්ලෝ උඹේ අම්මට හුකද්දී කරුමෙට හිටලා ඉපදුන එකෙක්නේ තෝ..එතකොට දෙයක් තේරුම් ගන්න බැරි, කතා කරන්න දන්නැති මන්දබුද්ධික වේසාවෝ ඉපදෙනවා තමා බන්...

    ඒවා උනේ මිරිහානේ කලබලෙන් පස්සේ.. Galleface ලබ්බෙන් නෙවෙයි පකෝ..

    බල්ලෝ උඹේ අම්මට හුකද්දී කරුමෙට හිටලා ඉපදුන එකෙක්නේ තෝ..එතකොට දෙයක් තේරුම් ගන්න බැරි, කතා කරන්න දන්නැති මන්දබුද්ධික වේසාවෝ ඉපදෙනවා තමා බන්...උඹේ අම්මට එන්න කියහන් පාරේ බල්ලෙක් දම්මල උඹ වගේ කලල හිටින්නතුව බල්ලෝ ගහන හැටි උගන්වන්නම්....අවජාතක වේසිගෙ පුතා.. ගෝල්ෆේස් ගිහින් අම්මට හුකහං පොන්නයා...
    ඊයා @handley බලුජාතක කොපි පේස්ට් පොන්නයා 😂😂😂😂😂
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    සල්ලි නැහැ නේ :( වෙලාවේ හැටියට හොඳම විසඳුම අන්තර්වාර ආණ්ඩුවක්.. ඒක කරගන්නවත් හොඳ විපක්ෂයක්‌ නැහැ නේ..
    ------ Post added on Apr 23, 2022 at 10:44 PM

    කරන්න පුලුවන් වුවමනාවක් තියෙනව නම්. වැඩේ තියෙන්නේ ඒකත් පාර්ලිමේන්තුවෙන්ම හරි ගෝඨා මැදිහත්වෙලා හරි කරන්න ඔ්න දෙයක්. සහ ඔව්, අන්තර්වාර ආණ්ඩුවකුත් හොද අදහසක්. ඒකටත් ඉතින් අර අවශ්‍යතා ටිකමයි. කොහොම හරි, ඔය දෙකෙන් මොකක් හරි කරන්න වෙනවා. මොකද, ජනතා පිළිගැනීමක් නැති ආණ්ඩුවකට (පාර්ලිමේන්තුවේ පිරිස් බලය තිබුණත්, එ පක්ෂයෙන් ජනාධිපති කෙනෙක් හිටියත්) මේ තියෙන ණය අවුල ලිහාගන්න චීනයෙන් හැර අනෙක් අයගෙන් නම් සහයක් ලැබෙන්නේ නැහැ. (චීනයත් ඒ අයගෙන් අරන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති නැහැ කියලා මම පහුගිය දවසක නිව්ස් එකක් දැක්කා. තත්ත්වය එහෙම නම් ඒකත් නැහැ)
     
    • Like
    Reactions: HAneo and siri_ayya

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඔය කන්ඩ නැති හිගන්නන්ට බුරියානි එහෙම හම්බෙනවනම් ඒකත් පිනක්නෙ, බනින්ඩ එපා ඕවට නම් උනුත් කන්ඩ බොන්ඩ එපැයි..
    වීදුරු ගෙවල් වල ඉදන් ගහන ගල්
     
    • Haha
    Reactions: Idias

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    උඹ මගේ content බැලුවේ නැහැ නේ පොන්නයෝ 😂 ගිහින් ඒවා බලලා වරෙන්..ඔහොම තමා ඉතින් කිච වුණාම හිත රිදෙනවා තමයි, ඒවුණාට ඔයවගේ ගොබ්බ joke දැම්මට වේදනාව යන්නේ නැහැ බන් 😂😂😂😂

    බලන්න අන්ලොක් කරපන් පොන්නයෝ. රාජපස්සලා වගේ උගන්ඩාවෙ සේප්පුවල දාලා මෙහේ ඉදන් ඇරල බලපන් කිව්වට අරින්න පුලුවන්ද මෝඩ කපුටු උකමා.

    සල්ලි නැහැ නේ :( වෙලාවේ හැටියට හොඳම විසඳුම අන්තර්වාර ආණ්ඩුවක්.. ඒක කරගන්නවත් හොඳ විපක්ෂයක්‌ නැහැ නේ..
    ------ Post added on Apr 23, 2022 at 10:44 PM
    ඔව් පොන්න බයියන්ට අරවා නෑ මේවා නෑ. හැබැයි රාජපස්සලා ඉන්නවනම් කපුටු ගූ උනත් කයි
     
    • Like
    • Haha
    Reactions: Idias and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බලන්න අන්ලොක් කරපන් පොන්නයෝ. රාජපස්සලා වගේ උගන්ඩාවෙ සේප්පුවල දාලා මෙහේ ඉදන් ඇරල බලපන් කිව්වට අරින්න පුලුවන්ද මෝඩ කපුටු උකමා.

    ඔව් පොන්න බයියන්ට අරවා නෑ මේවා නෑ. හැබැයි රාජපස්සලා ඉන්නවනම් කපුටු ගූ උනත් කයි
    ඇයි අනේ ඔයා මේ බොරු කියන්නේ tube light පකෝ 😅😅🖕 වේසාවට දැනුයි මතක් වෙලා තියෙන්නේ profile එක බලන්න 😂😂 tube light පොන්නයා 😂😂😂 පහළ link එක incognito /private tab එකකින් open කරලා බැලුවත් මගේ content පේනවා 😂😂 profile එක lock කරලලු, උඹේ අම්මගේ රෙද්ද 😅

    ඉඳා දැන්වත් ගිහින් බලපං :

    https://elakiri.com/members/siri_ayya.579930/#latest-activity

    උඹ මේ නිකන් කතා අහගන්නේ මායි, @handley පොන්නයගෙයි thread එකේ වලිය මැදට ආපු නිසා.. උඹ පව් බන්..උඹ හිතන් ඉන්නේ උයි මායි බැනගත්තේ ගෝල්ෆේස් seen එක නිසා කියලා 😂😂😂 අහක යන හුත්තවල් වල ජූස් නාන එකෙක්‌ උඹ 😅🖕
     
    nidarsha91

    Well-known member
  • කාවවත් උඩ තියන්න හොද නැ . එත් තමන් දෙයක් කලොත් එකේ ප්‍රතිපල තියනවා. යකෝ රැට්ටා විතරක් නෙමේ ඔතෙන්ට කියක් කලාකාරයෝ ටියුබ් කාරයෝ ආවද?
    මුදල් මේ අයට ඕනෙ තරම් හම්බ වෙනවා මචං. අරගලයම සම්පූර්න මෙහෙය වන්න මේ අය ලඟ මුදල් තියෙනවා. ඇයි යොදවන්නෙ නැත්තෙ ? රට වෙනුවෙන් අරගලය කරනවා කියන්නෙ අන්න ඒකයි මචං. ඌ හම්බ කරගත්ත නම්, මේ රටෙන් මේ රටට යොදවපන්කො. උගෙ දියුණුව ගැන කිසිම අහිතක් නෑ.

    මේකෙ ඩේට හරිද බන් ?
    ඔව් මචන්. ඒකයි රේන්ජ් එකක් දෙන්නෙ. හුගාක් අරගලය කරනවා කියන වුන් පට්ට හම්බ කරන වුන්. ඒ උනාට උන් කරන්නෙ පට්ටම බොරුවක්. තමන්ගෙ චරිතය හදාගන්න මිසක් වෙන මගුලක් කරන්නෙ නෑ. නැත්තං ඉන්වෙස්ට් කරපල්ලකො අරගලය වෙනුවෙන් කෙලින්ම.
    ------ Post added on Apr 24, 2022 at 1:29 AM
     
    • Like
    Reactions: lilman and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මුදල් මේ අයට ඕනෙ තරම් හම්බ වෙනවා මචං. අරගලයම සම්පූර්න මෙහෙය වන්න මේ අය ලඟ මුදල් තියෙනවා. ඇයි යොදවන්නෙ නැත්තෙ ? රට වෙනුවෙන් අරගලය කරනවා කියන්නෙ අන්න ඒකයි මචං. ඌ හම්බ කරගත්ත නම්, මේ රටෙන් මේ රටට යොදවපන්කො. උගෙ දියුණුව ගැන කිසිම අහිතක් නෑ.

    මුදල් යොදවන්න ඕනේ මම පිලිගන්නවා. ඒ උනාට මචන් උබ බලපන් ඔතන ලකා ගහගෙන දවස් ගණන් ඉන්නත් පොඩි ගටක් තියෙන්න ඕනේ. උබට පුලුවන්ද? මම දැනට දවස් 3 ක් ගියා . මට නම් දවසම ඉන්න බැ . එකයි මම කියන්නේ සල්ලි වලට වඩා එතෙන්ට ගිහින් මේකට දවස පුරා සහය දෙන එක පට්ට ගේමක්. උන්ව ඇගයීමට ලක් වෙන්න ඕනේ කියන එක මගේ නම් මතේ.
     
    nidarsha91

    Well-known member
  • මුදල් යොදවන්න ඕනේ මම පිලිගන්නවා. ඒ උනාට මචන් උබ බලපන් ඔතන ලකා ගහගෙන දවස් ගණන් ඉන්නත් පොඩි ගටක් තියෙන්න ඕනේ. උබට පුලුවන්ද? මම දැනට දවස් 3 ක් ගියා . මට නම් දවසම ඉන්න බැ . එකයි මම කියන්නේ සල්ලි වලට වඩා එතෙන්ට ගිහින් මේකට දවස පුරා සහය දෙන එක පට්ට ගේමක්. උන්ව ඇගයීමට ලක් වෙන්න ඕනේ කියන එක මගේ නම් මතේ.
    Mama ape hindiye thaniyama dawas dekak inna kohoma gatak thiyenna oona kiyalada uba hithanne? awwath ekai wassath ekai. mata hambuna kaama beemath bedalai aawe. photo ekak kiyala ape ekek ewwa ekak thiyenawa hitapanko.

    a5797e85-b117-4d65-943a-dbc6a472239a.JPG

    apita charitha wadak na bro. APE RATAHADENNA ONE ECHCHARAI. ETHAKAN ATHATA GATHTHA KODIYA BIMIN THIYANNE NA
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Mama ape hindiye thaniyama dawas dekak inna kohoma gatak thiyenna oona kiyalada uba hithanne? awwath ekai wassath ekai. mata hambuna kaama beemath bedalai aawe. photo ekak kiyala ape ekek ewwa ekak thiyenawa hitapanko.

    View attachment 168510

    apita charitha wadak na bro. APE RATAHADENNA ONE ECHCHARAI. ETHAKAN ATHATA GATHTHA KODIYA BIMIN THIYANNE NA
    මේ උබ කල වැඩේ නම් සුපිරි. මට නම් ඔහොම කරන්න බැ මචන් මොකද මගේ හිත හයය උනාට පිසිකල් පට්ට අව්ල්. :love: :love: :love: :love:

    අනිවාර්යෙන් මම කියන්නේ බන් කිසිම කෙනෙක් ලොකු කරන්න ඕනේ නැ . ඒ උනාට උබ මේක තේරුම් ගනින්කෝ. නන්දා මාලනී කියන්නේ කොහොමත් ප්‍රසිද්ද චරිතයක්. ඒ වගේ කෙනෙක් අරගලේට බැස්සම වටේ ඉන්න ඔක්කොම වටේ යවනවා ඕක. ඒ වගේ දෙයක් රට්ටාට උනේ. ඕනේ තරම් කොල්ලෝ හිටියා පලවෙනි දවසේ ඉදන් තාම ගියේ නැති. ඒ උනාට උන් සමාජයේ ප්‍රසිද්ද චරිත නෙමේ. එකයි උන් ගැන සෝෂල් මිටියා වල වටේ යන්නේ නැත්තේ. එකට මචන් කිසිම කෙනෙක්ට කරන්න දෙයක් නැ .
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • මේ උබ කල වැඩේ නම් සුපිරි. මට නම් ඔහොම කරන්න බැ මචන් මොකද මගේ හිත හයය උනාට පිසිකල් පට්ට අව්ල්. :love: :love: :love: :love:

    අනිවාර්යෙන් මම කියන්නේ බන් කිසිම කෙනෙක් ලොකු කරන්න ඕනේ නැ . ඒ උනාට උබ මේක තේරුම් ගනින්කෝ. නන්දා මාලනී කියන්නේ කොහොමත් ප්‍රසිද්ද චරිතයක්. ඒ වගේ කෙනෙක් අරගලේට බැස්සම වටේ ඉන්න ඔක්කොම වටේ යවනවා ඕක. ඒ වගේ දෙයක් රට්ටාට උනේ. ඕනේ තරම් කොල්ලෝ හිටියා පලවෙනි දවසේ ඉදන් තාම ගියේ නැති. ඒ උනාට උන් සමාජයේ ප්‍රසිද්ද චරිත නෙමේ. එකයි උන් ගැන සෝෂල් මිටියා වල වටේ යන්නේ නැත්තේ. එකට මචන් කිසිම කෙනෙක්ට කරන්න දෙයක් නැ .
    ප්‍රසිද්දයි කියල ගෙනාව චරිත ඉන්නවා මචං. විශාරද නන්දා මාලනී මහත්මිය ඒ වගේ කෙනෙක්. ඇයි ඇයව ගේන්නෙ? ඇයගෙ ගීත නිසා. මොරාල් එක හදන්න. ඇයගෙ මුහුනෙ කැමත්තක් දැක්කද ඒ ආව එකේ මචං? නිකන් එලු පැටියෙක්ව ඇදගෙන ගියා වගේ දැක්කෙ නැද්ද ? හැබැයි සන්නා ඇතුලු සෙටාර් එකක් මේ වැඩේ ඉන්නවා වගේ පෙන්නන්නෙ ඇයි? උන්ගෙ පැසිව් ඉන්කම් උඹල හොයල බලනවද? උන් ලඟ වැඩ කරන උන්ගෙ මාසික පඩිය හොයලා බලනවද?

    ඒ වගේම් උඹ කිව්ව ස්වෙඡඡා සෙට් එක. ඒ අය අරගලය කියන වචනයට ආව අය මචං. සිරාවටම රටට ආදරේ මිනිස්සු. සමහර විට බලපන් උඇබ කිව්වත් වගේ උන් මේ වෙනකන් ටීවී වලවත් පෙන්නල නෑ. අන්න මිනිස්සු. නැතුව කුරුසෙ අරන් යන ගමනුත් හිටපන් කලන මම එනව කියල ෆේස්බුක් පොස්ට්ස් දාන්නෙ තනිකරම විහිලුවක් විතරයි මචං. මිනිස්සුන්ව අන්දා තමන්ගේ චරිතය ගොඩ නගා ගැනීමක්.

    විපස්සනා භාවනාව අමතක කරල බං අපේ උන් හුඟ දෙනෙක්...
     
    • Love
    • Like
    Reactions: Anathai and HAneo