මම වැරදි ද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මම දැන් අවුරුදු 5 ක් විතර තැනක වැඩ කරා.
    පලවෙනි අවුරුද්දේ විතරයි agreement එකක් තිබ්බේ.
    ඊට පස්සේ mutual understanding එකෙන් තමයි වැඩ කරේ.

    defined notice period එකක් තිබ්බේ නැ. ඉතින් අලුත් තැනට යනකොට මම 30 days notice period කියලා resignation දුන්නා.
    මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
    ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
    අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
    Company එක මගේ මත depend වෙනවා ඇත්ත. ඒ උනාට ගෙවන්නේ නැනේ.
    අවුලක් නැ 30 days වලින් යන්න පුළුවන්. හිත හොඳ නැතුව තමයි යන්නේ.

    මම කලින් හොයනවා කියලා කිව්වේ නැත්තේ. හෙව්වේ නැ. අතට ආපු චාන්ස් එකක්. එක කිව්වට උන් තේරුම් ගන්නේ නැ.
    මම කොහොමත් අයින් වෙලා මුන්ට හෙල්ප් එකක් දෙන්න හිටියේ. කිව්වා කතා වලට නම් ආයේ බලන්නේ නැ බංකොලොත් උනොත්.
    මම තනියෙන් කොම්පැනි එකේ employees ලා 5 දෙනාගේ ඉදන් 27 දෙනෙක් වෙනකම් වැඩි කරලා projects කරලා manage කරගෙන හිටියේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    VTTKn.jpg
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93

    කිසිම වැරද්දක් නැත. 30 Day notice period එකක් හොදටම ඇති. කිය කිය ජොබ් හොයන්නේ කවුද ? යනවා යනවා කිය කිය ජොබ් හොයන එවුන් 90% යන්නේ නැහැ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Could have informed 3 months before at least since you are play a critical there.

    But, do not care.
    Will they give you a service letter ?
    service letter එකක් ඕන වෙයි ද ? ඕක මොනවා වගේ වැඩ වලටද ඕන වෙන්නේ.
    මෙච්චර කාලෙකට නම් මට ඕන වෙලා නැ.
    පිට රට යන්න උනොත් ඕන වෙනවද
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    service letter එකක් ඕන වෙයි ද ? ඕක මොනවා වගේ වැඩ වලටද ඕන වෙන්නේ.
    මෙච්චර කාලෙකට නම් මට ඕන වෙලා නැ.
    පිට රට යන්න උනොත් ඕන වෙනවද
    Job interview walata basically.
    Rata yanawanam aniwa usefull ban.
    Ubata ube service experience prove karanna valid document ekak na ne ban.

    Un ubata service letter ekak denna one. Denna be kiwwoth eka record karaganin shape eke. Record karala labour department complain karanawa kiyapan.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Lead position එකක් නන් මාස 2ක් දෙන එක තමා හරි. දැන් කමක් නෑ, ඇර ගන්න යන්න එපා, ගිහින් සපොට් එකක් දියන් ප්‍රොජෙක්ට්ස් ඇදගෙන යන්න ටික කාලෙකට.

    ලෙටර් එක ඔන වෙනවා ස්කිල් මයිග්‍රේට් වෙනව නන්. එ නිසා ශෙප් එකෙ ගනින් එක. එක දෙන්න බෑ කියන්න බෑ උන්ට. නැත්නන් ඔවගෙන වැඩක් නෑ ගොඩක් වෙලවට. ලින්ක්ඩින් එකෙ උබව රෙකමන්ඩෙසන් කරගනින් ටීම් එකෙ එකෙක්, දෙන්නෙක් ගෙන්. මහ එකාගෙන්ම කරගන්න බලපන්.

    උබ හරි ෆොර්මැට් එක සර්විස් ලෙටර් එක ගනින් අයින් වෙන දවසෙම.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    Mokadda field eka?
    SE
    Job interview walata basically.
    Rata yanawanam aniwa usefull ban.
    Ubata ube service experience prove karanna valid document ekak na ne ban.

    Un ubata service letter ekak denna one. Denna be kiwwoth eka record karaganin shape eke. Record karala labour department complain karanawa kiyapan.
    ගන්න පුළුවන් වෙයි. බලමු ඉල්ලලා
     
    • Like
    Reactions: Sandy_Fdo

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    service letter එකක් ඕන වෙයි ද ? ඕක මොනවා වගේ වැඩ වලටද ඕන වෙන්නේ.
    මෙච්චර කාලෙකට නම් මට ඕන වෙලා නැ.
    පිට රට යන්න උනොත් ඕන වෙනවද
    කොමන් සෙන්ස් නේ බන්...සර්විස් ලෙටර් එකක් නැතුව අලුතෙන් තැනක පිගන් හෝදන්නවත් බෑ
     
    • Like
    Reactions: Emarald and TNHM

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලකේ පංකාවෙ දැන් 3months notice, 1year probation අත්සන් කරන්න කියනවා, අපි අනාතයො කියල හිතාගෙන 😏🖕
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    කොමන් සෙන්ස් නේ බන්...සර්විස් ලෙටර් එකක් නැතුව අලුතෙන් තැනක පිගන් හෝදන්නවත් බෑ
    ඉතින් අලුත් තැනින් ඔක්කොම ඔෆර් ටික ඇවිත් ඉවරයි නේ :rolleyes:

    ලකේ පංකාවෙ දැන් 3months notice, 1year probation අත්සන් කරන්න කියනවා, අපි අනාතයො කියල හිතාගෙන 😏🖕
    හැබැයි එන උන්ගෙන් අහන්නේ immediately available ද කියලා
    ------ Post added on Apr 24, 2022 at 12:42 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම දැන් අවුරුදු 5 ක් විතර තැනක වැඩ කරා.
    පලවෙනි අවුරුද්දේ විතරයි agreement එකක් තිබ්බේ.
    ඊට පස්සේ mutual understanding එකෙන් තමයි වැඩ කරේ.

    defined notice period එකක් තිබ්බේ නැ. ඉතින් අලුත් තැනට යනකොට මම 30 days notice period කියලා resignation දුන්නා.
    මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
    ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
    අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
    Company එක මගේ මත depend වෙනවා ඇත්ත. ඒ උනාට ගෙවන්නේ නැනේ.
    අවුලක් නැ 30 days වලින් යන්න පුළුවන්. හිත හොඳ නැතුව තමයි යන්නේ.

    මම කලින් හොයනවා කියලා කිව්වේ නැත්තේ. හෙව්වේ නැ. අතට ආපු චාන්ස් එකක්. එක කිව්වට උන් තේරුම් ගන්නේ නැ.
    මම කොහොමත් අයින් වෙලා මුන්ට හෙල්ප් එකක් දෙන්න හිටියේ. කිව්වා කතා වලට නම් ආයේ බලන්නේ නැ බංකොලොත් උනොත්.
    මම තනියෙන් කොම්පැනි එකේ employees ලා 5 දෙනාගේ ඉදන් 27 දෙනෙක් වෙනකම් වැඩි කරලා projects කරලා manage කරගෙන හිටියේ.
    ලංකාවේ නිතිය අනුව ඕනේ කෙනෙක්ට සුදුසු ජොබ් එකක් කරන්න පරම අයිතිය තියනවා. ඒ වගේම අග්රිමන්ට් එකට යටත්ව ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන් (අපේ වයිෆ් ලේබර් ගියා. එකේදී දැනගත්ත දේවල් ). එකට ඉන්න තැන උන්ට මොකුත්ම කරන්න බැ . බලපෑම් කරනවා නම් අනිවාර්යෙන් නඩු දාන්න පුළුවන්. මේවා අපේ උන් දන්නේ නැ . අපේ උන් ජොබ් එක නැති වෙයි කියල ඔහේ කට වහන් දෙන දේ අරගෙන ඉන්නවා. ඔන්න ඕක නිසා කම්පැනි උන්ට ඕනේ විදිහට නටනවා.

    උබ ජොබ් හොයනවා කියන එක උන්ට කියන්න ඕනේ දෙයක් නෙමේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. උබ කරගෙන ආව දේවල් හරි KT ප්‍රොසෙස් එකකින් තව එකෙක්ට දෙන එක යුතු කමක් විදිහට මම දකින්නේ. එක මේ පැත්තේ වරක් එතික් එකක් මචං . ඒ නිසා හරි විදිහට උබේ ප්‍රොජෙක්ට් හැන්ඩ් ඕවර් කරන එක නම් කරපන් . එච්චරයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    service letter එකක් ඕන වෙයි ද ? ඕක මොනවා වගේ වැඩ වලටද ඕන වෙන්නේ.
    මෙච්චර කාලෙකට නම් මට ඕන වෙලා නැ.
    පිට රට යන්න උනොත් ඕන වෙනවද
    අපොයින්ට්මන්ට් ලෙටර් එක පුළුවන් වෙන ජොබ් එකකට යනකොට පෙන්නන. මම පෙන්නලා තියනවා. එත් ජොබ් ලෙටර් එකෙන් තමා උබ කව්ද මොනවද කලේ කියල පෙන්නේ. උබ ගියේ SE නම් උබ දැන් TL නම් ඒ පාත් එක පෙන්නනේ සර්විස් ලේටර් එකෙන්. එක ඉල්ලන්න උබට අයිතිය තියනවා. එක අනිවා දෙන්න ඕනේ. එත් උබේ අග්රිමන්ට් එකේ තියේ නම් කන්ඩිෂන් උබ ඒවා සපුරලා නැත්නම් ඕක නොදී ඉන්න බලනවා. එත් එහෙම කරන්න බැ කිසිම කම්පැනි එකකට
     
    • Like
    Reactions: Ragna_SL