මම වැරදි ද ?

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ලංකාවේ නිතිය අනුව ඕනේ කෙනෙක්ට සුදුසු ජොබ් එකක් කරන්න පරම අයිතිය තියනවා. ඒ වගේම අග්රිමන්ට් එකට යටත්ව ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන් (අපේ වයිෆ් ලේබර් ගියා. එකේදී දැනගත්ත දේවල් ). එකට ඉන්න තැන උන්ට මොකුත්ම කරන්න බැ . බලපෑම් කරනවා නම් අනිවාර්යෙන් නඩු දාන්න පුළුවන්. මේවා අපේ උන් දන්නේ නැ . අපේ උන් ජොබ් එක නැති වෙයි කියල ඔහේ කට වහන් දෙන දේ අරගෙන ඉන්නවා. ඔන්න ඕක නිසා කම්පැනි උන්ට ඕනේ විදිහට නටනවා.

    උබ ජොබ් හොයනවා කියන එක උන්ට කියන්න ඕනේ දෙයක් නෙමේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. උබ කරගෙන ආව දේවල් හරි KT ප්‍රොසෙස් එකකින් තව එකෙක්ට දෙන එක යුතු කමක් විදිහට මම දකින්නේ. එක මේ පැත්තේ වරක් එතික් එකක් මචං . ඒ නිසා හරි විදිහට උබේ ප්‍රොජෙක්ට් හැන්ඩ් ඕවර් කරන එක නම් කරපන් . එච්චරයි
    This 🖕🖕
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,312
    20,898
    113
    මම දැන් අවුරුදු 5 ක් විතර තැනක වැඩ කරා.
    පලවෙනි අවුරුද්දේ විතරයි agreement එකක් තිබ්බේ.
    ඊට පස්සේ mutual understanding එකෙන් තමයි වැඩ කරේ.

    defined notice period එකක් තිබ්බේ නැ. ඉතින් අලුත් තැනට යනකොට මම 30 days notice period කියලා resignation දුන්නා.
    මෙන්න යකෝ මුන් කියනවා මම කළගුණ දන්නේ නැලු.
    ජොබ් හොයනවා නම් කලින් කියන්න තිබ්බාලු.
    අඩුම මාස දෙකක්වත් දෙන්න තිබ්බ ලු.
    Company එක මගේ මත depend වෙනවා ඇත්ත. ඒ උනාට ගෙවන්නේ නැනේ.
    අවුලක් නැ 30 days වලින් යන්න පුළුවන්. හිත හොඳ නැතුව තමයි යන්නේ.

    මම කලින් හොයනවා කියලා කිව්වේ නැත්තේ. හෙව්වේ නැ. අතට ආපු චාන්ස් එකක්. එක කිව්වට උන් තේරුම් ගන්නේ නැ.
    මම කොහොමත් අයින් වෙලා මුන්ට හෙල්ප් එකක් දෙන්න හිටියේ. කිව්වා කතා වලට නම් ආයේ බලන්නේ නැ බංකොලොත් උනොත්.
    මම තනියෙන් කොම්පැනි එකේ employees ලා 5 දෙනාගේ ඉදන් 27 දෙනෙක් වෙනකම් වැඩි කරලා projects කරලා manage කරගෙන හිටියේ.
    ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් බොස්ල ඔය type අහලා තියෙන දේවල් වල විධියට. අයින් වෙන අයට කිසිම සැලකිල්ලක් නෑ ආයතනයට කොච්චර දේවල් කරලා තිබ්බත්
     
    • Sad
    • Like
    Reactions: Sandy_Fdo and HAneo

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ලංකාවේ නිතිය අනුව ඕනේ කෙනෙක්ට සුදුසු ජොබ් එකක් කරන්න පරම අයිතිය තියනවා. ඒ වගේම අග්රිමන්ට් එකට යටත්ව ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන් (අපේ වයිෆ් ලේබර් ගියා. එකේදී දැනගත්ත දේවල් ). එකට ඉන්න තැන උන්ට මොකුත්ම කරන්න බැ . බලපෑම් කරනවා නම් අනිවාර්යෙන් නඩු දාන්න පුළුවන්. මේවා අපේ උන් දන්නේ නැ . අපේ උන් ජොබ් එක නැති වෙයි කියල ඔහේ කට වහන් දෙන දේ අරගෙන ඉන්නවා. ඔන්න ඕක නිසා කම්පැනි උන්ට ඕනේ විදිහට නටනවා.

    උබ ජොබ් හොයනවා කියන එක උන්ට කියන්න ඕනේ දෙයක් නෙමේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. උබ කරගෙන ආව දේවල් හරි KT ප්‍රොසෙස් එකකින් තව එකෙක්ට දෙන එක යුතු කමක් විදිහට මම දකින්නේ. එක මේ පැත්තේ වරක් එතික් එකක් මචං . ඒ නිසා හරි විදිහට උබේ ප්‍රොජෙක්ට් හැන්ඩ් ඕවර් කරන එක නම් කරපන් . එච්චරයි
    ලීගල් කරැනු තියෙන pdf එකක් නැද්ද
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Labour yanawa kiwwa gaman denna be kiwwa eka record karan , ballo wage denawa
    අපේ වයිෆ් ලංකාවේ ලොකුම හොටෙල් එකක HR හිටියේ. එකේ ලොක්කා අපේ වයිෆ්ව අයින් කළා මාව බැන්ද ගමන්. කෙලින්ම ලේබර් එකට ගියා.එකේදී තමා උන් කියල දුන්නේ අපේ රයිට්ස්. වයිෆ් වත් දැනගෙන හිටි නැති දේවල් කියල දුන්න. වයිෆ් 6 years ග්රටිවිටි මොකුත් නැතුව අයින් කලේ . ඕක හොටෙල් එකේ බොස් ගේ තාත්තට ආරංචි වෙලා ලේබර් එක මාර්ගෙන්. කතා කළා අපේ වයිෆ් ට එන්න හම්බෙන්න කියල. අපි ගියා ඉතින් ගිහින් ගානක් දෙන්නම් කිව්වා. එක පොඩි ගානක් නෙමේ. අපි අරගෙන අයින් උනා මොකද ඒ වගේ එකෙක් එක්ක හැප්පිලා නිකන් සල්ලි නාස්ති කරගන්න ඕනේ නැති නිසා.
     
    • Wow
    Reactions: JokerFan and Giant

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් බොස්ල ඔය type අහලා තියෙන දේවල් වල විධියට. අයින් වෙන අයට කිසිම සැලකිල්ලක් නෑ ආයතනයට කොච්චර දේවල් කරලා තිබ්බත්
    Okata hethuwa mekane ban. Employee danaganna one ethana wena ekekge thanak kiyala company ekata love nokara thamunge wade vitharak hariyata karanna.

    Employer danaganna one onawata wada selected Employee lawa pora karanogena always options tiya ganna.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,058
    113
    වැරදි නෑ.
    Company එකට එක එක Employee කෙනෙක් මත Depend වෙන්න බෑ. Backup හදන් තියෑගන්න එක Company එකේ වගකීම
     
    • Like
    Reactions: HAneo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අපේ වයිෆ් ලංකාවේ ලොකුම හොටෙල් එකක HR හිටියේ. එකේ ලොක්කා අපේ වයිෆ්ව අයින් කළා මාව බැන්ද ගමන්. කෙලින්ම ලේබර් එකට ගියා.එකේදී තමා උන් කියල දුන්නේ අපේ රයිට්ස්. වයිෆ් වත් දැනගෙන හිටි නැති දේවල් කියල දුන්න. වයිෆ් 6 years ග්රටිවිටි මොකුත් නැතුව අයින් කලේ . ඕක හොටෙල් එකේ බොස් ගේ තාත්තට ආරංචි වෙලා ලේබර් එක මාර්ගෙන්. කතා කළා අපේ වයිෆ් ට එන්න හම්බෙන්න කියල. අපි ගියා ඉතින් ගිහින් ගානක් දෙන්නම් කිව්වා. එක පොඩි ගානක් නෙමේ. අපි අරගෙන අයින් උනා මොකද ඒ වගේ එකෙක් එක්ක හැප්පිලා නිකන් සල්ලි නාස්ති කරගන්න ඕනේ නැති නිසා.
    Kiyak dunnaad? 1 M ?
    Habai nadu kiyala paraduna nam unta eeta wada denna wenawa. Havai Labour giya eka aranchinuna kiwwe e wage nadu dinanna lesi ne ban me pake lankawe.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Question Mark What GIF by MOODMAN
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,983
    14,348
    113
    වැලිවේරිය
    අපේ වයිෆ් ලංකාවේ ලොකුම හොටෙල් එකක HR හිටියේ. එකේ ලොක්කා අපේ වයිෆ්ව අයින් කළා මාව බැන්ද ගමන්. කෙලින්ම ලේබර් එකට ගියා.එකේදී තමා උන් කියල දුන්නේ අපේ රයිට්ස්. වයිෆ් වත් දැනගෙන හිටි නැති දේවල් කියල දුන්න. වයිෆ් 6 years ග්රටිවිටි මොකුත් නැතුව අයින් කලේ . ඕක හොටෙල් එකේ බොස් ගේ තාත්තට ආරංචි වෙලා ලේබර් එක මාර්ගෙන්. කතා කළා අපේ වයිෆ් ට එන්න හම්බෙන්න කියල. අපි ගියා ඉතින් ගිහින් ගානක් දෙන්නම් කිව්වා. එක පොඩි ගානක් නෙමේ. අපි අරගෙන අයින් උනා මොකද ඒ වගේ එකෙක් එක්ක හැප්පිලා නිකන් සල්ලි නාස්ති කරගන්න ඕනේ නැති නිසා.
    Ape wife
    Karl Marx Deal With It GIF by Amy
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Kiyak dunnaad? 1 M ?
    Habai nadu kiyala paraduna nam unta eeta wada denna wenawa. Havai Labour giya eka aranchinuna kiwwe e wage nadu dinanna lesi ne ban me pake lankawe.
    ග්රටිවිටි එකම තිබ්බා හෙන ගානක්. 1.4 දුන්න. ඔව් කෝට් ගියා නම් අනිවා ගන්න තිබ්බා. ඌ කව්ද කියල කියන්න බැ මෙතන. එත් ඌ එක්ක එහෙම හැප්පිලා කෙස් දාගන්න හොද නැති නිසා අරන් අයින් උනා
     
    • Love
    Reactions: Sandy_Fdo

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,494
    1
    51,134
    113
    ප*යාගල
    sorry.com
    ඕනවට වැඩිය පුක දීමෙන් වලකින්න..

    Do your job that is enough..
    Wise words. math aurudu 5 k puka dunna. anthimedi kisi career growth ekak na jiwthe hodama kale puka deela nasthi karagatta eka withari une

    ග්රටිවිටි එකම තිබ්බා හෙන ගානක්. 1.4 දුන්න. ඔව් කෝට් ගියා නම් අනිවා ගන්න තිබ්බා. ඌ කව්ද කියල කියන්න බැ මෙතන. එත් ඌ එක්ක එහෙම හැප්පිලා කෙස් දාගන්න හොද නැති නිසා අරන් අයින් උනා
    ara lambogini eka thiyna ponnaya wenna athi wena kauda itin
    ------ Post added on Apr 24, 2022 at 1:09 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ග්රටිවිටි එකම තිබ්බා හෙන ගානක්. 1.4 දුන්න. ඔව් කෝට් ගියා නම් අනිවා ගන්න තිබ්බා. ඌ කව්ද කියල කියන්න බැ මෙතන. එත් ඌ එක්ක එහෙම හැප්පිලා කෙස් දාගන්න හොද නැති නිසා අරන් අයින් උනා
    Ow. Oya wage bakku law eka bend karanawa ban. Good decision ekak aran tiyenne.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    ලංකාවේ නිතිය අනුව ඕනේ කෙනෙක්ට සුදුසු ජොබ් එකක් කරන්න පරම අයිතිය තියනවා. ඒ වගේම අග්රිමන්ට් එකට යටත්ව ඉන්න තැනින් අයින් වෙන්න පුළුවන් (අපේ වයිෆ් ලේබර් ගියා. එකේදී දැනගත්ත දේවල් ). එකට ඉන්න තැන උන්ට මොකුත්ම කරන්න බැ . බලපෑම් කරනවා නම් අනිවාර්යෙන් නඩු දාන්න පුළුවන්. මේවා අපේ උන් දන්නේ නැ . අපේ උන් ජොබ් එක නැති වෙයි කියල ඔහේ කට වහන් දෙන දේ අරගෙන ඉන්නවා. ඔන්න ඕක නිසා කම්පැනි උන්ට ඕනේ විදිහට නටනවා.

    උබ ජොබ් හොයනවා කියන එක උන්ට කියන්න ඕනේ දෙයක් නෙමේ. හැබැයි මෙහෙම දෙයක් තියනවා. උබ කරගෙන ආව දේවල් හරි KT ප්‍රොසෙස් එකකින් තව එකෙක්ට දෙන එක යුතු කමක් විදිහට මම දකින්නේ. එක මේ පැත්තේ වරක් එතික් එකක් මචං . ඒ නිසා හරි විදිහට උබේ ප්‍රොජෙක්ට් හැන්ඩ් ඕවර් කරන එක නම් කරපන් . එච්චරයි
    මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
    අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.

    මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
    ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා
     
    • Like
    Reactions: HAneo

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,493
    7,853
    113
    ad
    මට සැහෙන්න ඔඵර්ස් ආවා මචන්. මම ඒවා ගත්තේ නැ. project එක ඉවර කරන්න ඕනේ නිසා හරියට.
    අන්තිම මාස ටිකේ එයාලා අමුතු අමුතු සින් එකට ආවා. ඒකයි මේ පාර අයින් වෙන්න හිතුවේ.

    මම manager ට කිව්වා මම අයින් උනත් ඔයාලට help එකක් දෙනවා මේක කරගෙන යන්න කියලා. උ යි මායි plan එකක් හදාගෙන KT කරන්න ගියේ.
    ටික වෙලාවකින් ලොක්කා කතා කරලා සද්දේ දැම්මේ. KT හුකරිස් ඔක්කොම එපා උනා
    Ado poddak explain karapan... IT field eke machan part eke fit un nadda? mama hithuwe hena sirama field ekak kiyala.. monawada thiyena Kapili?