Protesters gather outside Prime Minister's residence in Wijeyarama

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Othana idala mona pakak karannada gate eka kadagena gihin Naki Mainawa kudalagena avilla paagala maranna one.
    marala hari yanne jivath winna one ea minihawa kon karanna one ara erozan ta kara wage ganna ganne nativa. ara ranjan ramanayakta dunna hire yawanna one ... wayasatwa wenas karala hadi kamak ne. man kamati jivath inna kalema eke vipaka dakinawata.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290
    113
    Why

    Oka jivath wena warayak gaane cancerous ban
    ------ Post added on Apr 24, 2022 at 5:00 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    Oka jivath wena warayak gaane cancerous ban
    ------ Post added on Apr 24, 2022 at 5:00 PM
    eka atta.
    maruwoth bayyo tika trigger wei.. LOL danne maturata nidagena Baio godak innawa rate minissu 80% ekama patema aula ne ehemane
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1. මයිනා ඔතන නෙමේ ඉන්නේ ගිහින් වැඩක් නැ .

    2. ඔය ගේට්ටුවෙන් ඇතුලට යනකන් තමා බන් උන් බලන් ඉන්නේ. එක අපි දැන් තේරුම් ගන්න ඕනේ. අනිවා වෙඩි තියනවා. කෝට් එකටත් මොකුත් කරන්න බැ . හිතපන් උබ ගමේ කෙස් එකක් දාල මිනිස්සු උබේ ගේ වට කලාම දැනෙන දේ? ඊළගට නාකියා දන්නවා මේක මෙතනින් ඉවර නැ කියන එක. ඒ දෙකම ආවම උට එන ප්‍රෙෂර් එක? මම එදත් කිව්වා වගේ බන් එක පාර මරලා දාන එක නෙමේ දෙන්න පුළුවන් හොදම දඩුවම . එක උබ හොදට හිතලා බලපන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    කෝම හරි අන්තිමට

    එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නැයි මල්ලියා
     
    • Haha
    • Like
    Reactions: B.Chat and HAneo

    😑😑
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    ඔය තම්බ්නෙල් එකේ තියෙන්නේ තාප්පෙට නැගල යකඩ බාර් එක අල්ලාගෙන අනික් අතින් ගහන්න ඇති
    නෑ නෑ මුන් උඩ නැග්ගම පොලීසියෙ උන් කේස් එකක් දාල නැතුව බලන් ඉදිය එක පුදුමයි.
     
    • Like
    Reactions: B.Chat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෝම හරි අන්තිමට

    එකක් කඩතොළු මකා ගන්නට ගොසින් මට උන කාරියා - දෙකක් කඩතොළු හදා දුන්නැයි මල්ලියා
    A ara kodi case eka set una Meka balapan
    1650800479402.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,021
    113
    A ara kodi case eka set una Meka balapan
    View attachment 168583
    මුන්ට මෙච්චර එන්න දෙන එක නන් අවුල්. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා වත්ත ඇතුලට ඇදලවත් දැම්මොත් අරුන්ට නෙලන්න පුලුවන් ඔක්කොටම
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උල් කටු බාධක ගැන පත්තු වෙලා..රාජපක්ෂයාගෙ තිරිසන් වැඩ ගැන ලෝකෙම දැනගන්නව දැන්..ඕකුන්ට travel ban දාන්න ඕන බටරහිර රටවල් හරිනම් මේ වෙනකොට.