සබන් 😔

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මමත් 20,000ක සබන් ගෙනාව ගිහින් :D

    ගොඩක්ම රින්සෝ තමා. ඇත්තෝ මිලදී ගති නැත්තෝ වැලපෙති දුක්වෙති.
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    මිනිස්සුන්ට මේ වෙලාවෙ රුපියලත් වටිනවා බන්.
    බඩු හිග වෙන්නෙ නෑනේ මොකද අලුත් මිලට බඩු එනවා කඩ වලට. දව 2-3 උපරිම හිග.
    තෙල් වගේ නෙමේ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් 20,000ක සබන් ගෙනාව ගිහින් :D

    ගොඩක්ම රින්සෝ තමා. ඇත්තෝ මිලදී ගති නැත්තෝ වැලපෙති දුක්වෙති.
    ලොන්ඩරියක් වත් කරනවද ඔච්චර සබන් 🤭
     
    • Haha
    Reactions: Any.key and Ryan08