පරිප්පු වලට තක්කාලි

CRILIZ

Active member
  • Nov 30, 2017
    167
    173
    43
    ඔව්, මිරිසට හදනකොට දානවා, සුපිරි. ඕන නම් අල කෑල්ලක් කපල ගම්මිරිස් ටිකක් වේලපු බිම්මල් ටිකක් දැම්මම තව රසයි
    wow. hadala balanna one. bimmal damma nam rasata athi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,069
    1
    100,736
    113
    33
    Kalutara
    අඩෝ මට තාම පරිප්පුව හරියට හදන්න බෑ බන්. අනිත් සේරම ගානට එනව පරිප්පුව එන්නෙ නෑ බන්ගානට. මොන අඩුපාඩුවක්ද කියල හිතාගන්න බෑ. 😖😖😖
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔයාල පරිප්පු වලට තක්කාලි දානවද?
    bump
    බම්ප්
    bump
    bump
    බම්ප්
    bump
    බම්ප්
    bump
    බම්ප්
    බම්ප්
    bump
    බම්ප්
    bump
    bump
    බම්ප්
    බම්ප්
    bump
    බම්ප්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අඩෝ මට තාම පරිප්පුව හරියට හදන්න බෑ බන්. අනිත් සේරම ගානට එනව පරිප්පුව එන්නෙ නෑ බන්ගානට. මොන අඩුපාඩුවක්ද කියල හිතාගන්න බෑ. 😖😖😖
    මතක ඇතුව පරිප්පු දාපන්
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    EAOuHfwXYAAbY4g.jpg
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    අඩෝ මට තාම පරිප්පුව හරියට හදන්න බෑ බන්. අනිත් සේරම ගානට එනව පරිප්පුව එන්නෙ නෑ බන්ගානට. මොන අඩුපාඩුවක්ද කියල හිතාගන්න බෑ. 😖😖😖
    පරිප්පු සෝදන එක කෙලින්ම බලපානවා රසට. නැබිලියෙ දාල අතුල්ලල දෙතුන්පාරක් හොදට සේදුවම තමයි රසට හදන්න පුලුවං. එක එක තරමට හෝදල බලපං රස වෙනස් වෙනව.