Ai ආවා කියල නැතිවෙන්නෙ නැති ජොබ් (ලංකාවේ)

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    සුපර් මාකට් වලට අලුත් වේකන්සි වගයක් එන්න යන්නෙ පරිප්පු හාල් කඩල එහෙම පත්තර ගොටු ගහල ඔතල ගෝනි නූලෙන් බැඳල දෙන්න. :P