🔴 ආණ්ඩුව වැඩ පෙන්වයි! ශ්‍රී ලංකාවේ උද්ධමනය සිම්බාබ්වේ සහ ලෙබනනයට ලං වෙයි

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    UtH9lNM.jpg

    ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් අතර තුන්වන තැනට පත්ව ඇතැයි අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසනවා. ඔහු මීට පෙර ඉදිරිපත් කළ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වූයේ හයවෙනි ස්ථානයේයි. ඒ, ඉකුත් පෙබරවාරී මාසයේදී වීම විශේෂත්වයක්.

    ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17යි දශම 5 සිට සියයට 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව දෙවෙනි වී ඇත්තේ සිම්බාබ්වේට සහ ලෙබනනයට පමණයි. සිම්බාබ්වේ උද්ධමනය සියයට 207ක්. ලෙබනනයේ උද්ධමනය සියයට 150ක්.

    ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසන්නේ ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇති බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් මාර්තු මාසයේ උද්ධමනය සියයට 18යි දශම 07ක්.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ සටහන් කර තිබුණේ රුපියල් 342යි ශත 49ක් ලෙසයි.
     
    • Wow
    Reactions: dasith077

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ගැටලුවක් නැ ලපකොටා අගමැති උන ගමන් ඔය උද්දමනය ශනික අඩුකරල, ඩොලර් 500 ගානෙ ගෙනල්ල ඩොලර් ප්‍රශ්නෙත් විසදනව.., ලපකොටා පාලනයක්- සමාජවාදි ලoකාවක්..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,060
    17,444
    113
    Kottawa

    ai sira ta manage karaganna berida? sir ponnayada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ai sira ta manage karaganna berida? sir ponnayada?
    බැරි හින්දනෙ උබල සර්ට යන්ඩ කියන්නෙ, ඉතින් අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදිව ඉල්ලන අයට කොරගන්ඩ දිල ගෙදර යනව, උබල කරපල්ල අරන් අපිට ගැටලුවක් නැ..අපිත් ආසයි අඩුවට කන්ඩ..🥳🥳
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,060
    17,444
    113
    Kottawa
    බැරි හින්දනෙ උබල සර්ට යන්ඩ කියන්නෙ, ඉතින් අපි ප්‍රජාත්‍රන්ත්‍රවාදිව ඉල්ලන අයට කොරගන්ඩ දිල ගෙදර යනව, උබල කරපල්ල අරන් අපිට ගැටලුවක් නැ..අපිත් ආසයි අඩුවට කන්ඩ..🥳🥳

    ethakota s' ponnaya neh 🤔
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    UtH9lNM.jpg

    ශ්‍රී ලංකාවේ උද්ධමනය ලෝකයේ ඉහළම උද්ධමනය සහිත රටවල් අතර තුන්වන තැනට පත්ව ඇතැයි අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසනවා. ඔහු මීට පෙර ඉදිරිපත් කළ උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වූයේ හයවෙනි ස්ථානයේයි. ඒ, ඉකුත් පෙබරවාරී මාසයේදී වීම විශේෂත්වයක්.

    ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කිගේ වාර්තාවට අනූව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 17යි දශම 5 සිට සියයට 119 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව දෙවෙනි වී ඇත්තේ සිම්බාබ්වේට සහ ලෙබනනයට පමණයි. සිම්බාබ්වේ උද්ධමනය සියයට 207ක්. ලෙබනනයේ උද්ධමනය සියයට 150ක්.

    ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි පවසන්නේ ශ්‍රී ලංකාව තුළ 1884 වසරේ සිට 1950 දක්වා ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලයක් යළි ස්ථාපිත කළ යුතු බවයි. එසේ නොකළහොත් 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් සිටින ශ්‍රී ලංකාව ලබා ගන්නා මුල්‍ය ආධාර අපතේ යනු ඇති බව ඔහුගේ අදහසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් මාර්තු මාසයේ උද්ධමනය සියයට 18යි දශම 07ක්.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ සටහන් කර තිබුණේ රුපියල් 342යි ශත 49ක් ලෙසයි.
    ඕක පරන news එකක්
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    ඕක පරන news එකක්
    අලුත් එක මුගේ ට්විටර් අකවුන්ට් එකේ තියෙනව. ඒකත් මං උඩ අමුණලා ඇති බලපන්.
    2022 අප්‍රේල් කියන්නේ පරණ නිවුස් එකක් වෙන්නේ කොහොමද උද්දික පුතෝ?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අලුත් එක මුගේ ට්විටර් අකවුන්ට් එකේ තියෙනව. ඒකත් මං උඩ අමුණලා ඇති බලපන්.
    2022 අප්‍රේල් කියන්නේ පරණ නිවුස් එකක් වෙන්නේ කොහොමද උද්දික පුතෝ?
    ඊයෙ ගිය news ආයෙ බලන්න පුලුවන්ද🥴
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ethakota s' ponnaya neh 🤔
    කැමති එකක් කියල අඩුවට කන්ඩ බොන්ඩ දිපල්ල, ගෑස් 1500ට පෙට්ටල් 150 අල ලුනු හාල් 60ට තමයි අරගල පීපල්ස බලාපොරොත්තු වෙන්නෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,396
    68,955
    113
    Mokadda ban mae life eke teruma.pisso wage duwana kiyala witarai mata nan terenne.dan itin rata yanna duwanawa
     
    • Like
    Reactions: kasun_kbp

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,352
    7,255
    113
    අමතක කරන්න එපා.. උද්ධමනය වැඩිවෙන්නත් රටක් ඉතුරුවෙලා තියෙන්නෙ ඔනේ.විශ්වය පුරා...