සික් හින්දු වලියක් ගියා සික්වරුන්ට india වල කෑල්ලක් ඕනේ කියලා.. ඉන්දිරා සික්ලට ගහල වලිය නැවැත්තුව.. එකේදී india army එක අපේ දළදා මාලිගාව වගේ උන්ට වටින තැනක් කොල්ල කාල.. ඒ තරහට සික් ජාතික psd දෙන්නෙක් තිබ්බා.. ඔය චිත්රේ වැරදියි ඔලුව පිටිපස්සට තිබ්බේ..
මන් ඕක කියන්න ගිහින් එකෙක් එක්ක දවසක් argue කරා.. මිනිස්සු මැරුණා කියලා ප්රශ්න විසඳෙන්නේ නෑ නේ..