Just posted

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    FB_IMG_1651000639272.jpg

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    වෙඩි ත්බ්බ හේතුව මොකක්ද ? මැරිලද ?
    සික් හින්දු වලියක් ගියා සික්වරුන්ට india වල කෑල්ලක් ඕනේ කියලා.. ඉන්දිරා සික්ලට ගහල වලිය නැවැත්තුව.. එකේදී india army එක අපේ දළදා මාලිගාව වගේ උන්ට වටින තැනක් කොල්ල කාල.. ඒ තරහට සික් ජාතික psd දෙන්නෙක් තිබ්බා.. ඔය චිත්රේ වැරදියි ඔලුව පිටිපස්සට තිබ්බේ..
    මිනිහෙක් මැරෙනකම්ද බලන්ඉන්නේ? එතකොට නීතිය? ප්‍රජාචන්චවාදය?
    මන් ඕක කියන්න ගිහින් එකෙක් එක්ක දවසක් argue කරා.. මිනිස්සු මැරුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ නේ..
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    @Sandy_Fdo මේ උඹ 8000 දෙන්නේ පොස්ට් එකටද ? thread එකටද ?
    For a turn fucking your mom.

    මිනිහෙක් මැරෙනකම්ද බලන්ඉන්නේ? එතකොට නීතිය? ප්‍රජාචන්චවාදය?
    Mun ayin wenneth nathnam ithin wena options na ne
    ------ Post added on Apr 27, 2022 at 12:55 PM

    සික් හින්දු වලියක් ගියා සික්වරුන්ට india වල කෑල්ලක් ඕනේ කියලා.. ඉන්දිරා සික්ලට ගහල වලිය නැවැත්තුව.. එකේදී india army එක අපේ දළදා මාලිගාව වගේ උන්ට වටින තැනක් කොල්ල කාල.. ඒ තරහට සික් ජාතික psd දෙන්නෙක් තිබ්බා.. ඔය චිත්රේ වැරදියි ඔලුව පිටිපස්සට තිබ්බේ..

    මන් ඕක කියන්න ගිහින් එකෙක් එක්ක දවසක් argue කරා.. මිනිස්සු මැරුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ නේ..
    Operation blue star

    Ethakota ban minissu 350 k marala bale gaththu eka harida?
    ------ Post added on Apr 27, 2022 at 12:55 PM