Me hama magula assema munta one parawal hadannaඅද ඩොලරය 357ක් වෙලා. කොහොමද පිස්ස රටකාපු හැටි...
පිස්සා මුලින්ම කරේ සංචිත පුච්චපු එක.
1. චීනෙන් ගේනාව ගූ පොහොර නැවකට මිලියන 68ක් ගෙව්ව නිකන්ම
2. ඩොලර් එක බස්සගන්න ඕනේ කියලා තියෙන සංචිත ඔක්කොම මාකට් එකට දැම්ම.
3. මයිනාගේ පුත්තු පිටරට ගිහිල්ලා අපේ සංචිත දියකරලා දැම්ම..
4. චීනෙන් ඩොලර් 15වට සයිනෝෆාම් ගත්තා. ඒත් බංගලියෝ ගත්තේ ඊටත් වඩා අඩුවෙන්.
5 මංතිරූ අනවවශ්‍ය විදියට හැදුව.