අද ඩොලරය 357

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    අද ඩොලරය 357ක් වෙලා. කොහොමද පිස්ස රටකාපු හැටි...​

    පිස්සා මුලින්ම කරේ සංචිත පුච්චපු එක.​

    1. චීනෙන් ගේනාව ගූ පොහොර නැවකට මිලියන 68ක් ගෙව්ව නිකන්ම​

    2. ඩොලර් එක බස්සගන්න ඕනේ කියලා තියෙන සංචිත ඔක්කොම මාකට් එකට දැම්ම.​

    3. මයිනාගේ පුත්තු පිටරට ගිහිල්ලා අපේ සංචිත දියකරලා දැම්ම..​

    4. චීනෙන් ඩොලර් 15වට සයිනෝෆාම් ගත්තා. ඒත් බංගලියෝ ගත්තේ ඊටත් වඩා අඩුවෙන්.​

    5 මංතිරූ අනවවශ්‍ය විදියට හැදුව.​

    • Like
    Reactions: SampathSandaruwan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113

    අද ඩොලරය 357ක් වෙලා. කොහොමද පිස්ස රටකාපු හැටි...​

    පිස්සා මුලින්ම කරේ සංචිත පුච්චපු එක.​

    1. චීනෙන් ගේනාව ගූ පොහොර නැවකට මිලියන 68ක් ගෙව්ව නිකන්ම​

    2. ඩොලර් එක බස්සගන්න ඕනේ කියලා තියෙන සංචිත ඔක්කොම මාකට් එකට දැම්ම.​

    3. මයිනාගේ පුත්තු පිටරට ගිහිල්ලා අපේ සංචිත දියකරලා දැම්ම..​

    4. චීනෙන් ඩොලර් 15වට සයිනෝෆාම් ගත්තා. ඒත් බංගලියෝ ගත්තේ ඊටත් වඩා අඩුවෙන්.​

    5 මංතිරූ අනවවශ්‍ය විදියට හැදුව.​

    Me hama magula assema munta one parawal hadanna