Thank you machn. mn baluwe online sites thiyana shops wala. mokda mn N-Eliye ine. owath mn check karala balanm.Sellx බැලුවේ නැද්ද? බොරලැස්ගමුව
Mdcomputers හෝමාගම
Pc kart- කැස්බෑව
Ganna thanak danne nadda machn?supirima lap ekk
oya man dapu spot 3ne FB page walata gihin numbers argena call karala balann.Thank you machn. mn baluwe online sites thiyana shops wala. mokda mn N-Eliye ine. owath mn check karala balanm.
ඩොලර් 1200$ ගානක් ගෙවන්න ඕන අනික කස්ටම් එක ලක්ශෙට 6000ක් ටැක්ස් එක ලස්ස 4ට කීයද 24-25ක් වගෙ අනිත් ගාස්තු එක්ක ශිපින් 28-30 වගෙ වෙනවා ඒව එක්ක ඉතින් කීයද 4.5 පනිනවාoya man dapu spot 3ne FB page walata gihin numbers argena call karala balann.
puluwan num USA walin genna ganna balanna
Kiiyak unada machn?මම ගත්තා F17 i7 එක සෙලෙක්ස් එකෙන්, උන් ලග විතරයි ස්ටොක් තිබ්බෙ, පට්ටම ලැප් එක., මට නම් හොදටම සෙට් උනා මේක..
Exactly. AMD processor eke performance Intel ekata wada hoda wunata, A-series lap design karanakota vents block karala design karanne; ethakota heating nisa performance capped wenawa Intel F-series ekata wada.Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
මම බැලුව බැලුව තැන් වල ඔහොම කියලා තිබ්බා. එ නිසා rog එකක් ගත්තා.බොරු කියන් එපා බන් අපිත් යූසර්ස්ලා තමා
Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
බොරු කියන් එපා බන් අපිත් යූසර්ස්ලා තමා
ඕකෙ cooling MSI තරම් හොද නැහැ. ගානත් අඩු ඒක තමා. ඒත් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ බන්. ගානත් එක්ක shape නෙහ්මම බැලුව බැලුව තැන් වල ඔහොම කියලා තිබ්බා. එ නිසා rog එකක් ගත්තා.![]()
Msi mnda bn asus ekka baladdiඕකෙ cooling MSI තරම් හොද නැහැ. ගානත් අඩු ඒක තමා. ඒත් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ බන්. ගානත් එක්ක shape නෙහ්