Asus TUF gaming A17 Laptop

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Asus TUF gaming A17 laptop with ryzen 5 processor stock තියෙන shop එකක් නැද්ද?
     
    • Like
    Reactions: TCB Rox

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Sellx බැලුවේ නැද්ද? බොරලැස්ගමුව
    Mdcomputers හෝමාගම
    Pc kart- කැස්බෑව
    Thank you machn. mn baluwe online sites thiyana shops wala. mokda mn N-Eliye ine. owath mn check karala balanm.

    supirima lap ekk
    Ganna thanak danne nadda machn?
    ------ Post added on Apr 28, 2022 at 4:09 PM

    Up
    ------ Post added on Apr 28, 2022 at 4:10 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ස්ටොක් නම් නෑ ගෙන්නලා දෙන්න පුලුවන් 480K වගේ යයි ශිපින් + ටැක්ස් එක්ක
     
    • Like
    Reactions: TCB Rox and PK22

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    oya man dapu spot 3ne FB page walata gihin numbers argena call karala balann.

    puluwan num USA walin genna ganna balanna
    ඩොලර් 1200$ ගානක් ගෙවන්න ඕන අනික කස්ටම් එක ලක්ශෙට 6000ක් ටැක්ස් එක ලස්ස 4ට කීයද 24-25ක් වගෙ අනිත් ගාස්තු එක්ක ශිපින් 28-30 වගෙ වෙනවා ඒව එක්ක ඉතින් කීයද 4.5 පනිනවා
     
    • Like
    Reactions: TCB Rox

    PK22

    Active member
  • Dec 26, 2021
    125
    61
    28
    මම ගත්තා F17 i7 එක සෙලෙක්ස් එකෙන්, උන් ලග විතරයි ස්ටොක් තිබ්බෙ, පට්ටම ලැප් එක., මට නම් හොදටම සෙට් උනා මේක..
    Kiiyak unada machn?
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
    Exactly. AMD processor eke performance Intel ekata wada hoda wunata, A-series lap design karanakota vents block karala design karanne; ethakota heating nisa performance capped wenawa Intel F-series ekata wada.
    Intel eka ganna
     
    • Like
    Reactions: PK22

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
    😅😅 බොරු කියන් එපා බන් අපිත් යූසර්ස්ලා තමා
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    😅😅 බොරු කියන් එපා බන් අපිත් යූසර්ස්ලා තමා
    මම බැලුව බැලුව තැන් වල ඔහොම කියලා තිබ්බා. එ නිසා rog එකක් ගත්තා. 🤷🏻‍♂️
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Tuf series එකේ cooling අවුලක් තියනවා කියලා තියනවා. Reviews බලලා ගන්න.
    😅😅 බොරු කියන් එපා බන් අපිත් යූසර්ස්ලා තමා
    මම බැලුව බැලුව තැන් වල ඔහොම කියලා තිබ්බා. එ නිසා rog එකක් ගත්තා. 🤷🏻‍♂️
    ඕකෙ cooling MSI තරම් හොද නැහැ. ගානත් අඩු ඒක තමා. ඒත් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ බන්. ගානත් එක්ක shape නෙහ්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ඕකෙ cooling MSI තරම් හොද නැහැ. ගානත් අඩු ඒක තමා. ඒත් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ බන්. ගානත් එක්ක shape නෙහ්
    Msi mnda bn asus ekka baladdi