Beware !!! He still roams in Colombo..

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ලංකාවේ ඔය කෙනාගේ id එකත් ඔය Twitter reply වල තිබ්බා
    Mona unath mu hena posh horekne ban :lol:

    මේ කෙනා පොලිසියේ 2ක් ට පිහියකින් ඇනලා ගෑණු කෙනෙක් මාලයක් කඩලා. පස්සේ ත්‍රීවීල් එකක ගිහින් ඒ ඩ්‍රයිවර්ටත් පිහියකින් ඇනලා. බයික්කාරයෙක් බය කරලා බයික් එක අරන් පුංච් බොරැල්ල පැත්තට පැනලා ගිහින්
    Drug or Mental case :yes:
    ------ Post added on Apr 30, 2022 at 10:45 PM
     
    • Haha
    Reactions: B.Chat

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    මූ තව කට්ටියට පිහියෙන් අයිනව .
    මේ වගේ එවුන් ගැන TV වලින් දැනුවත් කරන්න ඕනේ
     
    • Wow
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,829
    113
    nigga missing his whey protein.
    Oyata tamai ehema wenna Ida tiyenne @Emios
    kalinma wadipura genath tiya ganna 😁

    Mona unath mu hena posh horekne ban :lol:

    Drug or Mental case :yes:
    ------ Post added on Apr 30, 2022 at 10:45 PM
    OW name idan posh. Tv series ekak wath balala dam doom unada danne na
    ------ Post added on Apr 30, 2022 at 10:49 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,829
    113
    මේ කෙනා පොලිසියේ 2ක් ට පිහියකින් ඇනලා ගෑණු කෙනෙක් මාලයක් කඩලා. පස්සේ ත්‍රීවීල් එකක ගිහින් ඒ ඩ්‍රයිවර්ටත් පිහියකින් ඇනලා. බයික්කාරයෙක් බය කරලා බයික් එක අරන් පුංච් බොරැල්ල පැත්තට පැනලා ගිහින්
    මොකද්ද බං මේ සීන් එක
    මේ මොකද්ද බන්?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ කෙනා පොලිසියේ 2ක් ට පිහියකින් ඇනලා ගෑණු කෙනෙක් මාලයක් කඩලා. පස්සේ ත්‍රීවීල් එකක ගිහින් ඒ ඩ්‍රයිවර්ටත් පිහියකින් ඇනලා. බයික්කාරයෙක් බය කරලා බයික් එක අරන් පුංච් බොරැල්ල පැත්තට පැනලා ගිහින්
    ehemada
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,283
    20,829
    113
    මූ ගෝටාගෝගම පැත්තෙත් කැරකෙයිද ? :eek:
    ඒ පැත්තට ගියොත් නම් කට්ටිය අල්ලනවා sure

    most probably a paid person to make news..
    මටත් එහෙම හිතුනා. කියන්න බෑ හැබැයි
    ------ Post added on May 1, 2022 at 12:00 AM
     
    • Like
    Reactions: Amathi Putha