Mona unath mu hena posh horekne banලංකාවේ ඔය කෙනාගේ id එකත් ඔය Twitter reply වල තිබ්බා

Drug or Mental caseමේ කෙනා පොලිසියේ 2ක් ට පිහියකින් ඇනලා ගෑණු කෙනෙක් මාලයක් කඩලා. පස්සේ ත්රීවීල් එකක ගිහින් ඒ ඩ්රයිවර්ටත් පිහියකින් ඇනලා. බයික්කාරයෙක් බය කරලා බයික් එක අරන් පුංච් බොරැල්ල පැත්තට පැනලා ගිහින්

------ Post added on Apr 30, 2022 at 10:45 PM


