Oo prolink ekkmokak ?20k uba kiyanne 650VA ewada?
budu ammo koheda ban 20k tiyenne?Oo prolink ekk
අඩේ ඕකොම තමා. මම ඇහුවම 20 000 ක් කිව්වනේbudu ammo koheda ban 20k tiyenne?
masayak wath ne mama aran .me model eka..
![]()
8250 una.
ඕක ගත්තේ කොහෙන්දවෙන්න බෑ බන්.මාසයක් ඇතුලත ඕක 20,000කට වැඩි වෙන්න බෑ. ඕක ගන්න සති දෙකට විතර කලින් ඇහුවම කිව්වේ 6500ට තියෙනවා කියලා.ඒ පරක්කුව නිසා මට වැඩිපුර ගෙවන්න වුනේ.අඩේ ඕකොම තමා. මම ඇහුවම 20 000 ක් කිව්වනේඕක ගත්තේ කොහෙන්ද
ups eka avurudu dekakata klin aragena me lagadi mokak hari seen ekak wela kadila thibba. Thawa aluth ups ekak ganna eka gttu kenagenma ahaddi kalin gttu ups model ekama den 20 000 wenawa kiwwa.වෙන්න බෑ බන්.මාසයක් ඇතුලත ඕක 20,000කට වැඩි වෙන්න බෑ. ඕක ගන්න සති දෙකට විතර කලින් ඇහුවම කිව්වේ 6500ට තියෙනවා කියලා.ඒ පරක්කුව නිසා මට වැඩිපුර ගෙවන්න වුනේ.

එහෙනම් capacity වැඩි එකක් වෙන්න ඇති බන්.ups eka avurudu dekakata klin aragena me lagadi mokak hari seen ekak wela kadila thibba. Thawa aluth ups ekak ganna eka gttu kenagenma ahaddi kalin gttu ups model ekama den 20 000 wenawa kiwwa.![]()
තේරුන්නෑ mchnමම බැලුවා මොකද පරක්කු කියලා හෙඩිමේ නම දැක්කම දුවගෙන එන පොරක්
මුනම් නූල ටයිප් කරනකොටම ඇවිල්ලා බලලා
ශික් අසහන කාරයෝ
Wenna athine. Math confuse unga bunga una eka ahapuwama.එහෙනම් capacity වැඩි එකක් වෙන්න ඇති බන්.
Sorry Bro Wrong Thread.තේරුන්නෑ mchn![]()
දන්නැද්ද ඔය අනුන්නට පද හදනකොට ඩාම් ඩූම් වෙනවා....Ah mama hithuwa![]()
ova tika davasayi THAMBI BUSSINESS IVARAYIඊයේ මගේ යාලුවෙක් උගේ පරන පෝන් එකට display එකක් දාගන්න යන ගමන් නිකමට වගේ කඩවල් වලින් phones වල prices අහාලා.
20 000ට release උන m02 එක රුපියල් 40 000
30 000 ට release උන nokia 3.4 එකේ stock එකක් අනිද්දා එනවලු ඒකක් 55 000 කට වගේ දෙන්නම් කියලා
තව මම මැයි මාසෙ පොඩි pc එකකුත් build කරන්න ඉදියා ryzen 3 or 5 එකක් දාලා . අලුත් prices දැක්කට පස්සේ ඒ කාලෙම හදාගත්තේ නැති එක පට්ටම මෝඩකමක් කියලා තේරුනා.
20 000 කට ගන්න තිබ්බ ryzen 3 එක 45 000 ක් වෙලා
32 000 කට ගන්න තිබ්බ ryzen 5 එක 68 000 ක් වෙලා ( මේ දෙකටනම් chip හිගයත් බලපාන්න ඇති )
7500ට ගන්න තිබ්බ 1TB hdd එක 13 000 වෙලා
20 000 කට ගන්න තිබ්බ් motherboard එක 35 000 වෙලා
6000 ට ගත්තු UPS එක 20 000 වෙලා
(Original price ekanm e kale 7500 k wage )
Nvme, RAM , PSU , cooler ඕවත් 50%කින් වගේ නැගලා
VGA එක දාන එකනම් හීනයක්ම තමයි. VGA එකක් දාන්න යන සල්ලී වලින් තව pc එකක් හදතැහැකි.
ඔක්කොම prices 100 % කින් වගේ up වෙලා. සමහර ඒවා 150% . කියන්න තියෙන්නේ ඉතිම් කට්ටිය කියනවා වගේ ගන්න තියෙන ලබ්බ දැනටම අරන් තියා ගන්න. ඉස්සරහාට ඉතිම් හීන කියන්නේ හීනම විතරක් වෙයි .
මේක අප්‍රේල් මැද වගේ ගත්තා මුන්ගෙන්ම 30,900ට.