ෆෑන්ටියට..........

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    Pantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.​

    2x2 එකක් 2400යි..
    1X2 එකක් 1400යි..
    Bathroom
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    Athata aran awe huththo..... Nodakin tho.

    Yako hariyata liyapan title eka. Pantry eka yako pantry eka, not fanty
    "මා කටිං" කියන්නෙ ඕකට තමයි.....

    හෙඩිම දකින එකා කලිසං ගලෝගෙන ඇතුලට දුවගෙන එනව,
    ඇතුලට ආව එකේ උඩින් පල්ලෙන් කියෝල, බම්ප් එකක් දාල කලිසමත් ඇඳගෙන හැරිල යනව.... නූල බම්ප් වෙනව...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    "මා කටිං" කියන්නෙ ඕකට තමයි.....

    හෙඩිම දකින එකා කලිසං ගලෝගෙන ඇතුලට දුවගෙන එනව,
    ඇතුලට ආව එකේ උඩින් පල්ලෙන් කියෝල, බම්ප් එකක් දාල කලිසමත් ඇඳගෙන හැරිල යනව.... නූල බම්ප් වෙනව...
    මම බැලුවා @PHBhagya මොකද පරක්කු කියලා හෙඩිමේ නම දැක්කම දුවගෙන එන පොරක් .....
    @Solo Rider මුනම් නූල ටයිප් කරනකොටම ඇවිල්ලා බලලා.....
    ශික් අසහන කාරයෝ......
    :confused2:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    Greek Freak Nba GIF by Milwaukee Bucks
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,054
    3
    118,655
    113
    Gampaha
    මම බැලුවා @PHBhagya මොකද පරක්කු කියලා හෙඩිමේ නම දැක්කම දුවගෙන එන පොරක් .....
    @Solo Rider මුනම් නූල ටයිප් කරනකොටම ඇවිල්ලා බලලා.....
    ශික් අසහන කාරයෝ......
    :confused2:
    ලිංක් ප්ලීස්....
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    Pantry එකට ටයිල් ගන්න ගියා යකෝ ටයිල් වල ගනන්. Barth room එකේ බඩුවලටයි ටයිල් වලටයි වත් එච්චර ගියේනේ.​

    2x2 එකක් 2400යි..
    1X2 එකක් 1400යි..
    Lanka Tile thavama paranaganan
    habayi order karala enna 7 month vage yanava
    50% gevanna one
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බැන්කු වල ඉන්ටරෙස්ට් රේට් අඩු කරල, ඩොලර් සන්චිත දිය කර කර රුපියල රැක ගත්තු එකෙන් ගොඩක් මිනිස්සු කරල තියෙන්නෙ බිල්ඩින්,ගෙවල් හදන එක. අළුත් කර්මාන්තයකට / එක්ස්පෝට් බිස්නස් එකකට ආයෝජනය කරන එක නෙවෙයි.

    1990 ගනන් වල ගෙවල් හදපු විදියට තමයි දැන් ගෙවල් හදන්න වෙන්නෙ.
    මචන් මිනිස්සුන්ට දොස් කියල වැඩක් නැහ. අපි හැමෝම ජිවත් වෙද්දී එක එක දේවල් අපි බලාපොරොත්තු වෙනවා. අඩුම ගානේ මුලික අවශ්‍යතා ටික හරි.

    කව්රු හරි කියනවා නම් මේ අර්තිට්ක තත්වේ එක්ක ගෙවල් හදන්න එපා රට වැටෙනවා. රට ගොඩ ගන්න නම් ගෙවල් හදන එක වගේ දේවල් පසට දාන්න බ්ල... බ්ල... බ්ල... කියනව නම් ඉතින් කියන්න තියෙන්නේ අනේ හුකාගනින් කියල තමයි.

    ඒවාට තමයි බන් රජයක් ඉන්නේ. රාජ්‍ය ආයතන මිනිස්සුන්ගේ බදු වලින් නඩත්තු වෙන්නේ. රට හරියට කරන්න කියල මිනිස්සු ටිකක් තෝරලා යැව්වට පස්සේ උන්ගෙ පාහර වැඩ හින්ද රටට කෙල උනාම එක ආයෙත් මිනිස්සුන්ගේ පැත්තට දාල හරියන්නේ නැහැ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    Giya mase rocell aduma gloss eka 1200ta wage thibbe. matt eka 1300 ganak. Uba oya rocell newei neda kiyanne :unsure: dan gloss ewata orders ganne na habai.
    නැ බන් Mactile ගත්තේ lanka tile එක ඊට වඩා කියනවා. මන් ගනන් ඇහුවේ තිහාරියෙ කඩ සෙට් එකේන්. උන් කෝමත් ගාන වැඩි කරලා කියනවා ඇත්තේ. මේ කියන විදිහට මාස ගනන් බලාන ඉන්න එපැයි order කරලා outlet වලින්