FB එක hack උනා....help pls

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මගේ fb account එකට කවුද එකෙක් log වෙලා Terrorism related images වගයක් upload කරලා. එපාර fb එකෙන් account එක permanent suspend කරලා..... (Community standard violations).......... මොකද මේකට ගන්න පුලුවන් Action ඒක.....ගොඩ දාගන්න බැරිවෙයිද
    (මේ දවස් වල වෙන දේවල් විවේචනය කරා ටිකක් සැරට..... මේක බලන් ඉන්න බැරි එකෙක් තමයි මේක කරේ)

    1231.JPG


    සැලකිය යුතුයි: හැමෝම two fact දැන් use කරන්න (MY bad)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    හැක් කරල නෙමෙයි බන් රිපෝට් ගහලා නේ.
    නෑ බන් log වෙලා violation කරල suspend කරවන්නම

    Kohomda bn hack wenne ehm
    එක තමයි මගේ පාස්වර්ඩ් එක කොහොම හරි අරගෙන තියෙනවා
    ------ Post added on May 2, 2022 at 6:11 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ehema log wenne kohomada???
    uba PW leak welada??

    hack newei ban, ubawa report wela aththe
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ehema log wenne kohomada???
    uba PW leak welada??

    hack newei ban, ubawa report wela aththe
    Pw එක කොහොම හරි අරන් බන්

    ehema log wenne kohomada???
    uba PW leak welada??

    hack newei ban, ubawa report wela aththe
    නෑ බන් මගේ account එකට ලොග් වෙලා phphotos වගයක් upload කරලත් එක්ක
    ------ Post added on May 2, 2022 at 9:54 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,967
    8,353
    113
    kohomada ban username eka hoyaganne?
    password ekath hoya ganna pattama amarui neh.

    uba devices keeyakin log wela hitiyada?

    මේකෙන් බලන්න පුළුවන් password එක කලින් leak වෙලාද කියල.
    me link eka sure da?
    api type karana password eka mun store karagena api me browser eken log wela thiyena ewa try krala balaida?
    ------ Post added on May 2, 2022 at 12:33 PM
     

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    kohomada ban username eka hoyaganne?
    password ekath hoya ganna pattama amarui neh.

    uba devices keeyakin log wela hitiyada?


    me link eka sure da?
    api type karana password eka mun store karagena api me browser eken log wela thiyena ewa try krala balaida?
    ------ Post added on May 2, 2022 at 12:33 PM


    Encrypt welalu pw eka yanne. Safe kiyala thama thiyenne. Mannam kalinuth balala thiyanwa. Aulk gihin na thama .
     
    • Like
    Reactions: SK29