Hacking tuts part 3/ Passwords

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    ekath denawa ikmanin, habai rep power denawada nadda kiyala hithanne... eka dunnama rep share karala mahansi wela thread dana ekata wada nikan inna un rep gannawa.
    enisa rep power eka nathuwa account eke kochchra paranada, kochchra online innwada, dapu post walata kochchra like labunada wage dewal matha wenama points denna inne
    ethakota mahansi wela thread dammata, parana memebers lata kisi paduwak naha.

    එක නම් පට්ට, kochchra paranada, kochchra online innwada,dapu post walata like හොද පැරාමිටර් 3 ක්,

    ඇත්තටම GT අය්යා. ඉස්සර මගෙ හැකින් ත්‍රෙඩ් එකක් එහෙම දාන්න දවසක් හෝ දෙකක් යනවා, ස්ක්‍රින් ශොට් ගහලා, විස්තර හොයගෙන,
    පොස්ට් එක දාන්න, මම හිතනවා තව ඒ වගෙ දිග ත්‍රෙඩ් දාපු ගොඩක් අයටත් එහෙම වෙන්න ඇති කියලා.
    ත්‍රෙඩ් එකක් දාන්නෙ දවස් ගානක් ප්ලැන් කරලා, කරුනු එකතු කරලා.
    ත්‍රෙඩ් එකක් අවුරුදු ගානක් ගිහින් තියෙන විව්ස් ගාන දැක්කම ඇත්තටම සතුටුයි උන මහන්සිය අපතෙ ගිහින් නැති එක ගැන,

    ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්මම හිතෙන ලොකුම ආතල් එක තමයි පැයෙන් පැයට හරි ඇවිත් හම්බ උන රෙප් ගනන් කරන එක,

    අලුත් අප්ඩෙට් එක දැකපු දවසෙ අව්ල් වගෙ උනාට දැන් නම් මෙකට තමයි කැමති,

    රෙප් සිස්ටම් එකකුත් ඉක්මනට දෙන්න :) නොටිෆිකෙශන් නිසා දැන් සයිට් එකත් එක්ක ඉන්ට්‍රැක්ට් වෙන එකත් වැඩ්යි යුසර්ස් ලා, ඉක්මනට රිප්ලයි කරනවා කට්ටිය. Site එක ගොඩක් Active දැන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,668
    113
    33
    Kalutara
    ekath denawa ikmanin, habai rep power denawada nadda kiyala hithanne... eka dunnama rep share karala mahansi wela thread dana ekata wada nikan inna un rep gannawa.
    enisa rep power eka nathuwa account eke kochchra paranada, kochchra online innwada, dapu post walata kochchra like labunada wage dewal matha wenama points denna inne
    ethakota mahansi wela thread dammata, parana memebers lata kisi paduwak naha.
    ඇප් එකත් ඕන. මොකද mobile browser එකෙදී හෙලකුරු පිස්සු නටනවා. :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එක නම් පට්ට, kochchra paranada, kochchra online innwada,dapu post walata like හොද පැරාමිටර් 3 ක්,

    ඇත්තටම GT අය්යා. ඉස්සර මගෙ හැකින් ත්‍රෙඩ් එකක් එහෙම දාන්න දවසක් හෝ දෙකක් යනවා, ස්ක්‍රින් ශොට් ගහලා, විස්තර හොයගෙන,
    පොස්ට් එක දාන්න, මම හිතනවා තව ඒ වගෙ දිග ත්‍රෙඩ් දාපු ගොඩක් අයටත් එහෙම වෙන්න ඇති කියලා.
    ත්‍රෙඩ් එකක් දාන්නෙ දවස් ගානක් ප්ලැන් කරලා, කරුනු එකතු කරලා.
    ත්‍රෙඩ් එකක් අවුරුදු ගානක් ගිහින් තියෙන විව්ස් ගාන දැක්කම ඇත්තටම සතුටුයි උන මහන්සිය අපතෙ ගිහින් නැති එක ගැන,

    ඉස්සර ත්‍රෙඩ් එකක් දැම්මම හිතෙන ලොකුම ආතල් එක තමයි පැයෙන් පැයට හරි ඇවිත් හම්බ උන රෙප් ගනන් කරන එක,

    අලුත් අප්ඩෙට් එක දැකපු දවසෙ අව්ල් වගෙ උනාට දැන් නම් මෙකට තමයි කැමති,

    රෙප් සිස්ටම් එකකුත් ඉක්මනට දෙන්න :) නොටිෆිකෙශන් නිසා දැන් සයිට් එකත් එක්ක ඉන්ට්‍රැක්ට් වෙන එකත් වැඩ්යි යුසර්ස් ලා, ඉක්මනට රිප්ලයි කරනවා කට්ටිය. Site එක ගොඩක් Active දැන්.
    ow malli ela, thread dana ayatai, anik ayage question walata answer karana ayatathi thama points godak labenne.
     
    • Like
    Reactions: The Kingslayer