මේ බන් ඕකෙන් කාන්දු වෙන්න පුලුවන්kapu redi kaalle depaththata nuul gatagahala kakul deka madden daala nuula ina wate adinawa.
hawasata hoodala wlata daanawa welenna. awurudu gaanak puluwan
මේ බන් ඕකෙන් කාන්දු වෙන්න පුලුවන්kapu redi kaalle depaththata nuul gatagahala kakul deka madden daala nuula ina wate adinawa.
hawasata hoodala wlata daanawa welenna. awurudu gaanak puluwan
cup මොකක්ද බන්මේක නම් මාරම අප්සට්. මම දකින්න බයෙන් ඉන්න කාරණා දෙකක් තියෙනව. එකක් සලාක පෝලිම් වල ඉන්න මිනිස්සු, අනික සනීපාරක්ෂක තුවා ගන්න බැරුව ඉන්න කාන්තාවො. මේව අෆෝර්ඩ් කරන්න බැරුව ගෑනු මීට කලිනුත් හිටියා ඒව ගැන කතා කිරීමම විහිලුවක් උනානෙ. දැන් ඇත්තෙම නෑ.
මෙන්ස්ටෘවල් කප් එක ප්‍රවර්ධනය කරානම් හරි වගේ. ඒත් සමහර ලේඩීස්ලට අමාරුයිලු ඒක දාන්න.
By that time sugar level of the mailo was the biggest issue in the country..![]()
![]()
Yes, She’s now settled in US but moda people who fell for it are suffering now. Our people will never learn.වැඩක් නෑ. ඕක කියපු එකී දැන් USA ඉන්නේ. හුරේ දාපු උන්ට තමයි කට්ට කන්න වෙන්නේ.
අහලාවත් නැති බ්‍රෑන්ඩ් තියෙන්නෙඔව් බං. Wife දැන් සති දෙකකට කලින් ඉඳන් හෙව්වා අහලත් නැති brands ලු තියෙන්නේ.
දැන් තියන quality නැති ඒවාට තුවාල වෙනවා, rash වගේ එනවා ලු බං.

ඕකටත් blackmarket එයිඔව් බං. Wife දැන් සති දෙකකට කලින් ඉඳන් හෙව්වා අහලත් නැති brands ලු තියෙන්නේ.
දැන් තියන quality නැති ඒවාට තුවාල වෙනවා, rash වගේ එනවා ලු බං.
ඔව් බං. මට හිතෙන්නේ material import කරගන්න බැරුව ඇතතේ.ඕකටත් blackmarket එයි
තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.Menstrual cups use kara nan ivarane bn. Environment ekatath hondai. Wife nan aurudu ganak thisse use karanava aulk nalu
පීරියඩ්ස් කප්ස් ගනින් . ලේසි සහ බිජ්ජේ ලේ ගෑවෙන් නෑ. දාන්නත් ලේසි . නිසි වෙලාවට ක්ලීන් කරාම ඇති . කප් එක උතුරන වෙලාව අල්පයි ඒම අවස්ථාවක් වෙයි කියලා හිතෙනවනම් පැඩ් එක තියලා කප් එක දාන්න උදා පැය ගානක මීටින් , ක්ලාස් , දුම්‍රිය ගමනක්,ට්‍රිපක් .මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හොද බ්‍රැන්ඩ් වලත් හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?
දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.
කරුමයක් ඕයි මේකනම්.
ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ

තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.
කප් එක කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින්ම නෙවෙයිනේ. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, එන්ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.
Ehema medical condition thiyena aya tikane inne. Anika pads valata vada blood cups valin collect kara ganna puluvan. Lankave ba kiyana eka moda kathavak. Api lankave innakotath wife oka use kara. Hari size/brand eka gaththama aulk nalu.තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.
කප් එක කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින් විතරක්ම නෙවෙයිනේ. කෙල්ලගෙන් කෙල්ලට බ්ලිඩ් වෙනස්. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, එන්ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.