පෑඩ් නැ.

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේක නම් මාරම අප්සට්. මම දකින්න බයෙන් ඉන්න කාරණා දෙකක් තියෙනව. එකක් සලාක පෝලිම් වල ඉන්න මිනිස්සු, අනික සනීපාරක්ෂක තුවා ගන්න බැරුව ඉන්න කාන්තාවො. මේව අෆෝර්ඩ් කරන්න බැරුව ගෑනු මීට කලිනුත් හිටියා ඒව ගැන කතා කිරීමම විහිලුවක් උනානෙ. දැන් ඇත්තෙම නෑ.

    මෙන්ස්ටෘවල් කප් එක ප්‍රවර්ධනය කරානම් හරි වගේ. ඒත් සමහර ලේඩීස්ලට අමාරුයිලු ඒක දාන්න.
    cup මොකක්ද බන්
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    By that time sugar level of the mailo was the biggest issue in the country.. :ROFLMAO: :ROFLMAO:
    😂😂
    වැඩක් නෑ. ඕක කියපු එකී දැන් USA ඉන්නේ. හුරේ දාපු උන්ට තමයි කට්ට කන්න වෙන්නේ.
    Yes, She’s now settled in US but moda people who fell for it are suffering now. Our people will never learn.
     
    • Like
    Reactions: U-tag

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ඔව් බං. Wife දැන් සති දෙකකට කලින් ඉඳන් හෙව්වා අහලත් නැති brands ලු තියෙන්නේ.

    දැන් තියන quality නැති ඒවාට තුවාල වෙනවා, rash වගේ එනවා ලු බං.
    අහලාවත් නැති බ්‍රෑන්ඩ් තියෙන්නෙ
    වයිපරෙත් බැන බැන ඉන්නව් :dull:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,521
    6,122
    113
    sanjeewanigossip.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔව් බං. Wife දැන් සති දෙකකට කලින් ඉඳන් හෙව්වා අහලත් නැති brands ලු තියෙන්නේ.

    දැන් තියන quality නැති ඒවාට තුවාල වෙනවා, rash වගේ එනවා ලු බං.
    ඕකටත් blackmarket එයි
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    Menstrual cups use kara nan ivarane bn. Environment ekatath hondai. Wife nan aurudu ganak thisse use karanava aulk nalu
    තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.

    කප් එක ⁣කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
    බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින් විතරක්ම නෙවෙයිනේ. කෙල්ලගෙන් කෙල්ලට බ්ලිඩ් වෙනස්. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, ⁣එන්⁣ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    මාකට් එකේ හොද පෑඩ්ස් ගන්න නැලු. හොද බ්‍රැන්ඩ් වලත් හෙවි එක නයිට් එක නැ. විස්පර් තමා ගෙදරට ගෙනාවේ. ඒවා නැතිතරම්. මේවා ලොකු ප්‍රශ්න. එදා වෙල හොයන ගෙවල්වල දුවලා කොහොම ඉන්නවාද මන්දා?

    දැන් මෙතන ඇවිත් වානරයෝ වගේ කියන්න එපා රෙදි අදින්න කියලා. තොපිට ගැනියෙන් දුවෙක් ඉන්නවානම් දන්නවා ඇතිනේ පිරියඩ්ස් හැදුනාම එයාලට තියන අමාරුව.

    කරුමයක් ඕයි මේකනම්.

    ලමයින්ගෙ ඩයිපර්, වැඩිහිටියන්ගෙ ඩයිපරුත් නැ තමා. ඉදිරියෙදි චයිල්ඩ් හා එල්ඩර්ස් හයිජින් ලෙෆ්ට්ම වෙයි වගෙ
    පීරියඩ්ස් කප්ස් ගනින් . ලේසි සහ බිජ්ජේ ලේ ගෑවෙන් නෑ. දාන්නත් ලේසි . නිසි වෙලාවට ක්ලීන් කරාම ඇති . කප් එක උතුරන වෙලාව අල්පයි ඒම අවස්ථාවක් වෙයි කියලා හිතෙනවනම් පැඩ් එක තියලා කප් එක දාන්න උදා පැය ගානක මීටින් , ක්ලාස් , දුම්‍රිය ගමනක්,ට්‍රිපක් .

    නැවත නැවත භාවිත කල හැක . තැම්බුවා නිමුවා දැම්මා
     
    • Like
    Reactions: Master malli

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.

    කප් එක ⁣කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
    බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින්ම නෙවෙයිනේ. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, ⁣එන්⁣ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.

    ඔව් අන්න ඒකයි. මෙඩිකල් පැත්තකුත් තියෙනව නේ.
    ටිකක් ඉන්වේසිව් නිසා සමහර අය පාවිච්චි කරන්න කැමති නෑ. ටීන්ස්ලට එහෙම ලේසියෙන් ඕක කරන්න පුලුවන්ද.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තම තමන්ගේ පෞද්ගලික සුවපහසුවෙන් විතරක් මේක විසදන් බැ බං.

    කප් එක ⁣කොච්චර ප්‍රවර්ධනය කලත් ලංකාවේ වටපිටාව එක්ක ඕක පාවිච්චි කරන ප්‍රතිශතය ඉතාම අඩුයි බං. සමස්ථයක් හැටියට තියන ප්‍රශ්න වලට කප් එක උදව් වෙන්නේ නැ.
    බ්ලිඩින් කියන්නේ බං ඔය සාමාන්‍ය මෙන්ස්ටෘවල් බ්ලිඩින් විතරක්ම නෙවෙයිනේ. කෙල්ලගෙන් කෙල්ලට බ්ලිඩ් වෙනස්. ගයිනෝ වල තියනවා බ්ලිඩින් වර්ග ගණනාවක්, සමහර ඒවා පට්ට හෙවි හා දිර්ගකාලින. ඇබ්නෝමල් යුටරින් බ්ලිඩින් තියනවා, ⁣එන්⁣ඩොමෙට්‍රියෝසිස් තියනවා. කප් එක විතරක් මදි, පැඩ්ස් ඕනා.
    Ehema medical condition thiyena aya tikane inne. Anika pads valata vada blood cups valin collect kara ganna puluvan. Lankave ba kiyana eka moda kathavak. Api lankave innakotath wife oka use kara. Hari size/brand eka gaththama aulk nalu.
     
    • Like
    Reactions: jennt