කෙල්ලෝ අපිට උරුම නෑ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
    මරු විස්තරේ අඩුපාඩු හදාගන්න කෙනෙක්ට :love:

    ඒ කිව්වට බන් කෙට්ටු කෝටුව වගේ ඉන්න උන්ට කවුද කැමති වෙන්නේ.මම ට්‍රයි නොකරපු දෙයක් නෑ මහත් වෙන්න.
    අනික මගේ පෙණුමත් වයසට වඩා ගොඩක් ලාබලයි.මගෙන් අහලා තියෙනවා A/L කරනවද කියලත්.
    ඔහොම තියාගෙන කොහොමද බන් කෙල්ලෙක්ගෙන් අහන්නේ.නිකන් චාටර් වෙනවනේ.
    ඕක හින්දා සීන් එක අත අරලම දාලා ඉන්නේ.
     
    • Like
    Reactions: Master malli

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙට්ටු කෝටුව වගේ ඉන්න උන්ට කවුද කැමති වෙන්නේ.
    ඉතින් මාත් කෙට්ටුයි බන්.. කෙට්ටුයි කියලා හිතලා වද වෙනකොට ඒක දැනෙනවා කෙල්ලොන්ට.. මගේ අතේ photo එකක් දාන්න තිබ්බා මේකේ.. Image size too large ලු.. මගෙන් අහපු හැම කෙල්ලම මට වඩා මහතයි..
    මම ට්‍රයි නොකරපු දෙයක් නෑ මහත් වෙන්න.
    මානසික ආතතිය තියෙනකොට කෙට්ටු වෙනවා.. මන් ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්තට පසේ mind relax වුණා.. දැන් ටික ටික මහත් වෙනවා..
    අනික මගේ පෙණුමත් වයසට වඩා ගොඩක් ලාබලයි.මගෙන් අහලා තියෙනවා A/L කරනවද කියලත්.
    ඉතින් හොඳයි නේ බන්.. මගෙනුත් අහන්නෙ 20ද කියලා 😅 බය නැතුව talk කරහං බන්.. හැබයි උඹට අපහාස කරොත් මොන හේතුවකට හරි, කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත්, ඌව කපපන්.. මං එහෙම සෑහෙන පිරිසක් හලලා දැම්ම..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඉතින් මාත් කෙට්ටුයි බන්.. කෙට්ටුයි කියලා හිතලා වද වෙනකොට ඒක දැනෙනවා කෙල්ලොන්ට.. මගේ අතේ photo එකක් දාන්න තිබ්බා මේකේ.. Image size too large ලු.. මගෙන් අහපු හැම කෙල්ලම මට වඩා මහතයි..

    මානසික ආතතිය තියෙනකොට කෙට්ටු වෙනවා.. මන් ගෙදර ඉඳන් වැඩ කරන්න ගත්තට පසේ mind relax වුණා.. දැන් ටික ටික මහත් වෙනවා..

    ඉතින් හොඳයි නේ බන්.. මගෙනුත් අහන්නෙ 20ද කියලා 😅 බය නැතුව talk කරහං බන්.. හැබයි උඹට අපහාස කරොත් මොන හේතුවකට හරි, කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත්, ඌව කපපන්.. මං එහෙම සෑහෙන පිරිසක් හලලා දැම්ම..
    උබ කවුන්සලින් වලට හොදයි:love:

    උබ කියපු ක්‍රමෙටත් කරන්නම් මන්.කොහොමත් මටනං sure නෑ සීන් එක.මගේ කිසි හැඩයක් නෑ බං. බර 43 kg. උස 5 '6 යි.කෝටුව වගේ.රිජේක්ට් උනොත් එහෙම ඉන්න වෙන්නේ නෑ. ඊට වඩා හොදයි හිතෙනවා ඉතින් ප්‍රෝපොසල් එතකොට. හම්බුන එකක් බදිනවා මොකක් හරි.
     
    • Like
    Reactions: Master malli

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
    ආයේ එස්කෝලේ පටන් ගත්තම try එකක් දානවා. Tnx :love2:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Meket keli talk karanna puluwan bn attatama.
    Mn dekak meet welat tino
    fake info, fake profile නෑ
    සෙට් වුණොත් ආය ඉතින් well educated rich කෙල්ලෙක් තමයි
    degree, job filter කරලා ගැලපෙනම එකෙක් තෝරගන්න පුලුවන්
    google කරලා බලන්න. රස කතා ගොඩක් තියෙනවා LinkedIn dating ගැන:D
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ කවුන්සලින් වලට හොදයි:love:

    උබ කියපු ක්‍රමෙටත් කරන්නම් මන්.කොහොමත් මටනං sure නෑ සීන් එක.මගේ කිසි හැඩයක් නෑ බං. බර 43 kg. උස 5 '6 යි.කෝටුව වගේ.රිජේක්ට් උනොත් එහෙම ඉන්න වෙන්නේ නෑ. ඊට වඩා හොදයි හිතෙනවා ඉතින් ප්‍රෝපොසල් එතකොට. හම්බුන එකක් බදිනවා මොකක් හරි.
    43kg???

    ubata unhealthy.. doctor kenek hambeyan uba underweight
     
    • Like
    Reactions: siri_ayya

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    මරු විස්තරේ අඩුපාඩු හදාගන්න කෙනෙක්ට :love:

    ඒ කිව්වට බන් කෙට්ටු කෝටුව වගේ ඉන්න උන්ට කවුද කැමති වෙන්නේ.මම ට්‍රයි නොකරපු දෙයක් නෑ මහත් වෙන්න.
    අනික මගේ පෙණුමත් වයසට වඩා ගොඩක් ලාබලයි.මගෙන් අහලා තියෙනවා A/L කරනවද කියලත්.
    ඔහොම තියාගෙන කොහොමද බන් කෙල්ලෙක්ගෙන් අහන්නේ.නිකන් චාටර් වෙනවනේ.
    ඕක හින්දා සීන් එක අත අරලම දාලා ඉන්නේ.
    මාත් ඔහොම හිතන් හිටියා කාලයක්. බත් මුට්ටියක් කෑවත් කෝටුවම තමා. දැන් හම්බ වෙන හැම එකාම අහාන්නේ පිටි ගහානවද කියලා ( whey protein )

    උදේ වේල මග හරිනවනම් අනිවා කන්න පටන් ගන්න

    Carbs walata වඩා පුලුවන් තරම් ප්‍රෝටීන් ගන්න බලන්න.

    අනිවා bodyweight exercise ටිකක් හරි කරන්න. කාලා නිකම් ඉදියට වැඩක් නෑ.

    මාස 2k wath එක දිගට කරන්න. සති දෙකෙන් තුනෙන්නම් notice වෙන්න තරම් දෙයක් වෙන්නේ නෑ.

    ඔය ටික තමා මට උදව් උනේ.
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    well educated rich කෙල්ලෙක් තමයි
    කැරි ලයින් බන් ඕකුන්ගේ
    මාත් ඔහොම හිතන් හිටියා කාලයක්. බත් මුට්ටියක් කෑවත් කෝටුවම තමා. දැන් හම්බ වෙන හැම එකාම අහාන්නේ පිටි ගහානවද කියලා ( whey protein )

    උදේ වේල මග හරිනවනම් අනිවා කන්න පටන් ගන්න

    Carbs walata වඩා පුලුවන් තරම් ප්‍රෝටීන් ගන්න බලන්න.

    අනිවා bodyweight exercise ටිකක් හරි කරන්න. කාලා නිකම් ඉදියට වැඩක් නෑ.

    මාස 2k wath එක දිගට කරන්න. සති දෙකෙන් තුනෙන්නම් notice වෙන්න තරම් දෙයක් වෙන්නේ නෑ.

    ඔය ටික තමා මට උදව් උනේ.
    100%.. මාත් කළේ මේකමයි ✌️
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Mama oya target passema duwanne nathuwa kellke hoyganna kiyala meka damma ekka eka parak :P danata 3 years walata kalin mama hithanne :rolleyes:
    ඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..

    ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා😁😁

    ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..🥺🥺

    අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..😕😕
     
    • Like
    Reactions: Master malli

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මාත් ඔහොම හිතන් හිටියා කාලයක්. බත් මුට්ටියක් කෑවත් කෝටුවම තමා. දැන් හම්බ වෙන හැම එකාම අහාන්නේ පිටි ගහානවද කියලා ( whey protein )

    උදේ වේල මග හරිනවනම් අනිවා කන්න පටන් ගන්න

    Carbs walata වඩා පුලුවන් තරම් ප්‍රෝටීන් ගන්න බලන්න.

    අනිවා bodyweight exercise ටිකක් හරි කරන්න. කාලා නිකම් ඉදියට වැඩක් නෑ.

    මාස 2k wath එක දිගට කරන්න. සති දෙකෙන් තුනෙන්නම් notice වෙන්න තරම් දෙයක් වෙන්නේ නෑ.

    ඔය ටික තමා මට උදව් උනේ.
    මම මස් මාළු නම් කන්නේ නෑ. බිත්තර නම් කනවා.මන් උදේටත් කනවා බන්. කොච්චර කාවත් 1 kg වත් වැඩි වෙන්නේ නෑ බන්.43 kg.

    nutritionist කෙනෙක් ගාවට ගිහින් ඒ diet plan එකත් කරා.ඒවවත් හරි ගියේ නෑ බං.
    ඕවා දැන් අතඅරල ඉන්නේ.
    ඕවා ගැන තදින් හිතලා වෙන්න ඇති ඇගටත් ලොකු damage ආවා.

    43kg???

    ubata unhealthy.. doctor kenek hambeyan uba underweight
    මන් හම්බුනා බන් nutritionist කෙනෙක්වාත්.ඒත් ඒ plan වලට හරි ගියෙත් නෑ.
    ------ Post added on May 3, 2022 at 8:44 PM
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    මම මස් මාළු නම් කන්නේ නෑ. බිත්තර නම් කනවා.මන් උදේටත් කනවා බන්. කොච්චර කාවත් 1 kg වත් වැඩි වෙන්නේ නෑ බන්.43 kg.

    nutritionist කෙනෙක් ගාවට ගිහින් ඒ diet plan එකත් කරා.ඒවවත් හරි ගියේ නෑ බං.
    ඕවා දැන් අතඅරල ඉන්නේ.
    ඕවා ගැන තදින් හිතලා වෙන්න ඇති ඇගටත් ලොකු damage ආවා.

    මන් හම්බුනා බන් nutritionist කෙනෙක්වාත්.ඒත් ඒ plan වලට හරි ගියෙත් නෑ.
    ------ Post added on May 3, 2022 at 8:44 PM
    බෑ කියලා බෑ ඉතිම්. මාත් ඒ දවස්වල බිත්තර 6ක් වගේ කෑවා දවසකට. අනිවා මාස දෙකක්වත් කරලා බලන්නකෝ

    dont-give-up-great-things-take-time-inspirational-vector-29439654.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    බෑ කියලා බෑ ඉතිම්. මාත් ඒ දවස්වල බිත්තර 6ක් වගේ කෑවා දවසකට
    මාත් ට්‍රයි කරන්නම් උබ කියපු විදිය.වේ එකක් ගත්තොත් අවුල්ද?
     
    • Like
    Reactions: Lessar

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    TRY මින්දද APp කොල්ලො එකනෙ අලුත් ට්‍රෙන්ඩ් එක :lol: :lol: :lol: අපෝ අප්ඩෙට් වෙයන්
     
    • Haha
    Reactions: Johnnie_Walker

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    Mahath une khmathee
    උඩ කිව්ව ටික තමා broo. Pattama kettuwata math idiye

    මාත් ට්‍රයි කරන්නම් උබ කියපු විදිය.වේ එකක් ගත්තොත් අවුල්ද?
    Whey protein ganna eka awlk na. Aniwa exercise tikakuth karanna. Habai me dawaswlnm whey ptta gnn
    ------ Post added on May 3, 2022 at 8:56 PM
     
    • Like
    Reactions: ExamHe

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
    මේකනේ බන්. උබ මෝරා. අනික wso2. ඉතින් උබ හාල් මැස්සෙක් උනත් කෙල්ලො ලයින් වෙනවා තමා.
     
    • Like
    Reactions: SK29