අවුරුදු 75 ක් විතර වෙන මයිනා දිහා බලන්න, නිකන් කොල්ලෙක් වගේ. කොන්ඩෙත් කලුයි. අවුරුදු 34 ක් වෙන මගේ කෙස් ගොඩක් ඉදිලා.. සැප බ්රෝ සැප.... පින බ්රෝ පින...