ගැස්ට්‍රඉටිස් බෙහෙත්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇලජික් එකක් ඇත්තේ බන්
    අර සමහර අයට ගුලූටෝන් වගේ.
    හොදම දේ පාන්පිටි වලින් හදන කෑම නවත්වපන්. එක ඇගටත් හොදයි.
    බ්‍රවුන් බ්‍රෙඩ් ට්‍රයි කරල බලපන්
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    18+ කියන්නෙහ් ?
    ඩොකා උබට කටට දිලා ගැස් වලට බෙහෙත් දෙන සින් එකක් ද ?
    godak un ohoma dammama thread ekata ena hinda damme
    naththan balannewath nathiwa yanawane :(

    ඇලජික් එකක් ඇත්තේ බන්
    අර සමහර අයට ගුලූටෝන් වගේ.
    හොදම දේ පාන්පිටි වලින් හදන කෑම නවත්වපන්. එක ඇගටත් හොදයි.
    බ්‍රවුන් බ්‍රෙඩ් ට්‍රයි කරල බලපන්
    පාන් පිටි අවුල්ක් නෑ, රොටි කනවා
    යිස්ට් අවුලක් තියෙන්නෙ
    තව කකුලු හාල් පිටි කන්නත් බෑ
    ඉස්සර පාන් කෑවා බන් හොදට
    ------ Post added on May 5, 2022 at 10:47 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    godak un ohoma dammama thread ekata ena hinda damme
    naththan balannewath nathiwa yanawane :(

    පාන් පිටි අවුල්ක් නෑ, රොටි කනවා
    යිස්ට් අවුලක් තියෙන්නෙ
    තව කකුලු හාල් පිටි කන්නත් බෑ
    ඉස්සර පාන් කෑවා බන් හොදට
    ------ Post added on May 5, 2022 at 10:47 AM
    බෙහෙත් වලින් අයින් වෙලා. ඔව කෑම නවත්වපන්.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උදේම නැගිටලා කෝමාරිකා හිස් බඩ කන්න
    ewata hariynne na ban
    බෙහෙත් වලින් අයින් වෙලා. ඔව කෑම නවත්වපන්.
    aurudu thunak hitya ban nwaththalaa
    dannm athiwela thiyenne bath, kurahan gilalaa
    aurudu thunakta passe pan kallk kawe, eth aawa ban
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
    ඉතුරු ටික සිංහල බෙහෙත් වලින් හොද කරගන්න. මටත් ඉංග්ලිෂ් බේත් වලින් හොදටම අඩු උනේ නෑ.
     
    • Like
    Reactions: ChoronaSottiya

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    th_cp3(4).jpg
     
    • Like
    Reactions: NRTG and Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉතුරු ටික සිංහල බෙහෙත් වලින් හොද කරගන්න. මටත් ඉංග්ලිෂ් බේත් වලින් හොදටම අඩු උනේ නෑ.
    ewa biwa masa 3k
    ewagn thmai me ganata awe
    dan paan kanna pluwanda?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    beth oni ne ban......... meka tika davasak karapan,,,

    hamadama udeta hisbadata.... komarika peththaka usha aran... cool kiri ( kaed tiyenne oya highland rasakala kiri anna evva ) ekka blend karala his badata beepan.... athdutuwai
     
    • Like
    Reactions: Glitch

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මට ඉස්සර හොඳටම ගැස්ට්‍රයිටිස් තිබුණා english බෙහෙත් බීලා හරි ගියේ නෑ පස්සේ වෙද මහත්තයෙක් ඇඟේ හීට් එක වැඩියි ඒ කියලා කිතුල් පිටි කැඳ බොන්න කියලා කිව්වා ඒකෙන් මට හොඳටම හොඳ වුණ ඒකවත් කරලා බලන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මට ඔය වගේ ගමනක් යනවනම් නොකා යන්න ඕනේ ගිහින් කන්නේ නෑ, පාන් වගේ ඒවා කෑවොත් හුස්ම ගන්න බැරි වෙනවා කොරෝනා කාලේ කොරෝනා හැදිලා කියල හිතුවා ඔය ලෙඩේ හැදිලා කොරෝනා රෝග ලක්ෂණම එනවා. මම මේ සිරප් එක තමා ගන්නේ අඩු වෙනවා හොදටම මේකට. මේ වගේ පෙති තියෙනවා හපලා කන්න හැබැයි ඒවාට අහන්නේ නෑ , මේක බිව්වා ම මුතා කරන්න නම් වැඩියෙන් යනවා ගමනක් යනවා නම් මේක නොබී යන එක හොදයි

    digen-mint.png

    135283-1-1000.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
    ටික කාලයක් වෙලාවට තුන් වෙල කාපන් . සැර අඩු කෑම
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මට ඉස්සර හොඳටම ගැස්ට්‍රයිටිස් තිබුණා english බෙහෙත් බීලා හරි ගියේ නෑ පස්සේ වෙද මහත්තයෙක් ඇඟේ හීට් එක වැඩියි ඒ කියලා කිතුල් පිටි කැඳ බොන්න කියලා කිව්වා ඒකෙන් මට හොඳටම හොඳ වුණ ඒකවත් කරලා බලන්න
    meka krla blnnm
    මට ඔය වගේ ගමනක් යනවනම් නොකා යන්න ඕනේ ගිහින් කන්නේ නෑ, පාන් වගේ ඒවා කෑවොත් හුස්ම ගන්න බැරි වෙනවා කොරෝනා කාලේ කොරෝනා හැදිලා කියල හිතුවා ඔය ලෙඩේ හැදිලා කොරෝනා රෝග ලක්ෂණම එනවා. මම මේ සිරප් එක තමා ගන්නේ අඩු වෙනවා හොදටම මේකට. මේ වගේ පෙති තියෙනවා හපලා කන්න හැබැයි ඒවාට අහන්නේ නෑ , මේක බිව්වා ම මුතා කරන්න නම් වැඩියෙන් යනවා ගමනක් යනවා නම් මේක නොබී යන එක හොදයි

    digen-mint.png

    135283-1-1000.jpg
    oka bonakn witharane ban

    beth oni ne ban......... meka tika davasak karapan,,,

    hamadama udeta hisbadata.... komarika peththaka usha aran... cool kiri ( kaed tiyenne oya highland rasakala kiri anna evva ) ekka blend karala his badata beepan.... athdutuwai
    mudawapu kiri kawama gas wadiwenawa ban
    komarika kala blnnmko
    ටික කාලයක් වෙලාවට තුන් වෙල කාපන් . සැර අඩු කෑම
    aurudu 3k kanawa ban
    eth hodatama hoda na
    ------ Post added on May 5, 2022 at 12:03 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    meka krla blnnm

    oka bonakn witharane ban

    mudawapu kiri kawama gas wadiwenawa ban
    komarika kala blnnmko

    aurudu 3k kanawa ban
    eth hodatama hoda na
    ------ Post added on May 5, 2022 at 12:03 PM
    එනම් සිංහල වෙදෙක් තමා හොද ඕක හොද වෙන් නැති ලෙඩක් බන් සාපයක්
     
    • Sad
    Reactions: Glitch

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මටත් තිබිලා hospital ඉදලා හෙනට කෙල වෙලා හිටියේ. පස්සෙ නිකන්ම හරි ගියා හැබැයි.
    සිංහල බෙහෙත් තියනවා නේද හොද. ටිකක් හොයලා බැලුව නම් හරි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    meka krla blnnm

    oka bonakn witharane ban
    මමනම් ලෙඩේ ලොකුවටම එනකොට බොනවා බන් සිරප් එක එතකොට අඩු වෙනවා හුස්ම ගන්න බැරිව ඇවිද ගන්න බැරි වෙනවා බන් ඒ ටික හොද උනාට පස්සේ පෙති කනවා ඔවාගෙන් දැවිල්ල එන වෙලාවට. මාත් චැනල් කරලා බෙහෙත් ගත්තා උන් වවන් කනවා අපිව දෙන බෙහෙත් වලින් හොදක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මටත් තිබිලා hospital ඉදලා හෙනට කෙල වෙලා හිටියේ. පස්සෙ නිකන්ම හරි ගියා හැබැයි.
    සිංහල බෙහෙත් තියනවා නේද හොද. ටිකක් හොයලා බැලුව නම් හරි.
    ow beewa 3months wage
    tikak adu una wage eekata
    මමනම් ලෙඩේ ලොකුවටම එනකොට බොනවා බන් සිරප් එක එතකොට අඩු වෙනවා හුස්ම ගන්න බැරිව ඇවිද ගන්න බැරි වෙනවා බන් ඒ ටික හොද උනාට පස්සේ පෙති කනවා ඔවාගෙන් දැවිල්ල එන වෙලාවට. මාත් චැනල් කරලා බෙහෙත් ගත්තා උන් වවන් කනවා අපිව දෙන බෙහෙත් වලින් හොදක් වෙන්නේ නෑ
    ow eka thamai shingala bht beepan