Life එකේ සතුට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    Life එකේ උබල ඇත්තටම සතුටු වෙන්නේ මොකක් කරලද?
    [අවංක පිළිතුර ලියපන්]
     
    • Like
    Reactions: luk3r

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,345
    113
    මැදමහනුවර
    SATHUTA.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Life එකේ උබල ඇත්තටම සතුටු වෙන්නේ මොකක් කරලද?
    [අවංක පිළිතුර ලියපන්]
    අවබෝධයෙන් ඇලීම සහ ගැටීම දුරු කරලා. ඒ හැර අපි විදින හැම සැපක්ම සංකල්පිත මායාවක්...









     

    nidarsha91

    Well-known member
  • umbe ammata hukala
    me inne lankaawe sathutinma inna ekaaaa. aadambara weyaw muuuu elakiriye inna ekata

    Life එකේ උබල ඇත්තටම සතුටු වෙන්නේ මොකක් කරලද?
    [අවංක පිළිතුර ලියපන්]
    මේ මොහොතෙ ජීවත් වෙලා
    ------ Post added on May 5, 2022 at 2:51 PM
     
    • Like
    Reactions: dilan_randika

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    * අම්මා,තාත්තව සතුටින් තියලා
    * Film එකක් බලලා
    * යාලුවෝ එක්ක drink, එකක් දාලා
    * නැතිබැරි අයට උදව් කරලා.
    * මගේ ජොබ් ෆිල්ඩ් එකේ ඉන්න අයට දන්නෙ නැති දෙයක් කියලා දිලා
    * බල්ලෙක් පුසෙක්ට කන්න කැමක් දිලා
    * තව කෙල්ල එක්ක පොඩ්ඩක් ආතල් එකක් අරන් (කෙල්ලව අනතා කරනවා නෙවෙයි පොඩ් පොඩ් දෙවල්😜)
    * කවුරු හරි ගොඩ යන්න උදව්වක් ඉල්ලුවොත් එවට උදව් කරලා
    * Game එකක් play කරලා
    * ආස රස කැමක් කාලා
    * කිරියට ඇවිල්ලා එකේ ඉන්න සෙට් එකක්ට් එකක චැටක් දාලා තර්ඩ් වලට රිප්ලයි එකක් දාල.ඉන්න එක
    ඔය වගේ පොඩි පොඩි එවා තමයි